චැනල් 4 ද්‍රෝහියා මෙවර යාපනේ ගිහින් කල වීඩ&#35

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චැනල් 4 ද්‍රෝහියා මෙවර යාපනේ ගිහින් කල වීඩ&#35

    චැනල් 4 ද්‍රෝහියා මෙවර යාපනේ ගිහින් කල වීඩියෝ පටයේ සිංහල පිටපතකුත් නිකුත් කරලා

    බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැල්ලම් මැක්‌රේ මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව වීඩියෝ පටයක්‌ සහ එහි සිංහල පිටපතද ප්‍රකාශයට පත්කර ඇත.
    මෙම වීඩියෝ පටය නෝෆයර් සෝන් – 2 යයි හඳුන්වා තිබේ. මෙම වීඩියෝපට රැගෙන ඔහු ලබන සතියේ ජීනීවා මානව හිමිකම් කවුන්සිsලයට පැමිණීමට නියමිතය.

    Source - madaperadiganews.com
    චම්පික - රතන හාමුදුරැවෝ නිදිද දන්නෙ නැ තවම. ඇයි මුන්ට මේව කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නෙ. ඔබතුමන්ල මේවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නව කීව නේද
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    ඕවනම් මොනවද මචන් පැට්‍රෝල් 117/= නේ, කටවහන් ඉඳපන්. රට බල්ලට ගියාදෙන්
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පොනිල්ටය්,හිටOටය් බල්ලෝ දාල හුකවන්න ඕනා බන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕවනම් මොනවද මචන් පැට්‍රෝල් 117/= නේ, කටවහන් ඉඳපන්. රට බල්ලට ගියාදෙන්
    යකෝ මු ලංකාවටම ඇවිත් මේ පිල්ම් එක කරපු එකනෙ දරාගන්න බැරි බන්. යකෝ මුන්ගෙ කටේ රීල ගියත් කතා කරන්නෙ නැනේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොත්තමල්ලි ටිකක් බීලා උම්බලකඩ කෑල්ලක් හප හප හිටිං දැන්
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    fekpc3.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ලොක්කා ඔය දාල තියෙන ලින්ක් එක නතර වෙන්නේ empty site එකකින්, නැද්ද වෙන source එකක්. මෙහෙ නම් තාම හාහුවක් නැහැ ඔය ගැන.