ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දින 100යි රට හදන තැන ජල්තර්
Reply
 
Thread Tools
(#181)
Old
pasansnoop's Avatar
pasansnoop pasansnoop is offline
Senior Member
pasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of light
 
Posts: 4,527
Join Date: Sep 2008
Location: TrapHouse
03-09-2015, 09:31 PM

Quote:
Originally Posted by Voltage View Post
ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ.


ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.
  • ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
  • වැලි පර්මිට් එකක් ගන්න,
  • දර ටික පටවගන්න,
  • කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
  • තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
  • ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
  • අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
  • පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
  • ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
  • මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
  • ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න
ඕවට තමයි

දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්


මම කියන්නේ නැ UNP කාරයෝ හෙන සුද්ධවන්තයි කියල. හැබැයි මහින්ද පාලනය යටතේ නීතිය සෑහෙන්න වල් වැදුනා මචන්ලා. ඒකට කිසි තර්කයක් නැහැ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අන්න ඒක නැතිකරන්නත් එක්ක
Reply With Quote
(#182)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,868
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
03-09-2015, 09:39 PM

Quote:
Originally Posted by shenic View Post
he hee



ඒක තමයි මචන්...

ඉස්සර (අවුරුදු 20කට විතර කලින්) TV එකේ ගිය ඒවා මතකද?
විද්‍යාව උගන්වන වැඩසටහන් ගියා.
සිංහල ව්‍යාකරණ, හාෂාව හා සාහිත්‍ය උගන්වන වැඩසටහන් ගියා.
ගණිතය, ඉංග්‍රීසි උගන්වන වැඩසටහන් ගියා.
කර්මාන්ත රසායනය උගන්වන වැඩසටහන් ගියා.
දේශීය කර්මාන්ත උගන්වන වැඩසටහන් ගියා.
භූ ගෝල, සමාජ විද්‍යාව උගන්වන වැඩසටහන් ගියා.
ශ්‍රී ලංකා/ලෝක ආර්ථිකය උගන්වන වැඩසටහන් ගියා.
වෙනත් ගවේෂණ , පර්යේෂණ විස්තර අඩංගු වැඩසටහන් ගියා.

හවස 6 තෙරුවන් වන්දනාවක් ගියා.

ධර්මදෙශනාත් ගියා.. ගොඩක් ඒවා තිබ්බා..

දැන් මොනාද යන්නේ?
ලියා ගත්තට ගෑනු කවදාවත් හදන්නෙත් නැති හැදුවත් සම්මජ්ජාතෙකට කන්න බැරි කෑම හදන හැටි.
නැකතට කන බොන එලියට බහින වැඩ අල්ලන හැටි.
කේන්දරේ අනුව ජිවත් වෙන හැටි.
හදි හුනියන් කරන හැටි!
සාත්තර කියන හැටි!
යෝනිමාර්ග සංවර්ධන ව්‍යාපෘති!
හැමදාම ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය හොටු පෙරාගෙන අඬන කොන්ද පන නැති නපුංසක පෙම්වතාගේ සංගීතමය විලාපය!
හරි හමන් ගායකයෙක්, නැට්ටුවෙක් , නළුවෙක් හැදිච්චි නැති sms තරඟ.
හෙන ගොබ්බ වෙළඳ දැන්වීම්!
ආණ්ඩුවේ කුණු හේදිල්ල.
......
.......
......
.

පෝයට පැයක් ද කොහෙද බණක් යනවා.
තව මාසෙටම වැදගත් වැඩසටහන් 2-3ක් ඇති ඕනෙනං.

facebook ගැන කතා නොකර ඉමු!

මිනිස්සුන්ගේ ආකල්ප නියමෙට හැදිලා තියෙන්නේ! හෙන සන්තෝසයි!
තිත්ත උනත් ඇත්ත
Reply With Quote
(#183)
Old
crazyasa's Avatar
crazyasa crazyasa is offline
Senior Member
crazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to behold
 
Posts: 16,752
Join Date: Apr 2008
Location: මහ සයුර
Send a message via Skype™ to crazyasa
03-09-2015, 09:41 PM

සුහද සංවාදයක්
Reply With Quote
(#184)
Old
Bekam's Avatar
Bekam Bekam is offline
Senior Member
Bekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura aboutBekam has a spectacular aura about
 
Posts: 3,137
Join Date: Jun 2010
Location: 3D World
03-09-2015, 09:59 PM

BUMP
Reply With Quote
(#185)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
President House in Jaffna - 03-10-2015, 08:53 PM










කෝටි 250කට අසන්න ලංකාවේ ධනය යට කර රජපවුලට සුඛ විරහරණය සදහා මෙම ඉදිවෙමින් පැවතුන "මහින්ද සිත කාලේට රත්වෙන්න යන යාපනේ මාලිගාව " ගැන මහින්ද පිළිබද අසීමිත බත්තියෙන් සලකන පිරිසගෙ අදහස් සහා අනෙකුත් පිරිසගේ විවේචන දැනගන්න කැමති ..

දැන් ගත් කටටම මහින්ද හිත වාදීන් කියයි මේක මහින්දට නෙවේ යකෝ හදන්නේ ,ලංකාවට එන්න විදේශ රාජ්‍ය දුතයෝන්ට උන් එක්ක කතා කරන්න මේක හදන්නේ කියලා ..

හරි එකත් කමක් නැ කියමුකෝ .. විදේශ රාජ්‍ය දුතයෝන්ට ඇවිත් යාපනේ වෙන ඉන්න තැනක් ඇත්තෙම නැද්ද ? එතකොට මේක කෝටි 250 යටකරලා හදන තානායමක් ද ?

උතුරු නැගෙන හිර නිවාස නැති ජනතාව 75%-80% අතර ජිවත් වෙනවා පැල්පත් වාසින් විදිහට .. පාසල් පිළිබද ගැටළු තියෙනවා ජලය පිළිබද ගැටළු තියෙනවා රැකියා පිළිබද ගැටළු තියෙනවා දරිද්‍රතාවය ඉහලම ප්‍රදේශයක් , උතුරු නැගෙන හිර මිනිස්සු අන්ත දුක් විදිනකොට මහින්ද උතුරු නැගෙන හිර මාලිගා හදනවා මේහෙමද රටට ආදරේ කරන රටේ ජනතාවට ආදරය කරන උබලා කියන ජනමුල්‍ය නායකයා ජනතාවට සහන සපයන්නේ ? කෝටි 250ක් කියන්නේ රුපියල් 250ක් නෙවේ ,

දල වශයෙන් :- අපි හිතුවොත් තනි තට්ටුවේ රුම් දෙකක් කිචන් එකක් සහා සාමාන්‍ය තත්ත්වේ බත් රුම් එකක් සහිත කුඩා නිවසක් සකස් කරන්න ලක්ෂ 10ක් වියදම් වෙනවා කියලා ( නිවාස විශාල ප්‍රමාණයක් හදන විට කෝස්ට් එක මීටත් අඩුවෙනවා ..

ඒ අනුව මහින්දගේ පවුල සිත කාලයට සුඛ විරණය සදහා සකස් කරන මාලිගාවට යන මුදලෙන් අහිංසක පවුල් 2500කට පමණ හිසට වහලක් ලබාදෙන්න පුළුවන් මෙය නෙවේද ජනමුල්‍ය නායකයෙක් නම් කළයුතුව තිබුනේ ?

Jaffna වලට ජනාධිපති මන්දිරයක් ද රටේ සිදුවිය යුතු සැබෑ සංවර්දනය ?

හොස්පිටිල් එකක් පාසලක් ,වතුර ටැංකියක් ,ජල නල මාර්ගයක් ,මේ වැනි දෑ සිදුකිරීමට යොදාගත යුතුව තිබුන ධනය මහින්ද තම ආතල් ගැනීමට යොදා ගැනීම මොනතරම් නින්දිත කුහක සක්කිලි වැඩක්ද ?

ගුනේ , ගයන් උබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා මහින්ද මෙහෙම ආතල් ගනිපු එක සාධාරණද ?

Last edited by LoriyaK; 03-10-2015 at 08:56 PM.
Reply With Quote
(#186)
Old
VirajRK's Avatar
VirajRK VirajRK is offline
Senior Member
VirajRK is a jewel in the roughVirajRK is a jewel in the roughVirajRK is a jewel in the roughVirajRK is a jewel in the roughVirajRK is a jewel in the roughVirajRK is a jewel in the rough
 
Posts: 1,292
Join Date: Feb 2015
Location: ලංකාවේ තමා
03-10-2015, 08:55 PM

bump
Reply With Quote
(#187)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 28,427
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
03-10-2015, 09:08 PM

Reply With Quote
(#188)
Old
isurueka's Avatar
isurueka isurueka is offline
Senior Member
isurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of light
 
Posts: 13,881
Join Date: Jul 2008
03-10-2015, 09:18 PM

Quote:
Originally Posted by LoriyaK View Post









කෝටි 250කට අසන්න ලංකාවේ ධනය යට කර රජපවුලට සුඛ විරහරණය සදහා මෙම ඉදිවෙමින් පැවතුන "මහින්ද සිත කාලේට රත්වෙන්න යන යාපනේ මාලිගාව " ගැන මහින්ද පිළිබද අසීමිත බත්තියෙන් සලකන පිරිසගෙ අදහස් සහා අනෙකුත් පිරිසගේ විවේචන දැනගන්න කැමති ..

දැන් ගත් කටටම මහින්ද හිත වාදීන් කියයි මේක මහින්දට නෙවේ යකෝ හදන්නේ ,ලංකාවට එන්න විදේශ රාජ්‍ය දුතයෝන්ට උන් එක්ක කතා කරන්න මේක හදන්නේ කියලා ..

හරි එකත් කමක් නැ කියමුකෝ .. විදේශ රාජ්‍ය දුතයෝන්ට ඇවිත් යාපනේ වෙන ඉන්න තැනක් ඇත්තෙම නැද්ද ? එතකොට මේක කෝටි 250 යටකරලා හදන තානායමක් ද ?

උතුරු නැගෙන හිර නිවාස නැති ජනතාව 75%-80% අතර ජිවත් වෙනවා පැල්පත් වාසින් විදිහට .. පාසල් පිළිබද ගැටළු තියෙනවා ජලය පිළිබද ගැටළු තියෙනවා රැකියා පිළිබද ගැටළු තියෙනවා දරිද්‍රතාවය ඉහලම ප්‍රදේශයක් , උතුරු නැගෙන හිර මිනිස්සු අන්ත දුක් විදිනකොට මහින්ද උතුරු නැගෙන හිර මාලිගා හදනවා මේහෙමද රටට ආදරේ කරන රටේ ජනතාවට ආදරය කරන උබලා කියන ජනමුල්‍ය නායකයා ජනතාවට සහන සපයන්නේ ? කෝටි 250ක් කියන්නේ රුපියල් 250ක් නෙවේ ,

දල වශයෙන් :- අපි හිතුවොත් තනි තට්ටුවේ රුම් දෙකක් කිචන් එකක් සහා සාමාන්‍ය තත්ත්වේ බත් රුම් එකක් සහිත කුඩා නිවසක් සකස් කරන්න ලක්ෂ 10ක් වියදම් වෙනවා කියලා ( නිවාස විශාල ප්‍රමාණයක් හදන විට කෝස්ට් එක මීටත් අඩුවෙනවා ..

ඒ අනුව මහින්දගේ පවුල සිත කාලයට සුඛ විරණය සදහා සකස් කරන මාලිගාවට යන මුදලෙන් අහිංසක පවුල් 2500කට පමණ හිසට වහලක් ලබාදෙන්න පුළුවන් මෙය නෙවේද ජනමුල්‍ය නායකයෙක් නම් කළයුතුව තිබුනේ ?

Jaffna වලට ජනාධිපති මන්දිරයක් ද රටේ සිදුවිය යුතු සැබෑ සංවර්දනය ?

හොස්පිටිල් එකක් පාසලක් ,වතුර ටැංකියක් ,ජල නල මාර්ගයක් ,මේ වැනි දෑ සිදුකිරීමට යොදාගත යුතුව තිබුන ධනය මහින්ද තම ආතල් ගැනීමට යොදා ගැනීම මොනතරම් නින්දිත කුහක සක්කිලි වැඩක්ද ?

ගුනේ , ගයන් උබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා මහින්ද මෙහෙම ආතල් ගනිපු එක සාධාරණද ?
ඔහොම තමයි එතුමා සංවර්ධනයේ ප්‍රතිලාභ හැම දිස්ත්‍රික්කයකටම බෙදල දුන්නේ

බලපන් ජනාධිපති මන්දිරයක් දීලත් යාපනේ කාලගුණ නොදත් මිනිස්සු එතුමාට චන්දෙ දුන්නේ නෑ නේ
Reply With Quote
(#189)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
03-10-2015, 09:27 PM

Quote:
Originally Posted by isurueka View Post
ඔහොම තමයි එතුමා සංවර්ධනයේ ප්‍රතිලාභ හැම දිස්ත්‍රික්කයකටම බෙදල දුන්නේ

බලපන් ජනාධිපති මන්දිරයක් දීලත් යාපනේ කාලගුණ නොදත් මිනිස්සු එතුමාට චන්දෙ දුන්නේ නෑ නේ
මේක හදන්නේ නැතුව අහිංසක මිනිස්සුන්ට නිවාස ටිකක් හදලා දුන්නා නම් මිට වඩා අඩු ජන්ද සංඛ්‍යාවකින් පරාද වෙන්නේ පොර ..

දුක කියන්නේ මචං මහින්ද හිත වාදීන්ට මේවා පෙන්නේ නැද්ද ? මේ වැඩ වැරදි මෙසේ නොවිය යුතුව තිබුනා කියලා කියන්න පිළිගන්න බැරි ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම වෙනකොට තමයි මුන් ප්ර්ද්ගලික වාසි තකා මහින්දගේ ගුණ ගයනාව කියලා හිතෙන්නේ
Reply With Quote
(#190)
Old
PhoenixSL PhoenixSL is offline
Senior Member
PhoenixSL is a jewel in the roughPhoenixSL is a jewel in the roughPhoenixSL is a jewel in the roughPhoenixSL is a jewel in the roughPhoenixSL is a jewel in the roughPhoenixSL is a jewel in the roughPhoenixSL is a jewel in the rough
 
Posts: 937
Join Date: Feb 2015
03-10-2015, 09:35 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
!!! සීරිගේ වහල්ලු, ඔබේ මතය, පු* දෙමු රට කමු, පොන්න ටෝයියෝ, පොනිල්, රටේ දේශපාලනය, රනිල් පොන්නයා, සුහද සංවාදයක්, lolla, political

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05894 seconds with 8 queries