1000$ හා 10000$ කරපු හැටි forex

mptep

Member
Mar 26, 2008
87
5
0
hell
1000$ හා 10000$ කරපු හැටි forex

march 04 deposit කලා 1000$ bonus ගත්තේ නැහැ lot complete කරන්න ඕන නිසා. අද රැ 8වෙනකොට 10642$ කලා 1000% profit කොහොමද මේ strategy එක මස ගනනක් කට්ට කලා අද හසට 7ට තිබ්බ Non-Farm Employment නෙව්ස් එක ඇල්ලුවා :lol: :lol: :lol: :lol: :lol:
 
Last edited:

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    මූ මහ අවජාතක කාලකණ්ණියෙක්. මූ මගෙන් 500$ අරන් EA එකක් දුන්නා forex කරන්න. දාන දාන order එක ලොස්. අහුවෙන්න එපා මුගෙ කැ* බොරු වලට.
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    EA විකුනනවා කියන බොරු වලට අහුවෙන්ඩ එපා යකෝ....උබලට Robotla ඔනෙමනම් Fiverr එකේ තියෙනවා 5$ වලට....අරන් බලපල්ල....සේරම ඉතින් Loss තමා....
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    EA විකුනනවා කියන බොරු වලට අහුවෙන්ඩ එපා යකෝ....උබලට Robotla ඔනෙමනම් Fiverr එකේ තියෙනවා 5$ වලට....අරන් බලපල්ල....සේරම ඉතින් Loss තමා....
    aniwa ban..mun okkoma horu....lakforex kiyana eka ita wada pal horek...waddeknam live screenshots danna epai real eke...
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මේ කාලකණ්ණි බල්ලා මගෙන් 500$ ක් ගත්ත බන් තනිකරම ලොස් EA එකක් දීලා. හෙන ගහන්න ඕන මූට මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි හොරා කනවට.
    අහුවෙන එපා මේ බල්ලටනම්.

    මේ මුගෙ bank details

    J D U Sanjeewa
    SEYLAN BANK
    0770-02418193-113

    මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
    [email protected]

    amila senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මේ කාලකණ්ණි බල්ලා මගෙන් 500$ ක් ගත්ත බන් තනිකරම ලොස් EA එකක් දීලා. හෙන ගහන්න ඕන මූට මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි හොරා කනවට.
    අහුවෙන එපා මේ බල්ලටනම්.

    මේ මුගෙ bank details

    J D U Sanjeewa
    SEYLAN BANK
    0770-02418193-113

    මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
    [email protected]

    amila senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.

    :shocked::eek:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    EA විකුනනවා කියන බොරු වලට අහුවෙන්ඩ එපා යකෝ....උබලට Robotla ඔනෙමනම් Fiverr එකේ තියෙනවා 5$ වලට....අරන් බලපල්ල....සේරම ඉතින් Loss තමා....

    කවුද බන් හිතුවෙ මූ මෙහෙම අවජාතක කැ*යෙක් කියල. ලංකාවේ එකෙක්නෙ, 2008 ඉදන් එලකිරි එකේ ඉන්නවනෙ කියල මමත් සල්ලි දීල ගත්ත. වෙසිගෙ පුතා දීල තියෙන්නෙ තනිකරම ලොස් වෙන EA එකක් බන්.
    හෙන ගහනවා ඕකට.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේ කාලකණ්ණි බල්ලා මගෙන් 500$ ක් ගත්ත බන් තනිකරම ලොස් EA එකක් දීලා. හෙන ගහන්න ඕන මූට මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි හොරා කනවට.
    අහුවෙන එපා මේ බල්ලටනම්.

    මේ මුගෙ bank details

    J D U Sanjeewa
    SEYLAN BANK
    0770-02418193-113

    මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
    [email protected]

    amila senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.

    මුගේ ගෙදරත් හොයාගන්න පුළුවන් මේකෙන් :shocked:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මේ කාලකණ්ණි බල්ලා මගෙන් 500$ ක් ගත්ත බන් තනිකරම ලොස් EA එකක් දීලා. හෙන ගහන්න ඕන මූට මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි හොරා කනවට.
    අහුවෙන එපා මේ බල්ලටනම්.

    මේ මුගෙ bank details

    J D U Sanjeewa
    SEYLAN BANK
    0770-02418193-113

    මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
    [email protected]

    amila senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.

    මචන් උඹ ඔහොම දාලා වැඩක් නැහැ. බෑන්ක් ස්ලිප් එක දාපන්.. උබලා දෙන්නා ගෙ චැට් එක දාපන්
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    කවුද බන් හිතුවෙ මූ මෙහෙම අවජාතක කැ*යෙක් කියල. ලංකාවේ එකෙක්නෙ, 2008 ඉදන් එලකිරි එකේ ඉන්නවනෙ කියල මමත් සල්ලි දීල ගත්ත. වෙසිගෙ පුතා දීල තියෙන්නෙ තනිකරම ලොස් වෙන EA එකක් බන්.
    හෙන ගහනවා ඕකට.

    oka magenuth $500k illuwa. kawda bn kisima statement ekak nathuwa salli denne. anika arbitage karath withdraw karanna hari amarui. mage acc dekak cancel una. wena system ekak balapan. good luck!
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම 350$ ක් ගෙව්වෙ neteller එකෙන්. ඉතිරි ටික ගෙව්වෙ bank transfer එකකින්. proof දෙන්න පුලුවන් බන්.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    මචන් උඹ ඔහොම දාලා වැඩක් නැහැ. බෑන්ක් ස්ලිප් එක දාපන්.. උබලා දෙන්නා ගෙ චැට් එක දාපන්

    මම 350$ ක් ගෙව්වෙ neteller එකෙන්. ඉතිරි ටික ගෙව්වෙ bank transfer එකකින්. proof දෙන්න පුලුවන් බන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ මහ අවජාතක කාලකණ්ණියෙක්. මූ මගෙන් 500$ අරන් EA එකක් දුන්නා forex කරන්න. දාන දාන order එක ලොස්. අහුවෙන්න එපා මුගෙ කැ* බොරු වලට.

    මේ කාලකණ්ණි බල්ලා මගෙන් 500$ ක් ගත්ත බන් තනිකරම ලොස් EA එකක් දීලා. හෙන ගහන්න ඕන මූට මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි හොරා කනවට.
    අහුවෙන එපා මේ බල්ලටනම්.

    මේ මුගෙ bank details

    J D U Sanjeewa
    SEYLAN BANK
    0770-02418193-113

    මේ තියෙන්නෙ මුගෙ neteller ID එක.
    [email protected]

    amila senanayaka කියල fake නමකින් ඉන්නෙ gmail එකේ.

    :shocked:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මම 350$ ක් ගෙව්වෙ neteller එකෙන්. ඉතිරි ටික ගෙව්වෙ bank transfer එකකින්. proof දෙන්න පුලුවන් බන්.
    පෘෆ් දාලා අලුත් ත්‍රේඩ් එකක් දාපන්. එතකොට අනිත් මින්ස්සු හරි බේරෙනවා නෙ බන්