payoneer වැඩකරුවෝ වරෙන්

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    payoneer වැඩකරුවෝ වරෙන්

    ඇතුලට ඇවිත් බලහන්...



    මේකයි කේස් එක Payoneer කාඩ් එකක් එක්ක අපිට US bank account එකක් හම්බ වෙනවනේ.(bank of america) මට දැන ගන්න ඕන එහෙ ඇමෙරිකාවේ ඉන්න කෙනෙක්ට කෙලින්ම bank එකකින් අපේ මේ එකයුන්ට් එකට සල්ලි දාන්න පුලුවන්ද කියල.එතකොට මට ATM එකකින් මෙහෙ ගන්න පුලුවනේ?එහෙම දැම්මොත් fee එක කොච්චර කපෙයිද?මේ කාඩ් එක use කරලම නැති තරම්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ehema ba, payoneer support karanne selected source tikak witarai. (Eg : Paypal, Odesk, ... )
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    You can, You have to apply for US Payment Service and then you can receive ACH transfers from any bank in america. But the sender has to be approved. Normally have to be a company. I am using it, fee is 1%.