ලිංගිකව හැසිරීමේ දී ගැහැණු, පිරිමින්ගෙන්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංගිකව හැසිරීමේ දී ගැහැණු, පිරිමින්ගෙන්

    1417083021_t.png


    කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.
    ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි.
    මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කාන්තාවට දැනෙන්නට නම්, ඔබ හොඳ සංවේදී වදන් &#35

    කාන්තාවට දැනෙන්නට නම්,
    ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.

    මෙහි දී ඔබ ඇයගේ සියම් හැ`ගීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේක‍ෂණය වන නිසා ය. එසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැඛෙන බැවිනි. ආදරය ප්‍රධාන වේ. දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරිඳට තමන් සතු සියලූ දේ පවසන බව අ`ගවන්න. ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලක‍ෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න. ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැ`ගීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න
     
    • Like
    Reactions: pathumdc

    bdnsp

    Active member
  • Mar 30, 2014
    618
    156
    43
    Sri Lanka
    1417083021_t.png


    කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.
    ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි.
    මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන්

    බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටියි.

    කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික යි. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කාන්තාවකට ලිංගිකත‍වය ඇගේ ජීවිතයෙන් බාහි&

    කාන්තාවකට ලිංගිකත‍වය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.

    පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය ඛෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකත‍වයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ

    සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ

    බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමිණීමට අවශ්‍ය නම් ඇය ඔබට එය පවසනු ඇත.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.

    ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.

    ය සරළ ක්‍රියාවකි. එය සරළ බවින් පටන්ගෙන සරළ බවින් ම අවසන් කරන්න. එයට කාන්තාව බොහෝ කැමති වෙයි. ඇය සමග එක්වීම ඔබ සැලසුම් කරන්න එපා. එයට පැමිණි හොඳම අවස්ථාව ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගන්න. බොහෝ සැහැල්ලූවෙන් සරළව එම ක්‍රියාවලියේ යෙදෙන්න.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන

    ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන්තාවන් බොහෝ ළැදියි.

    ආදරය, තුරුළුවීම, අත අල්ලා ගැනීම, සිප ගැනීම ආදී කටයුතු ලිංගික කටයුතු නොවන බව හොඳින් සිතේ ධාරණය කර ගන්න. ඒවා එදිනෙදා ඔබ විසින් කළ යුතු සාමාන්‍ය කටයුතු බව හොඳින් සිහිපත් කරන්න. මතක තබා ගන්න. මේවායින් ඇය ඔබ ගැන මියුරු සිතුවමක් සිතේ මවා ගනු ඇත. එවිට ඇයට ඔබ නිරන්තරයෙන් ඇගේ සුන්දර ලෝකයට අරක්ගත් ප්‍රේමවන්තයා වනු ඇත.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න

    ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න

    බොහෝ පුරුෂයින් ඔවුන්ගේ ලිංගික කාර්යයෙන් පසු බොහෝ වෙහෙසකර වෙයි. ලිංගික කාර්යයේ දී පුරුෂයින්ගේ මොළයෙන් නිපදවෙන එන්ඩෝෆින් නිසා ඔවුන්ගේ රුධිරයේ එන්ඩෝෆින් සාන්ද්‍රණය ලිංගික කාර්යයෙන් පසු අධික වෙයි. පුරුෂයන් මෝචනයෙන් පසු මානසිකව ක‍ෂණයකින් ලිංගික කටයුත්ත එපා වන තත්ත්වයකට පත් වෙයි. එහෙත් කාන්තාවට එය සිදුවන්නේ ඉතා සෙමින් ය. ඇය පුරුෂයාගේ මෝචනයෙන් පසු වුව ද බොහෝ උද්දීප්‍ය තත්ත්වයක පසු වෙන්නීය. එනිසා ඉන් පසු වුව ද සිය පුරුෂයාගෙන් ඇය බොහෝ විට ලිංගික උද්දීපන බලාපොරොත්තු වෙයි. ලිංගික ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට ඇගේ සිත පෙළෙඹෙයි. ඇය පුරුෂයා එලෙස නැවතීමට ඉඩ නොදෙයි. මෙය පුරුෂයන් තේරුම් ගත යුතු තැනකි. ඔබගේ හැ`ගීම කුමක් වුව ද අඩුම තරමේ ඇය තුරුළු කරගෙන සිටීමට වත් හිත හදා ගන්න. එය ඇයට කරන විශාල ගෞරවයකි. ඇය ඔබ සමග යහන් ගත වී නම් ඔබ ඇය ගැන දරන ආකල්පය ක‍ෂණිකව ආපස්සට නොගන්න. එයින් ඇය ඔබ ගැන දරණ ආකල්පය එලෙස ම පවත්වාගෙන යාමට හැකි වේවි.

    http://news.malwarusa.com/?p=2753
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    good info..........aniwa sex karana kota partnath ekka.........sexy talk danna oney....ammo mage kalla patta awadeta........!!! ithana kotath mokakda wagey :P
    :rofl:
    thnx macho.. wadagath deyak
    :D
    :shocked: රොකට් ඔයා......??
    :angry::angry::P
    :D
    ela ela Bro
    :D

    රොකටා කැම්පස් එකේ මලක් කපන්න සෙට් වෙලා වගේ!!!
    eka ewaryi. dan job ekk thama karanna ine

    A. සිරියා;18003071 said:
    :D