අරිශස් සුව කරගමු
මේක දාන්න හිතුවේ මේ thread එක නිසයි, එළකිරි යේ අරිශස් තියෙන අය ඉන්නවා කියලා දැක්ක නිසයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1665340
අරිශස් වල මුල්ම අවස්ථාවේ නම් ඉන්නේ එහෙනම් මේ බෙහෙත ගන්න, ඒකෙන් හොද වෙලා යයි.
(මුල්ම අවස්ථාව කියලා හදුනගන්න ලේසියි, මළ බද්ධය තියෙනවද ? (පහළ chart එක බලන්න), ගුද මාර්ගයේ කෙළවර ටිකක් කසනවද? ටිකක් රිදෙන හෝ අපහසුතවයක් දැනෙනවද එහෙම ඒක මුල්ම අවස්ථාව නමුත් ගොඩාක් රිදෙනවා නම්,ඉන්නම බැරි නම්, ගෙඩි අතට අහු වෙනවා නම් එහෙනම් ඒක පසු අවස්ථාව, ඒකට දොස්තර කෙනෙක් ලගට යන්න වෙයි)
රන්දෙව් අරිශස් රන්දෙණිය
මේක බෙහෙත් කඩේ ඇති. ඒ සමගම.
හැමදාම වගේ නාන්න.
පළතුරු කන්න (ගස් ලබු වගේ ) ඒකෙන් මළ බද්ධය අඩු වෙලා යයි. (අරිශස් හොද වුනාට මදි මළ බද්ධයත් හොද කරගන්න ඕනේ)
පලා, එළවලු හොදට කන්න(කොහිල කන්න)
ඌෂ්ණ අධිම කෑම කන්න එපා(ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු වගේ)
පිපිඥ්ඥා කන්න
උදේට හැමදාම toilet එකට යන්න (මළ ගියත් නැතත් පුරුද්දට යන්න, මළ නොගියත් ගෑස් හරි යනවනේ)
උදේ බැරි නම් දවසේ යම් වෙලාවකට යන්න නමුත් හැමදාම අඩුම තරමේ එක දවසක් වත් යන්න
මළ දාන කොට ගොඩක් තටමන්න එපා, සාමාන්‍යය විදියට දාන්න, ගොඩක් වෙලා toilet එකේ ඉන්න එපා දැම්මා ආවා.
නිදි මරන්න එපා
මානසික ආතතිය අඩු කරගන්න
හොදට වතුර බොන්න (තමන් ලගින් වතුර බෝතලයක් තියාගන්න, ඒක ඉවර කරන්න පැය 2ක් ඇතුලත් ,ඊට පස්සේ ආයි තව එකක් ගෙනල්ල ළගින් තියාගන්න, toilet එකට ගියාට කමක් නෑ වතුර හොදට බොන්න, වතුර බොන්න බොන්න ඇග හොදට පිරිසිදු වෙනවා, වකුගඩු වල ලෙඩත් හොද වෙනවා)
ව්‍යායාම කරන්න දවසට අඩුම ගානේ පැයක් වත්
නිතරම ඉදගෙන ඉන්න එපා පොඩ්ඩක් නැගිටලා ගේ වටේ යන්න
අරිශස් කියන්නේ බෙහෙත් අරගෙනම හොද කරන්න පුලුවන් රෝගයක් නෙවෙයි, ඒකට හොදට සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් තියෙන්න ඕනේ. සමහර අය කන්නේ ජරාව, බතුර බොන්නේ නෑ, උෂ්ණ කෑම කනවා, නාන්නේ නෑ, මළ දාන කොට toilet එකේ පැයක් ඉන්නවා තටම තටම ,පළතුරු කන්නේ නෑ, එළවලු කන්නේ නෑ ඉතින් මොකක් හරි ලෙඩක් හදාගන්නවා. ලෙඩක් හැදෙන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ ජීවන රටාවේ වරදක් නිසයි. ජීවන රටාව හරිගස්ව ගනන් එතකොර ලෙඩේ හොද වෙයි. අරිෂශ් වලට බෙහෙත් කරාටම මදි, මළ බද්ධයටත් බෙහෙත් ගන්න නැත්නම් ආයි අරිශස් එන්න පුලුවන්.
මෙන්න මේ chart එකෙන් බලන්න තමන් දාන මළ වල වර්ගය, ඒක ඒක type 1, type 2 නම් එහෙනම් තමන්ට මළ බද්ධය තියෙන්නේ. ඒක ඉක්මනින්ම හොද කරගන්න නැත්නම් අරිෂශ් එන්න පුලුවන්. මළ වලින් කියන්න පුලුවන් ඇගේ ලෙඩ ගැනත්. තමන් දාන්නේ type 4 නම් එහෙනම් තමන්ගේ සෞඛ්‍යය හොදයි, තමන් දාන්නේ type 3 නම් එහෙනම් ඒක සාමාන්‍යයෙන් හොදයි නමුත් හොදට එළවලු ,පළතුරු කන්න වෙයි.
තව සිංහල බෙහෙත් ගැන දැනගන්න ඕනේ නම් අහන්න.