බලු ප්‍රශ්නයක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කකුල උස්සල දාන්නෙ උගෙ සීමාව මාක් කරද්දි නේ ? එහෙම කරන්නෙ තව බල්ලො ඉන්නවනංනෙ ?
 
AnuradhaRa

Well-known member
  • 6 month vage giyama nikanma oka karanava ban...6 month yanakam kisima traning ekak denna epa..uta nidahase inna dipan..

    නෑ නෑ එහෙම හදිසියක් නෑ.. තැන්කියු හරි මාස ගාණ කිව්වට..
    මූ ඉපදිල ඇස් අරින්ඩත් සති ගාණක් ගියානෙ.. ඒකෙත් හැටි.. සති 2 ක්ද 3 ක්ද මංද..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නෑ නෑ එහෙම හදිසියක් නෑ.. තැන්කියු හරි මාස ගාණ කිව්වට..
    මූ ඉපදිල ඇස් අරින්ඩත් සති ගාණක් ගියානෙ.. ඒකෙත් හැටි.. සති 2 ක්ද 3 ක්ද මංද..
    මොකක්ද වර්ගය මචන්..මගෙ නම් ඉතින් ඉන්නෙ රිජ් බෑක් සෙට් එකක්...කිරට මිරිසට වගෙ හෑම විදිහටම පුරුදු කලා..එකෙක් පට්ට වසයි..අනිත් දෙන්නා ගු බයයි..හෑබෑයි කොච්චර වස උනත් පොඩි උන් දෑක්කම ගෙදර පෑත්ත පලාතට එන්නෙ නෑහෑ..පොඩි උන්ට අදරෙයි ..
     
    AnuradhaRa

    Well-known member
  • මොකක්ද වර්ගය මචන්..මගෙ නම් ඉතින් ඉන්නෙ රිජ් බෑක් සෙට් එකක්...කිරට මිරිසට වගෙ හෑම විදිහටම පුරුදු කලා..එකෙක් පට්ට වසයි..අනිත් දෙන්නා ගු බයයි..හෑබෑයි කොච්චර වස උනත් පොඩි උන් දෑක්කම ගෙදර පෑත්ත පලාතට එන්නෙ නෑහෑ..පොඩි උන්ට අදරෙයි ..

    අඩේ.. එහෙම හොඳ වර්ගයක් නං නෙමේ අපිට ඉන්නෙ.. :baffled:
    කියන්ඩත් නිකං ලැජ්ජයි වගේ.. :baffled:
    නොම්බර එකේ වල් බල්ලෙක්..
    නන්නත්තාර වෙච්ච බැල්ලි පැටියෙක් අපේ වත්තෙ කැරකි කැරකි හිටිය
    පස්සෙ අපේ ගෙදරටම පුරුදු උනා.. අපි කන්ඩ එහෙම දුන්න හොඳට. නාවල කරල එහෙම හොඳට හදාගත්ත.. පස්සෙ මූ ලොකු වෙලා පැටියෙක් දැම්ම.. ඒක තමා මේ ඉන්නෙ :)
    පැටව් 2 යි දැම්මෙ.. එකෙක් ඉපදෙනකොටම මැරිල..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අඩේ.. එහෙම හොඳ වර්ගයක් නං නෙමේ අපිට ඉන්නෙ.. :baffled:
    කියන්ඩත් නිකං ලැජ්ජයි වගේ.. :baffled:
    නොම්බර එකේ වල් බල්ලෙක්..
    නන්නත්තාර වෙච්ච බැල්ලි පැටියෙක් අපේ වත්තෙ කැරකි කැරකි හිටිය
    පස්සෙ අපේ ගෙදරටම පුරුදු උනා.. අපි කන්ඩ එහෙම දුන්න හොඳට. නාවල කරල එහෙම හොඳට හදාගත්ත.. පස්සෙ මූ ලොකු වෙලා පැටියෙක් දැම්ම.. ඒක තමා මේ ඉන්නෙ :)
    පැටව් 2 යි දැම්මෙ.. එකෙක් ඉපදෙනකොටම මැරිල..
    එල මචන් ..මොකෙක් උනත් සතෙක් නෙ බන්..මචන් පුලුවන් නම් ඩොකෙක් ගාවට අරන් ගිහින් පිලිවලට බෙත් එහෙම දිලා හදපන්..හොදට ලස්සනට හෑදෙනවා මචන්..:yes:
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    අඩේ.. එහෙම හොඳ වර්ගයක් නං නෙමේ අපිට ඉන්නෙ.. :baffled:
    කියන්ඩත් නිකං ලැජ්ජයි වගේ.. :baffled:
    නොම්බර එකේ වල් බල්ලෙක්..
    නන්නත්තාර වෙච්ච බැල්ලි පැටියෙක් අපේ වත්තෙ කැරකි කැරකි හිටිය
    පස්සෙ අපේ ගෙදරටම පුරුදු උනා.. අපි කන්ඩ එහෙම දුන්න හොඳට. නාවල කරල එහෙම හොඳට හදාගත්ත.. පස්සෙ මූ ලොකු වෙලා පැටියෙක් දැම්ම.. ඒක තමා මේ ඉන්නෙ :)
    පැටව් 2 යි දැම්මෙ.. එකෙක් ඉපදෙනකොටම මැරිල..

    Machan. Apeth ohoma hadagatta bawwek ennawa.. :D Awurudu 1 1/2i.. Tama Choo danne Path wela.:yes::yes: Gedara wena ballo nattan u egena ganne na. lagadi aluth ballek genawa. eya genawata passe mu dan tika tika kakula ussanawa.. Arugen Balagenada koheda..:rofl::rofl: Matat Ubata wagema Oya Prashne tibuna lagak wenaka..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මෝල් අමාරුව හැදිල රැලේ යන්න පටන්ගත්තම තමයි උන් ඕක පුරුදු වෙන්නේ. වෙන උන කරන දේවල් දැකල
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අඩේ.. එහෙම හොඳ වර්ගයක් නං නෙමේ අපිට ඉන්නෙ.. :baffled:
    කියන්ඩත් නිකං ලැජ්ජයි වගේ.. :baffled:
    නොම්බර එකේ වල් බල්ලෙක්..
    නන්නත්තාර වෙච්ච බැල්ලි පැටියෙක් අපේ වත්තෙ කැරකි කැරකි හිටිය
    පස්සෙ අපේ ගෙදරටම පුරුදු උනා.. අපි කන්ඩ එහෙම දුන්න හොඳට. නාවල කරල එහෙම හොඳට හදාගත්ත.. පස්සෙ මූ ලොකු වෙලා පැටියෙක් දැම්ම.. ඒක තමා මේ ඉන්නෙ :)
    පැටව් 2 යි දැම්මෙ.. එකෙක් ඉපදෙනකොටම මැරිල..

    අනේ අනේ නිකම්ම ලොකුවෙලා පැටියෙක් දැම්මේ කෝමද බන් ?:confused: