සුරාන්තය පිලිබඳ ඔබ නොදත් කරුණු

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    සුරාන්තය පිලිබඳ ඔබ නොදත් කරුණු

    ඕනෑම පුද්ගලයෙකු හට නොමිලයේම ලැබිය හැකි උපරිම ආශ්වාදයක් වේ නම් ඒ අන් කවරක්වත් නොව සුරාන්තය නම් ලිංගික ක‍්‍රියාවලිය අවසානයේ ඇතිවන ආශ්වාදජනක හන්ගීමයි. ස්ත‍්‍රී පුරුෂ බේදයකින් තොරව ලැබෙන මේ අපූර්ව අත්දැකීම පිලිබඳ විශ්මය ජනක කරුණු කිහිපයක් පිළිබඳවයි මේ සටහන. බොහෝ
    දෙනෙකු කතා කිරීමට මැලිවන ශ‍්‍රී ලාංකීය සමාජය තුල ස්වයං වාරණය පනවාගෙන ඇති මාතෘකාව වන ලිංගික අධ්‍යාපනය වඩාත් ක‍්‍රමවත් හා සැලසුම්සහගත ලෙස ලබාදීමට කෙතරම් උත්සාහ දැරුවද එවැනි චින්තකයින් උන්මන්තකයින් යැයි හංවඩු ගසන නමුත් සෙවුම් යන්ත‍්‍ර වල ඉහලින්ම වැජඹෙන පාඨක පිරිසක් සඳහා වන ලිපියක් ම නොවන අතර. නිවැරදි ලෙස කියවීම හා බෙදාගැනීම අපේක්ෂා කෙරේ.

    01. ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.

    02. 70 % පමණ කාන්තාවන් භගමණිය පිරිමැදීමෙන් වුවද සුරාන්තයකට පත්විය හැකිය. පිරිමින් මෙන් නොව කාන්තාවන් හට දිගින් දිගටම සුරාන්තයක් ලැබීමේ හැකියාවක් පවතී.

    03. කාන්තාවන්ගෙන් 47% පමණ තම මුල්ම සුරාන්තය අත්විඳින්නේ ස්වයං වින්දනය තුලිනි.

    04. හිසරදයෙන් පීඩා විඳින පුද්ගලයින්ගෙන් 48 % පමණ සුරාන්තයක් ලැබීමෙන් පසු එය පහව ගිය බවට වාර්තා කර ඇත.

    05. මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඞ් විසින් කාන්තාවන් හට වර්ග දෙකක සුරාන්තයන් ලැබෙන බව සොයාගන්නා ලදී , නමුත් ඒ සුරාන්තය ලැබිය හැකි මාර්ග බව පසුව හෙළිකරන ලදී.

    06. අනාරක්ෂිත භාවය හැÛී යාමේදී ස්ත‍්‍රියක් විසින් සුරාන්තයට පත්නොවෙන බව සොයාගෙන ඇත.

    07. පුරුෂයකු ගේ සුරාන්තයකදී ඔහුගේ මොලයෙන් ප්‍රෝලැක්ටීන් නමැති රසායනය නිකුත් කරයි. අවසානයේදී ඔහු වෙහෙසට පත්වීම මෙහි ප‍්‍රතිපලයකි.

    08. කාන්තාවකට පැයක කාලයක් තුල 100 වතාවක් වුවද සුරාන්තයට පත්විය හැකි බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

    09. පුරුෂයකු ගේ සුරාන්තයකදී ශුක‍්‍ර තරලය පිටවීම අනිවාර්ය නොවේ, ඔබ දන්නවාද ? නිල් තල්මසකු විසින් එක් වරකට ශුක‍්‍ර තරලය ලීටර් 20ක් පමණ මුදාහරින බව.

    10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

    11. ස්ත‍්‍රියක සුරාන්තයට පත්වීමට විනාඩි 8 * 20 අතර කාලයක් ගතවිය හැකි අතර පුරුෂ පක්ෂයට නම් එය විනාඩි 4 * 10 පමණ වේ.

    12. පෙර සඳහන් කල පරිදි ම ශුක‍්‍ර තරලය පිට නොවී වුවද පුරුෂයකු සුරාන්තයට පත්විය හැකි අතර 10% පමණ ස්ත‍්‍රීන් සුරාන්තයට පත්වීමේදී තරලයක් පිටකරයි.

    උපුටා ගැනීම

    Gossip Lanka News
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    “ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.“ :baffled:

    ඒක නං පිලිගන්ඩ අමාරුයි :angry:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    “ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.“ :baffled:

    ඒක නං පිලිගන්ඩ අමාරුයි :angry:

    මෙහෙමනේ මචං, අආආආහ්හ්හ් ගාගෙන පැය ගානක් ඉන්න ඇති...?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හීන් පුතා;18005219 said:

    මෙහෙමනේ මචං, අආආආහ්හ්හ් ගාගෙන පැය ගානක් ඉන්න ඇති...?

    විහිලු නෙමේ බං ඒක වෙන්ඩ පුලුවන්ද ? :shocked:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හීන් පුතා;18005219 said:

    මෙහෙමනේ මචං, අආආආහ්හ්හ් ගාගෙන පැය ගානක් ඉන්න ඇති...?

    :rofl:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    විහිලු නෙමේ බං ඒක වෙන්ඩ පුලුවන්ද ? :shocked:

    අනේ මන්ද බං, ඔය වෙලා තියෙනවා කියල කියන්නේ.? උන් දෙන්නටට පැය 6 ක් වෙන වැඩක් නැතුව ඉන්න ඇති අආහ්හ්හ්හ්...ගාගෙනම....!
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
    මා දීඝායුෂ ලැබුවෙක්මී...:cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හීන් පුතා;18005300 said:

    අනේ මන්ද බං, ඔය වෙලා තියෙනවා කියල කියන්නේ.? උන් දෙන්නටට පැය 6 ක් වෙන වැඩක් නැතුව ඉන්න ඇති අආහ්හ්හ්හ්...ගාගෙනම....!

    ඒකනෙ බං. පිලිගන්ඩ අමාරුයි නේ... ඇස් දෙක පියාගෙනම ඉන්ඩ ඇති නේ.. පැය 6 ක්...8ක්
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඒකනෙ බං. පිලිගන්ඩ අමාරුයි නේ... ඇස් දෙක පියාගෙනම ඉන්ඩ ඇති නේ.. පැය 6 ක්...8ක්

    ඒ උනාට මම ලඟදි දැක්ක ලිපියක්, ඔටෝ චුන් වෙන කෙල්ලෙක් ගැන..විනාඩි 5කට සැරයක් වගේ ඔර්ගස්ම් වෙනවලු.? අවුරුදු ගානක් තිස්සේ ඉඳන්...? එහෙව් එකේ ඕවගේ දෙයකුත් වෙන්න බැරි කමක් නෑ...!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හීන් පුතා;18005361 said:
    ඒ උනාට මම ලඟදි දැක්ක ලිපියක්, ඔටෝ චුන් වෙන කෙල්ලෙක් ගැන..විනාඩි 5කට සැරයක් වගේ ඔර්ගස්ම් වෙනවලු.? අවුරුදු ගානක් තිස්සේ ඉඳන්...? එහෙව් එකේ ඕවගේ දෙයකුත් වෙන්න බැරි කමක් නෑ...!

    ඒක නං ටිකක් පිලිගන්ඩ පුලුවං.. ඒත් අර වගේ දෙයක් නං අමාරුයි මචං.. ඒත් කමක් නෑ බං.. උඹේ පෝස්ට් එකට තෑන්ක්ස්.. උඹ මේක දාපු එකා කියල දැක්කෙ පස්සෙ :baffled: