ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම
භාවිතයෙන් ඉවත්කරන ලද ඇමරිකානු ගුවන්යානා දහස්ගණන් අත්හැර දමා ඇති අයුරු
මේ වාර්තාව ටික කලකට කලින් මම දැක්කේ බිබිසි එකේ. මේකේ දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔවුන්ගේ භාවිතයට ගත් ගුවන්යානා, ඒවායේ සේවා කාලය අවසන් වූ පසු අත්හැර දාලා තියෙන අයුරු තමයි. පහලින් සරලව,සිංහලෙන් තියෙන්නේ ඒ විස්තරේ.
මුලින්ම බලන්නකෝ ඔය උඩ තියෙන පින්තුරය දිහා. දැක්කම හිතෙන්නේ ගුවන්තොටුපලක් කියලද? ඇත්තටම මේ එහෙම එකක් නෙමෙයි. මේ තමයි ඇමරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ තියෙන ගුවන්යානා සොහොන. මෙතන අක්කර 2,600 ක පමණ වූ භුමි ප්රමාණයක ගුවන්යානා 4,500 ක් විතර අත්හැර දාලා තියෙනවා කියලා තමයි කියන්නේ.
ඒ කියනෙන් විශාල හර්කියුලිස් යානා වල ඉදලා F-14 කියන ප්රහාරක යානා තෙක් ගුවන්යානා මෙහි නවතා දමා තිබෙනවා. මේ ඇතැම් ගුවන්යානා දිහා බැලුවම පෙන්නේ ඒවා මේ දැන් සුළුමොහොතකට කලින් ගෙනල්ලා නැවැත්තුවා වගේලු. එච්චරකට හොද තත්වයෙන් මෙහි තියෙන සමහර ගුවන්යානා තියෙනවා කියලයි කියන්නේ.
පහලින් තියෙන්නේ මේ ස්ථානයේ චන්ද්රිකා සිතියමක්. එකෙන් පැහැදිලිව පේනවා මෙතන තියෙන ගුවන්යානා ප්රමාණය.
මේ ගුවන්යානා සොහොන්බිමේදී සමහර ගුවන්යානා වල කොටස් ගලවලා අරන්, දැන් භාවිතයේ තියෙන යානා වලට සවිකරන්නත් යොදාගන්නවා කියලා තමයි මුල් වාර්තාවේ තිබුනේ.
පහලින් බලන්න මේ වගේ අයින්කරලා දාලා තියෙන ගුවන්යානා වල පින්තුර ටිකක්.
මම මේ විස්තරේ දැක්කේ බිබිසි එකේ තිබිලා. මේකෙන් ඔයාලා අලුත් දෙයක් දැකගත්තා නං ඒක මට සතුටක්.
ඒ වගේම තව දෙයක්, මෙතන පහලින් තියෙන පින්තුරේ දැක්වෙන්නේ ලංකාවේ කටුනායක එයාර්පෝර්ට් එකේ දැන් අවුරුද්දක විතර කලෙක ඉදලා නවත්තලා දාලා තියෙන ප්ලේන් එකක්. මේක අයිති සජින් වාස්ට.
ඒ ගැන මම කලින් දාපු ත්රෙඩ් එකක් තියෙනවා. ඒක මෙතනින් බලන්න පුළුවන්.
-මම කලින් දාපු ත්රෙඩ්-
අත්හැර දැමු ස්ටේෂම
නීල් චිත්රපට නිළිය
අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය
පන පොවන සේයාරුව
ටයිම්ස් කවරයට ගිය බල්ලා
කාන්තා සෙබළියන්ගේ මෝස්තර

Last edited: