විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු

විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු

මුලාශ්‍රය : http://dbsjeyaraj.com/dbsj/archives/39267

විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු" පුවත්පතට කියයි

"හින්දු" පුවත්පතෙන් ඇසු ප්‍රශ්න වලට රනිල් දුන් පිළිතුරු වල සාරාංශයක් :

- ඊළඟ අවුරුදු 2 ජාතික ආණ්ඩුවක්

- ඇමති ධුර නැති මන්ත්‍රී වරු රජය අධීක්ෂණය කරන කමිටුවකට

- port city වාර්තාව අයහපත් නම් නවත්වනවා

- උතුරේ ජන සංහාරයක් (genocide) වූ බව පිලි ගන්නේ නෑ. විග්නේස්වරන්ගේ ඒ කතාව බරපතල ලෙස වගකීමෙන් තොර එකක්. හැම ජන කොට්ඨාශයේම අය යුද්ධෙන් මැරුණා

- මතක තබාගන්න LTTE එක මුස්ලිම්, සිංහල විතරක් නෙමේ දෙමල ජනයාත් ඝාතනය කලා. යාපනයේ දෙමල නායකත්වය මරා දැමුවේ ඔවුන්. යාපනේ මිනිස්සුන්ගෙන්ම අහන්න.

- යුද්ධෙ අවසාන අදියරේ 40000 මරුන කියල මම හිතන්නේ නෑ. LTTE එක මිනිස් පළිහ භාවිතය නිසා බොහෝදෙනෙක් මැරුණා. ඒවා තහවුරු කරන්න අපි ලෑස්තියි. අපිට හංගන්න දෙයක් නෑ

- 2005 දී ප්‍රභාකරන්ට රාජපක්ෂ සල්ලි දුන්න. ඒවා ප්‍රවාහනය කල අමිර්කාන්තන් අදත් මැදපෙරදිග පැත්තේ ඉන්නවා. කොටිම්ම රාජපක්ෂ වත් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරලා නෑ

- අන්තර්ජාතික නිරීක්ෂක වරු ආවට අපිට කමක් නෑ. එත් පරීක්ෂණ දේශීය අධිකරණ හරහාම වෙන්න ඕනා. අපිත් ඉන්දියාව වගේ රෝම සම්මුතියට හවුල් නෑ. ඒක ප්‍රතික්ෂේප කලෙත් මමයි

- අන්තර්ජාතික පරීක්ෂණයකට UN ලේකම්ට පොරොන්දු දුන්නේ රාජපක්ෂ. ඒ පොරොන්දු වලට ගරු කරන්න අපිට වෙනවා. එත් අධිකරණ බලය රටෙන් පිට යන්න දෙන්න බෑ

- ප්‍රශ්නය: උතුරේ හමුදාව රඳවා ගැනීම ඔබේ තීරණයක් බව විග්නේස්වරන් චෝදනා කරනවා. රනිල්: ඉතින් හමුදාව රටේ හැම තැනම ඉන්නවා. එක දිස්ත්‍රික්කයකට විතරක් ඇයි වෙනසක්? ආරක්ෂක තත්වය වෙනස් වෙනකන් ඔවුන් අයින් කරන්නේ නෑ

- විග්නේස්වරන් බොරු කාරයෙක්. ඔහු මට එවූ ලිපියකින් පිට කවදාවත් මාත් එක්ක ගනුදෙනු කරලා නෑ. ඔය කතා ආයි කියන්න බලන්න කියන්න. මම යනව යාපනේ. හැබැයි මිනිහ රාජපක්ෂ එක්ක ගණුදෙනු කරන්න ලැස්ති වුණා

- genocide resolution එක ඉල්ලා අස්කර ගන්නකන් මම විග්නේස්වරන් හමුවීම ප්‍රතික්ෂේප කරනවා

- 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා, එත් පොලිසිය මහ ඇමතිගේ පෞද්ගලික හමුදාවක් වීමේ අවදානමක් තියනවා. එනිසා ස්වාධින කොමිෂන් හරහා පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීම තමයි වැදගත්

- ජනමත විචාරණයක් නැතිව උතුරු නැගෙනහිර එකතු කරන්න බෑ. ව්‍යවස්ථාවේ පළාත් 9ක් තියනවා.

- ඉන්දීය ධිවරයින්ට ලංකාවට අයිති මුහුදේ මාළු බාන්න බෑ. අපේ ධීවරයෝ ඉන්දීය මුහුදේ මාළු බෑවනම් ඔබ මොකද කරන්නේ?

- කච්චතිව් දෙන්න බෑ. ඒක ලංකාවේ කොටසක්. තමිල් නාඩු දේශපාලනේ ඕව තිබුනට දිල්ලි ආණ්ඩුවත් ඒක පිලිගන්නවා. මනකල්පිත කතා කියන්න එපා.

- අතීතයේ නාවික හමුදාව වෙඩි තිබ්බේ ධිවරයින්ට නෙමේ. LTTE එකට ආයුධ සැපයු බෝට්ටු වලට. LTTE එක නම් ඉන්දීය ධීවර බෝට්ටු වලට වෙඩි තිබ්බා

- ඉන්දු ලංකා සබඳතා ජනයා හරහා සිද්ධ වෙයි. ඒවාට රජය ගෑවෙන්න ඕන නෑ. දෙමල/බ්‍රාහ්මි/සිංහල අක්ෂර අතර සබඳතා ඇතිවුනේ ආණ්ඩු මැදිහත් වෙලාද?

 

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    oka tv interview 1 kadi kiwwa dial 1 india wala hodata kiwwa! ara tv 1 dial 1 hena kapati katha karanda haryata dunneth na poddak inda kiyala pm katha kara!deewara scene 1 aroota kata uthara na passe oo katahwa maru karala wena prashna ahuwa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඒ බන් මේ එතකොට දැන් රනිල් අහ් සොරි පොනිල් කොටියෙක් නෙමේද බන් ??? :lol::lol::lol::lol::lol::lol::lol:


    …
     
    Aug 12, 2012
    4,169
    652
    0
    oka tv interview 1 kadi kiwwa dial 1 india wala hodata kiwwa! ara tv 1 dial 1 hena kapati katha karanda haryata dunneth na poddak inda kiyala pm katha kara!deewara scene 1 aroota kata uthara na passe oo katahwa maru karala wena prashna ahuwa

    me thiyenne interview eka

     
    මේවා ලංකාවේ කිව්වනම් මම අනිවාර්යයෙන්ම කියනවා චන්දෙට කියපුව කියල. ඒත් ඉන්දියාවට talk දීපු එක තමයි පුදුමේ. ඔන්න colombo telegraph එකේ ඩයස්පෝරා සෙට් එකක් රනිල්ට පළු යන්න බනිනවා යුද අපරාධ වලට සුද ගානවා කියල. උන්ට දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේවා ලංකාවේ කිව්වනම් මම අනිවාර්යයෙන්ම කියනවා චන්දෙට කියපුව කියල. ඒත් ඉන්දියාවට talk දීපු එක තමයි පුදුමේ. ඔන්න colombo telegraph එකේ ඩයස්පෝරා සෙට් එකක් රනිල්ට පළු යන්න බනිනවා යුද අපරාධ වලට සුද ගානවා කියල. උන්ට දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ :lol:
    ජාතික ආණ්ඩුවක එකම වාසිය ඕක විතරයි. වර්ගවාදි පක්ෂ වල ඉල්ලීම් වලට නැමෙන්නේ නැතිව ඉන්න පුළුවන්........
    අෆ්ෆට සිරි......:shocked:
    අද වහී.....:baffled:
    කොහෙද බකමූණෝ මිසින් වෙලා උන්නේ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    reputation_neg.gif
    විග්නේස්වරන් බොරු... 03-09-2015 07:54 PM ponil kiyanne ubalage ammage hora miniha needa

    කාටද රිදුනේ ? කවුරුද හැඬුවේ ?කවුද මගේ රෙප් කපලා ගියේ ??:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔන්න oහොමනෙ ඉන්න ඔන :cool: කොටි කොටි කියන එක නවතින්න ක්‍රියාවෙන් පෙන්නන්න ඔන
    3.gif
    ජතික ප්ර්ශනයෙදි කෙලින් ඉන්නවානම් මොන පක්ශෙ උනත් කමක් නැහැ
     
    reputation_neg.gif
    විග්නේස්වරන් බොරු... 03-09-2015 07:54 PM ponil kiyanne ubalage ammage hora miniha needa

    කාටද රිදුනේ ? කවුරුද හැඬුවේ ?කවුද මගේ රෙප් කපලා ගියේ ??:lol::lol::lol::lol::lol:

    අඩු ගානේ රනිල් සමලිංගිකයෙක් නෙමේ කියන ස්ථාවරයේ හරි ඉඳගෙනනේ rep කපලා තියෙන්නේ! :lol: ඒකත් ප්‍රගතියක්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    අඩු ගානේ රනිල් සමලිංගිකයෙක් නෙමේ කියන ස්ථාවරයේ හරි ඉඳගෙනනේ rep කපලා තියෙන්නේ! :lol: ඒකත් ප්‍රගතියක් [/QUOT


    තාම දැලි රැවුලවත් හරියට නැති මහින්දගේ ගමට සංවර්ධනෙන් ඉන්ටර්නෙට් දැක්ක ඉස්කොලේ යන චූ බයියෙක්ද කොහෙද බන් .පොල් කට්ටක් පිරෙන්න හුජ්ජවත් කරගන්න බැරුව ඇති තාම
    :lol::lol::lol::lol::lol: