


සුද්දො දැක්කොත් හිනාව හිර වෙලා මැරෙනව

උබලාගේ කමෙන්ට් දැක්කාම මට තව හිනා යනවා ඹයි තවම හිනාව නවත්ත ගන්න බැ ත්රෙඩ් ඒක දාපු වෙලේ ඉදන්![]()
මොකෙක්ද බං ඌ
ඌව modify කරේ සිරසෙන් මචන්ඔක්කොටම වඩා සුපිරි මේ program එක කරන එකාමොකෙක්ද බං ඌ
![]()





කියලා වැඩක් නැ ඒක ගැන නම්
නොදකින් විතරක් ඕකගේ body kit
මාස හයෙන් පේන්ට් හේදිලා ෆ්ලයිබර් දිරලා
ඕක පරණ 4dr5 එකකටත් අන්ත වෙනවා
අනේ මුන්ට සල්ලි දීලා මෙව්වා කරගන්න හරක් ඉන්නවනේ



ඌව modify කරේ සිරසෙන් මචන්![]()

ඹව් බන් මොටර් ෂො ඒකෙත් හෙන රැගුම් පැවා බයික් ඒහේම පැදලාඌ හෙන පොෂ් කියල හිතාගෙන වෙන්න ඇති අමුතු accent එකකින් තටමන්නේ![]()








ඹව් ඹව් මම ඹය 2 පොටො හෙව්වා හම්බ උනේ නැMitsubishi එක hummer කරපු තෝරට වඩා ලොකු මෝරු දෙන්නෙක් දුමියට අහුවෙලා මෙතන ඉන්නවා වගේ.. බලපන් දෙපැත්තේ තියන Lamborghini දෙක දිහා..
![]()
