පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සිරිදම්මට දැම්ම බෙහෙත් කලේ නැත්තං ලොකු විනාසයක් වෙනවා :(
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඒ වුනාට මචන් මේ කියන එක හරිනේ?

    :yes: math meke full video eka baluwa,ane manda kiyana samahara dewal ekka nam ekaga wennath puluwan,eth samahara dewal ekka nam ekaga wenna ba.malkavi kiwwa wage උගත්තු පිස්සු කෙලින්න ගත්තහම හරි භයානකයි thama
     
    thanujaka

    Well-known member
  • කියන දේ තාර්කිකයි..
    කිසිම මහනායක හාමුදුරු නමක් වත් ඔය හාමුදුරුවෝ උපුටා දක්වන දේවල් වැරදි කියන්න ඉදිරිපත් වෙලා නෑ...
    ප්‍රසිද්ධියේ බය නැතුව විවාදෙකටත් අරාධනා කරනවා මම දැක්ක...
    මෙච්චර හාමුදුරුවරු ඉන්න රටක එතුමා කියන දේ වරදිනං එක නිවැරදි කරන්න කෙනෙක් ඉදිරිපත් නොවෙන්නේ එතුමා කියන දේවල් ඉතිං හරි ඇති...
    වැරද්දක් අද වෙනකං කවුරුත් නිවැරදි කරලා නැත්තං කොහොමද අපි ඔය කියන ඒවා වැරදි කියන්නේ?
     
    • Like
    Reactions: abds119

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    පොර පට්ටම කපටියෙක්. ඌ දන්නව ලංකාවේ ගොඩක් ඉන්නේ අමු මැට්ටො කියල. පොර පොරට දෙයක් කරන්න ඕන උනාම ඒක සාදාරනීකරණය කරල දහල බන කියනව. :lol::lol::lol: නිකන් පුහු තර්ක දාන ඇම්බැට්ටයෙක්.

    යකෝ මූ මේ කියන විදියට. මූ පංසල ඇතුලෙ හොරාට ගෑනුන්ට $කනව ඇති. :lol::lol::lol: ඒකත් අහු උනාම ඒකත් හරි විදියට හදල කියයි. අනේ අම්මප මේ වගේ පල්හොරුන්ට ගහල පන්නන්න එකෙක් නෑනේ. :growl::growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    හු*න එකයි ,ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශයයි කියන්නේ දෙකක්. දෙව්දත් මස් කන්න එපා කියලා නීතියක් ගේන්න හදනකොට බුදුන්ම කිව්වා එහෙම එකක් අවශ්‍යය නෑ කියලා. ඒක නිසා ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශය බෞද්ධයන්ට කැපයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය හාමුදුරුවන්ගේ වෙන වැරදි ඇති.
    හැබැයි ඔය කියන කතාව 100% ක් හරි.
    බුද්ධ දේශනා වලින් මස් මාංශ වළඳන්න කිසිම තහනමක් නෑ.
    මිනිස්සු ඕන තරම් මස් මාංශ දාන වලට පුජා කරනවා.
    ඕන තරම් පන්සල් වල ඕවා කෙරෙනවා.
    ඕවා දන්නේ නැත්තේ ධර්මය දන්නෙත් නැති, දානයක් දෙන්නෙත් නැති මිනිස්සු විතරයි! :D
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොර පට්ටම කපටියෙක්. ඌ දන්නව ලංකාවේ ගොඩක් ඉන්නේ අමු මැට්ටො කියල. පොර පොරට දෙයක් කරන්න ඕන උනාම ඒක සාදාරනීකරණය කරල දහල බන කියනව. :lol::lol::lol: නිකන් පුහු තර්ක දාන ඇම්බැට්ටයෙක්.

    යකෝ මූ මේ කියන විදියට. මූ පංසල ඇතුලෙ හොරාට ගෑනුන්ට $කනව ඇති. :lol::lol::lol: ඒකත් අහු උනාම ඒකත් හරි විදියට හදල කියයි. අනේ අම්මප මේ වගේ පල්හොරුන්ට ගහල පන්නන්න එකෙක් නෑනේ. :growl::growl:

    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි :oo:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පොර පට්ටම කපටියෙක්. ඌ දන්නව ලංකාවේ ගොඩක් ඉන්නේ අමු මැට්ටො කියල. පොර පොරට දෙයක් කරන්න ඕන උනාම ඒක සාදාරනීකරණය කරල දහල බන කියනව. :lol::lol::lol: නිකන් පුහු තර්ක දාන ඇම්බැට්ටයෙක්.

    යකෝ මූ මේ කියන විදියට. මූ පංසල ඇතුලෙ හොරාට ගෑනුන්ට $කනව ඇති. :lol::lol::lol: ඒකත් අහු උනාම ඒකත් හරි විදියට හදල කියයි. අනේ අම්මප මේ වගේ පල්හොරුන්ට ගහල පන්නන්න එකෙක් නෑනේ. :growl::growl:

    ඉතින් උබ ගහල පන්නපන්කෝ සුදු පුතේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය හාමුදුරුවන්ගේ වෙන වැරදි ඇති.
    හැබැයි ඔය කියන කතාව 100% ක් හරි.
    බුද්ධ දේශනා වලින් මස් මාංශ වළඳන්න කිසිම තහනමක් නෑ.
    මිනිස්සු ඕන තරම් මස් මාංශ දාන වලට පුජා කරනවා.
    ඕන තරම් පන්සල් වල ඕවා කෙරෙනවා.
    ඕවා දන්නේ නැත්තේ ධර්මය දන්නෙත් නැති, දානයක් දෙන්නෙත් නැති මිනිස්සු විතරයි! :D

    මම අහපු බණක තිබ්බා මස් කද්දි මැරිච්ච සතා ගැන හිතන එකත් ඇලීමක් කියලා. ඇලීම නැති කරගන්න ඕනෙ. පන්සල් ගිහිං මල් පහන් පූජා කරලා පෝයට සිල් අරං නිවන් යන්න ට්‍රයි කරන ඈයොන්ට ඕවා තේරෙන්නෙ නෑ. දැං ඉන්න හාමුදුරුවෝ සසර කෙටි කරගන්න හැටි කියලා දෙන්නෙ නෑ වැඩි වැඩියෙන් පිං කරලා සැප සම්පත් ඇතුව සසරේ කල්ප ගානක් යන හැටි තමා කියලා දෙන්නෙ :lol:
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හු*න එකයි ,ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශයයි කියන්නේ දෙකක්. දෙව්දත් මස් කන්න එපා කියලා නීතියක් ගේන්න හදනකොට බුදුන්ම කිව්වා එහෙම එකක් අවශ්‍යය නෑ කියලා. ඒක නිසා ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශය බෞද්ධයන්ට කැපයි.

    මෙහෙමයි උබල වගේ එක පැත්තක් විතරක් අල්ලන් ඉන්න උන් එක්ක මේව කතා කරන්න බෑ.

    බුදු හාමුදුරුවොත් සාමාන්‍ය මිනිහෙක්. ලෝකේ හැම ආගමක්ම හැදුනේ ඒ ඒ අගය විශේෂ වරප්‍රසාද බුක්ති වඳින්න. අදටත් ලෝකේ අලුතින් ආගම් බිිහිවිවෙනව. ආගම් තමයි මේ ලෝකේ කාල තියෙන්නේ. නැති අපායවල් අරව මේව කියල මිනිස්සු බය කරල ඒවා වලින් අයුතු ප්‍රයෝජන ගන්න එකයි කරල තියන්නේ.

    නැතිව බුදු හාමුදුරුවො කියපු පලියට ඕව හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. අනික අපි කොහොමද දැන් තියන ධර්මය සීයට සීයක් නිවැරිදියි කියන්නේ අවුරුදු දහස්ගනනක් කටෙන් කට පැවතගෙන ආපු දේවල් වලට කොච්චර දේවල් එකතුවෙන්න පුලුවන්ද?

    හාමුදුරුවා කියන්නෙත් පල් හොරු. උන් මහනදම්පුරන එක ඇරන්න හැම දේම කරනව. ජොබ් කරනව, දේෂපාලනේ කරනව, ටියුෂන් කරනව, ඉඩම් බිස්නස් කරනව, ගුරුකම් කරනව, කෙන්දර බලනව තව එකී නොකී දේවල්.

    යකෝ මේව කරන්නද මුන් මහන උනේ? :lol::lol::lol: අනේ අම්මප මෙහෙමත් මීහරක් ඉන්න ලෝකයක්.

    ලෝකය‍ේ බිලියන ගානක් ඉන්නව බුදුධහම ගැන පොඩ්ඩක් වත් දන්නේ නැති උන්? උන් සේරම අපායේ.. :lol::lol::lol:
     
    • Like
    Reactions: eransooriya

    :no::no::no::no::no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :angry:
    මොකාද බන් මේ Sandaru Kalhara කියන්නේ, ඌ කියනවා බුදුහාමුදුරු කියන්නේ සාමාන්‍යය මිනිහෙක් ලු, බුදුන් කියන එක පිළිගන්න බෑ ලු. බුදු දහම හැදිලා තියෙන්නේ වරප්‍රසාද බුක්ති විදින්නලු, මොනවද මූ මේ කියවන්නේ?