හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ 
දවල් ඉඳන් කරන්ට් එක නෑ
දැනුයි ගහල ඉවර වුනේ
WD 1TB එකක්..
ගම්පහ සුහද එකෙන් ගත්තෙ..
උන්ගෙ ගනං තමා ගනං.. සති දෙකකට කලින් ගිහිං බලද්දි 8600යි 8400 ට දෙන්නං කිව්ව..
අද ගිහිං අහද්දි 8100ට දෙන්න හදනව
මං කිව්ව බෑ කියල.. කියල කියල අමාරුවෙන් 8400ටම ඉල්ලගෙන ආව

නමෝ විත්තියෙන් Game of Thrones එපිසඩ් ටිකක් කොපි කල්ල බැලුව
අවුලක් නෑ කොපි වෙනව..
දැන් වරෙල්ල
ඇවිත් මට සුභ පතපල්ල

හොඳට බලපං කුකුලෝහ්..