ගමේ FM Radio එකක් කරමුද ??

ගමේ FM Radio එකක් කරමුද ??

මචං මෙන්න මේකයි වැඩේ
අපිට 1km වගේ radius එකක FM Radio එකක් කරන්න පුලුවන්ද ??
TRC එකෙන් ලෙඩේ දායිද ?? කෙල වෙයිද ??
මේකට FM Transmitter එකක් ඕන නේද ?? මන් ඒව හදන Video දෙක තුනක් බැලුවා ඒත් මචං මගේ Electronic දැනුම චා මැක්ස් ඉතින් ඔය වගේ පොඩි Transmitter කෑල්ලක් කඩවල් වල ගන්න තියෙනවද ??

මේක අත්හදා බලපු එකෙක් ඉන්නවා නම් උදව්වක් දියන්කෝ උබලගේ අදහසුත් දාපන් හොදේ

ආ තව එකක් මෙලෝ දෙයක් දන්නේ නැත්තම් අකුරු හතර Type කරලා Bump එකක් දාන්න දන්නවා නේ
අන්න ඒක කරලා පලයන් හොදේ

අසා සිටි ඔබ සැමට ස්තුතියි
 
  • Like
Reactions: upulpdn
අවසර ගන්න ඕනි. කවුරු හරි පැමිණිලි කරොත් ඇවිත් ඔයාගේ FM Transmitter එකත් අරගෙන යන්නේ පොලිසියෙන්.

ado mawath aran yayida :shocked: :baffled: na bn paya 2 kata withara wena fm channel nathi frequency ekakata set krma awulak na ne

umbt expirience ekak thyenwda me gana
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
Podi Silva - පොඩි සිල්වා;18016875 said:
ado mawath aran yayida :shocked: :baffled: na bn paya 2 kata withara wena fm channel nathi frequency ekakata set krma awulak na ne

umbt expirience ekak thyenwda me gana

නෑ මම නිවුස් දැකලා තියෙනවා ඔය වගේ රේඩියෝ කරපු අයව පොලිසිය ඇවිල්ලා අල්ලං යනවා. හැබැයි සමහර ප්‍රසිද්ධ චැනල් වල ඉන්න ඉංජිනේරු අංශයේ අයත් තමුන්ගේ චැනල් එකේ සංඛ්‍යාතය රෑට රෑට හොරෙන් වෙන වෙන ප්‍රදේශීය චැනල් වලට දීලා ගානක් හොයාගන්නවා.
 
:( :( hariyanne na neda bn wade Elakiri Radio ekawath krla hitha hadaganna wenne ne :( :(
 
Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
Podi Silva - පොඩි සිල්වා;18016921 said:
:( :( hariyanne na neda bn wade Elakiri Radio ekawath krla hitha hadaganna wenne ne :( :(

හොරෙන් ඔය වැඩේ කරන්න යන්න එපා. පොඩ්ඩක් 1919 ට කෝල් කරලා බැලුවොත් කියයි මොකක්ද කරන්න පුළුවන් කියලා. :):)