Electronic ලොව රජ කරන Samsung සමාගම ගැන ඔබ නොදන්නා දේ !
අපි වැඩියෙන්ම Samsung කිව්වහම දන්නේ Electronic බඩු. එත් දැන් මම කියන්න හදන්නේ ඔයාලා මේ Samsung Company එක ගැන නොදන්නා කරුණු ටිකක්. මේ ටික ඇහුවහම කට්ටිය පුදුම වෙයි. පුදුම වෙන්න එපා මේ සේරම ඇත්ත.
ලෝකේ අංක 1 එකේ තොරතුරු තාක්ෂණ Company එක
මුලින්ම Samsung සමාගම පටන් ගත්තේ Noodles හදන්න. අපි ඔය කන නුඩ්ල්ස්.
එත් දැන් තියෙන තත්වය ගත්තොත්, මේ පොඩියට පටන් ගත්ත Company එක
දැනට ලෝකයේ තියෙන අංක 1. ලොකුම තොරතුරු තාක්ෂණ Company එක
Samsung Electronics ආයතනයේ LED TV , ශිතකරණ, DVD Players, Hi-Fi Setup, Home Theaters, Digital Camera, Monitors, Memory Card, Printers, TV, Smart TV යන හැම Electronic බඩුවක් වගේම හදනවා.
ලෝකේ දෙවනියට විශාලතම නැව් නිෂ්පාදකයා
ඒ විතරක් නෙමේ, Samsung සමාගමට අයිති Samsung Heavy Industries එක තමා ලෝකයේ දෙවනියට ලොකුම නැව් නිෂ්පාදනය කරන්නේ. මීට අමතරව Samsung සමාගමේ තෙල් ගන්න හාරන Drilling Machine, Gantry Cranes, Offshore Floaters පවා නිෂ්පාදනය කරනවා.
ඒ විතරක් නෙමේ දැනට සාර්ථකව නැව් 942 නිෂ්පාදනය කරන්න සමත් වෙලා තියෙනව. තව, Container පෙට්ටි අරගෙන යන නැව් පවා මෙහි නිෂ්පාදනය කරනවා.
තවද, Samsung සමාගම Titanic නැව මෙන් 12 දොළොස් ගුණයක් විශාල , ලෝකයේ දැනට විශාලතම Cargo Ship නිෂ්පාදනය කළා. එහි අයිතිය ද Samsung සමගම සතුව පවතින්නේ. මෙම නව නැව ඇමෙරිකාවේ විශාලතම ගුවන් යානා රැගෙන නැව මෙන් 6 හය ගුණයක්. මැලේසියාවේ Petronas Towers වලටත් වඩා දිගු බවක් මෙම නැව සතු වෙනවා.
නැව් නිර්මාණය කරන, නැව් රදවා තිබෙන ලොව විශාලතම Dockyard එකක් මොවුන් සතු වෙනවා. Geoje Shipyard හි විශාලවත්වය 8 KM ක්.
එතනින් පමණක් නොනවතින Samsung සමාගම,
ලෝකයේ 36 වෙනියට ලොකුම Construction සමාගම
මැලේසියාවේ Petronas Twin Towers, එහෙමත් නැත්තම් ලෝකයේ 7 වෙනියට උසම Building එක වන මෙහි ඉදිකිරීම් කටයතු කලේ Samsung C&T සමගම විසින්. ඒ විතරක් නෙමේ, ලෝකයේ 4 වෙනියට උසම Building එක වෙන Taipei 101 Skyscraper එකේ Construction එක කලේද Samsung සමගම විසින්.
එපමණක් නොව ලෝකයේ උසම Building එක වෙන Dubai හි Burj Khalifa හි Construction එක කලේ Samsung සමගම විසින්.
ඒ පමණක් නොව සෞදි අරාබියේ නයෂ්ටික විදුලි බලාගාර සහ කොරියාවේ විශාලතම විදුලි බලාගාර ගොඩ නගන්නේ ද Samsung සමාගම විසින්.
එපමණක් නොව ලෝකේ ප්‍රථම Self-Anchored Suspension Bridge එකද නිර්මාණය කලේ Samsung සමගම විසින්. තවද පොලව යටින් තෙල් ගෙනියට Tunnel ඉදිකිරීමෙහි ප්‍රමුකයෝ වන්නේද Samsung සමාගමයි.
ඒ විතරක් නොව,
ලෝකයේ 14 වෙනියට විශාලතම Insurance සමගම
ලෝකයේ 14 වෙනියට විශාලතම Insurance සමගම අයත් වෙන්නේ මෙම Samsung සමාගමට. නම තියෙන්නේ නම් Samsung Life Insurance කියල.
ඒ විතරක් නෙමේ Smartphone Market එකෙනුත් දැනට ඉදිරියෙන් ඉන්නේ Samsung සමාගම. Non Smart සහ Smart Phone යන දෙවර්ගයම තවමත් නිෂ්පාදනය කරනවා.
ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ Galaxy S Series එක සහ Galaxy Note Series වර්ගයේ Smartphone.
Smart Phone සහ Phone එකක් තනිවම නිෂ්පාදනය කරගත හැකි ලොව එකම සමගම වන්නේ Samsung සමාගමයි.
Smart Phone සහ Phone එකක් තනිවම නිෂ්පාදනය කරගත හැකි ලොව එකම සමගම වන්නේ Samsung සමාගමයි. මන්ද ලෝකයේ Super Amoled වර්ගයේ Screen නිෂ්පාදනයේ ප්‍රමුකයන් වන්නේ Samsung සමාගමයි. Phone වල Storage වලට භාවිතා කරන NAND Flash Chip නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගමක් Samsung කියන්නේ.
ඒ විතරක් නෙමේ Apple iPhone හි A7, A8 Processor එක Build කරන්නේ Samsung සමගම විසිනි. තව iPhone හා iPad වල භාවිතා වෙන Display ද බොහොමයක් නිෂ්පාදනය කරන්නේ Samsung සමගම විසින්.
HTC දුරකථන වල භාවිතා වෙන Super LCD 3 නිෂ්පාදනය කරන්නේ Samsung ලට අයිති සමාගමක් වන S-LCD Corporation හිදී ය.
HTC S-LCD Display Made By Samsung
මේ අතින් ලෝකයේ ලොකුම Semi - Conductor සමගම වන්නේ Samsung ය. මීට අමතරව Samsung Smartphone වල භාවිතා වෙන Exynos වර්ගයේ Processor නිෂ්පාදනය කරන්නේ ද Samsung සමගම විසින් ය.
Apple iPhone වල අඩංගු වල 40% ක කොටස් නිෂ්පාදනය කරන්නේ Samsung සමගම විසින් ය.
Apple A8 Processor Made By Samsung Electronics
ලෝකයේ ප්‍රථම වතාවට Curved HD TV හදුවන්වා දුන්නේ ද Samsung සමගම විසිනි.
එපමණක් නොව ලෝකයේ ප්‍රථම Digital TV එක
ප්‍රථම කෝල් ගත හැකි ඔරලෝසුව [ 1999 ]
Samsung සමගම 1999 සිට මෙය නිෂ්පාදනය කරයි.
MP3 වැඩ කරන Phone එක [ 1999 ]
ලෝකයට ප්‍රථම වරට හදුවන්වා දුන්නේ Samsung සමාගම විසින්.
තව හැම විනාඩි 1 එකකට වරක් Samsung TV 100 විකිනෙයි. ලෝකයේ 70% වෙන Phone වල Memory Chip එක ලෙස පාවිච්චි කරන්නේ Samsung සමාගමේ Chip.
ඒ විතරක් නෙමේ Samsung සමගම Renault සමාගම සමග එකතු වෙලා වාහන පවා නිෂ්පාදනය කරනවා. නම් කරලා තියෙන්නේ Renault Samsung Motors කියල.
ඒ ගැන වැඩි විස්තර මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.
ඊට අමතර මහා පරිමාණයෙන් නොවුනත් Samsung Medical Center එකක් පවතවාගෙන යනවා. මේක Korea වේ ඉතාමත් විශාල ප්‍රමාණයේ රෝහලක්.
Korea වට සහ අනිත් ලෝකයේ රටවලට අවශ්‍ය පවා High Tec ආයුධ පවා Samsung සමාගමේ TechWin සමගම යටතේ නිෂ්පාදය කරයි.
මෙහි දැක්වෙන්නේ K1 88 වර්ගයේ යුද ටැංකියකි. අති නවීනතම Ballistic Computer System සහ අධි තාක්ෂණික පරිගණක පද්දතීන් මෙම යුද ටැංකිය සඳහා නිර්මාණය කර ඇත්තේ Samsung Electronics විසින්.
තව Samsung Helicopter පවා ඔවුන් නිෂ්පාදනය කරනවා. මේ සියල්ලම ලෝකයේ අඩු වැඩි වශයෙන් භාවිතා කරන නිර්මාණ.
මේ සියලුම නිෂ්පාදන කරන Samsung Group Of Companies හි අයිතිකාරයා වන්නේ
[/SIZE][/SIZE][/SIZE]
source: wadagath.com

Last edited:

TFS! +