මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ල.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ල.

    අද මට ඉස්සර මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ලෙක් හම්බ වුනා බන්ස් ඉස්සර ඒ කෙල්ල එච්චර ලස්සනක් නෑ කොන්ඩේ කොටට කපලා එකත් පිලිවෙලක් තිබුනේ නෑ .ඒ දවස්වල අපේ කොල්ලෝ ඔක මට සෙට් කරන්න හැදුවා ඡොක් එකට වගේ කෙල්ලත් එච්චර අකමැත්තක් තිබුනේ නෑ මම අහනකම් හිටියේ .එත් දැන් ඒ කෙල්ල මාරම ලස්සන වෙලා කොන්ඩේ දිගට දාලා ඇග මහත් වෙලා පපුව එහෙම දාල ඉණ පලල් වෙලා මාරම සෙක්සි ලුක් එකක් තිබුනේ .ඒ කෙල්ල මගේ ගාවට ඇවිල්ලා කතා කරනකම් අදුරගන්න බැරි වුනා .මට අද පුදුම කලකිරිමක් ඇති වුනේ අපරාදේ චාන්ස් එක මම මිස් කරගත්තනේ කියලා නම්බර් එක නම් ඉල්ල ගත්තා එත් දැන් එකිව අල්ලන්න බැරුවත් ඇති අපරාදේ බන්ස් .උබලා කැත කෙල්ලෝ කියලා කෙල්ලන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න එපා උන් වයසත් එක්ක හැදිලා එ‍නකොට මාර ලස්සන වෙනවා.:love:
     
    • Like
    Reactions: Rukaef

    හා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජින්තුවා;18018915 said:
    ඒක නෙමේ මචං අර කෙල්ලගෙ අක්කටයි අහිගුන්ටික කෙල්ලටයි ගැහුවද?

    akka nam innawa ara kella nam koheda danne ne ewa passe giye ne :lol:
     
    එහෙමයි කියල ඉතින් උඹට සෙක්ස් වලින් අඩුවක් නෑනෙ. මම දැකල තියනවා උඹ මේකේ දේශපාලනේ කතා කරන්න ගිහින් ඕන තරං උන් උඹට අධෝ මාර්ගයේම රමණය කරනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සහතික ඇත්ත බන් එක මටත් ඕකම වෙලා තියෙනවා:(

    :yes:

    අංගුලිමාල;18018964 said:
    එහෙමයි කියල ඉතින් උඹට සෙක්ස් වලින් අඩුවක් නෑනෙ. මම දැකල තියනවා උඹ මේකේ දේශපාලනේ කතා කරන්න ගිහින් ඕන තරං උන් උඹට අධෝ මාර්ගයේම රමණය කරනවා.

    :eek:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම මේ නිකමට වගේ අහන්නෙ. උඔ ඉස්කොලෙත් ගියාද බන්.
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    අංගුලිමාල;18018964 said:
    එහෙමයි කියල ඉතින් උඹට සෙක්ස් වලින් අඩුවක් නෑනෙ. මම දැකල තියනවා උඹ මේකේ දේශපාලනේ කතා කරන්න ගිහින් ඕන තරං උන් උඹට අධෝ මාර්ගයේම රමණය කරනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇග මහත් වෙලා පපුව එහෙම දාල ඉණ පලල් වෙලා මාරම සෙක්සි ලුක් එකක් .... පුදුම කලකිරිමක් ඇති වුනේ... :(