ටෝයියන්ට සහ රනිල්ගේ ලෝල්ලෝ
ආන්දෝලනාත්මක ඖෂධ පනත ගැන රටම දන්නවා. ඒත් ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී පක්ෂව ලැබුණේ ඡන්ද 68. විරුද්ධව 1 ඡන්දයයි.
157 දෙනෙක්ම ඡන්දය දීලා නෑ.
පක්ෂව ඡන්දය දුන් 68 දෙනා... එජාපය, මුස්ලීම් කොන්ග්රසය සහ ශ්‍රීලනිපයෙන් පැනපු රාජිතගේ කල්ලිය යි.
ඡන්දය නොදුන් අය ශ්‍රීලනිප ප්රමුඛ විපක්ෂයේ 157 දෙනයි.
ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ පනතට මෛත්‍රීපාල සභාපතිත්වය දරන ශ්‍රීලනිපයේ අයවත් ඡන්දය දීලා නෑ.
මෙලෙස පාර්ලිමේන්තුවේ බහුතරයගෙන් ප්‍රතික්ෂේප වූ පනතකට සේනක බිබිලේගේ ඖෂධ පනත යැයි කීම සේනක බිබිලේ මහතාටත් කරන අපහාසයක්.
සුළුතර ආණ්ඩුව පනත් සම්මත කර ගන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය නිහඬ නිසයි. මේ විදිහට ජාතික ආණ්ඩුවක් හැදුනොත් රටට මොන කලක් යාවිද කියලා සිතා ගන්න බෑ.
එදා මහා වීරයෙකු සේ කෑ ගැසු ගොන්ජා අද සිය පරණ කතා අමතක කර නාකි බල්ලෙකු සේ බුරමින් සිටි. පරණ පොස්ට්ස් ඩිලිට් කරමින් විරැද්ධවාදීන් බෑන් කරමින් සිටින ගොන්ජා
ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ.
රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම අනුව සියඵ ඉන්දීය දහජරාවෙන් මෙරට පිරෙනු ඇත. ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබූ පරිසර හිතකාමී හා අඩු ඉන්ධන ප්‍රමානයක් වැය වන Hybrid වාහන වල බදු වැඩි කිරීම මගින් එම වාහන මිලදී ගැනීම අධෛර්යමත් කොට ඉන්දීය කසිකබල් වාහන වලින් මෙරට පාරවල් පිරවීම මෙහි අදහසයි.
එදා පරිසරය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ චම්පික රණවක තවමත් මහින්දව හිරේට දැමීම ගැන සිතමින් කල් ගෙවයි.
ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන වෙනුවෙන් කෑ ගැසූවන් අඩු වී ඇත.
සිරිසේනට සහාය දැක්වූයේ යූඇන්පී කාරයින්ය. ඔවුන්ට සිරිසේනව අවශ්‍ය වූයේ බලවත් මහින්දව පැරදවීමට පමණි.
ජනවාරි 9 වැනිදා රනිල් අගමැති වීමෙන් පසුව ඔවුන් සිරිසේනව අත හැරියෝය. තවදුරටත් සිරිසේනව ෆේස්බුක් එකේදිවත් ආරක්ෂා නොකරනු ඇත.
හයක් හතරක් නොදැන තම පළමු ඡන්දය සිරිසේනට දුන් අය අන්දමන්දව බලා සිටී. ශ්‍රීලනිපයෙන් පවා සිරිසේනව ප්‍රතික්ෂේප වී ඇත. ඔවුන්ට අවශ්‍ය මහින්ද රාජපක්ෂ නැමැති අභීත නායකයාවය.
හුදකලා වූ නව ජනපති දවසින් දවස පිරිහෙනු ඇත. දැන් දැන් ජවිපෙ එජාපෙට බැන වැදුනද තව ටික දිනෙකින් දෙගොල්ලොම එක් වී සිරිසේන පොදු සතුරා කරගනු ඇත.

මම දන්න තරමින් නෑ සේනක බිබිලේ ප්රතිපත්තියම නෙවෙයි කියලයි කියන්නේ.බේහෙත් නියම කිරිමේදි ඖෂධ නාමය සහ වෙලද නාමය වරහන් ඇතුලේ දාන්න පුලුවන්ලු ඊට පස්සේ ෆාමසියේ ඉන්න ඖෂධ වේදියට පුලුවන්ලු එකට ගැලපෙන බේහෙත දෙන්න ඔකේ ප්‍රශ්නේ පුහුණු ඖෂධ වේදින් නැතිඑකයි .මොනවත් ක්‍රමයක් නැති එකේ මෙහෙම එකක් හරි පටන් ගන්න එක හොදයි තව තියෙනවා ඖෂධ නියාමනය අනන් මනන් එව ගැන නම් මම දන්නේ නෑ.