සුද්දන් ඉදිරියේ නැමුණු උන් රජ වූ කල...

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
සුද්දන් ඉදිරියේ නැමුණු උන් රජ වූ කල...

10688253_10153200010516934_4231072350272599065_o.jpg




එදා සිට සුද්දන් ඉදිරියේ නැමුණු උන් රජ වූ කල...

මොකද බන් මේ නැමිලා කරන්නෙ... මැරෙනවා මේවට හිනාවෙලා...

අපි තවමත් යටත් විජිත වහල් මානසිකත්වයෙන් යුත්ත මිනිස්සු ... දේශපලනයෙන්වත් , අර්තිකයෙන්වත් , මනසින්වත් තාම ස්වාදීන වෙලා නැහැ කියන එකට කදිම නිදසුනක් මේක .


යහපාලනේ නෙ ..ඒකයි....දෙවෙනි එලිසබෙත් රැජිනට අතට අත දෙනවද? වදින්න හදනවද?...ඔන්න ඕකට තමයි කියන්නේ..රටකට ඕනේ පණ ඇති මිනිහෙක්.....හැබැයි ගැලපෙන ඩබල..ඊයෙ දැක්කා සිරිසේන ජනපතිතුමාත් මුත්‍රාබර හැදිලා වගේ ඉඳගෙන ඉන්නවා....කොන්ද පණ නැති නායකයෝ....


රටකට ඕනේ පණ ඇති මිනිහෙක්....


"ප" ‍යන්න තමයි. ටොය්යො පව් ඈඇඇ.....


11060312_1614138502152415_6005578236461050280_n.jpg

 
Last edited:

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
කෙනෙක්ට ගරු කරනව කියන එකයි ඒ කෙනා ලඟ දනින් වැටෙනවා කියන එකයි ප්‍රතිවිරුද්ධ කතා දෙකක්.මේ නූගත් ගෑනු කෙනා තමයි ලංකාවෙ සියලු කාන්තාවන් නියෝජනය කරන ආර්‍යාව.හිටගෙන අතට අත දුන්න නම් මදෑ.මොකොද අප්පෙ අර කකුල ලෙව කන්න වගේ හදන්නෙ??
 
  • Like
Reactions: djiresh

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
සිංහලුනට කොඳුනාරටියක් නැතිබව ප්‍රදර්ශනය කරනා මොහොතක්.

මෙ දෙවල් නිවරදි කරන ගොන්නු ඉන්නවනෙ.. ගමෙ හොඩෙ ප්‍රශ්නයක් නෙමෙයි මෙ. රට් ගෞරවය පිලිබඳ ප්‍රශ්නයක්.
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මම දැක්ක ඊයේ කැමරන් කාරය කියනවා ලංකාව කියන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් රටක් කියල,මේ දෙකට නැමෙන විදිය දැකල වෙන්න ඇති එහෙම කිව්වේ.හිටo කාරය ලංකාවේ නම විතරක් නෙමෙය්,ජනාදිපති තනතුරත් හෑල්ලු කරනවා.මු කොහොමත් පඹයෙක් විතරය්,මු වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
 
  • Like
Reactions: thilinasb

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
මොකක්ද මේ පොන්න වැඩේ?එක්කෝ යුරෝපීය විදිහට අත දෙන්න ඕන.නැත්නම් සිංහල විදිහට අත් දෙක එකට එකතු කරලා ආචාර කරන්න ඕන.
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
මෙහෙමත් නිවටද? ජනාදිපතිතුමනි, අපි සුද්දන්ගේ යටත් විජිතයක් නොවේ. මෙසේ උන්ට කොන්ද නමන්න එපා.

මේවා පුදුම වෙන්න දේවල් නෙවේ ඒ කාලෙත් සුද්ද්න්ට ආවඩලා බඩගෝස්තරේ සරි කර ගත්තු කාලකණ්ණි හිටියා.අපරාදෙ කියන්න නරකයි අදටත් ඒ වගෙ නිවට කොන්දක් නැති නපුන්සක රැලක් ඉන්නවා. ඒ බව පේනවා පරයන්ට ආවඩද්දී. යකෝ මේක සිංහල අපේ බෞද්ධ රට. තොපේ ඇගේ දුවන්නේ දෙමුහුන් ඒවද? උබලා නියම සිංහලයෝ නෙවේ.

පොලොන්නරුවේ අභිමානය.තුඃ
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
පි කාටවත් කොන්ද දෙකට තුනට නවලා බැගෑපත් වෙන්න ඕන ජාතියක්ද??? අපේ ඇගේ දුවන්නේ සිංහල ලේ. බ්‍රිතාන්‍යයට වගේම අපිටත් හොද ගෞරවයක් තියෙනවා. ඒක මේම පරදේශක්කාරයෝ ඉස්සරහා හෑල්ලු කරන්න එපා.. ඔයාලගේ දින 100 යහපාලනය කෝ? සිංහල මිනිහට මොනාද දුන්න සහන?? කොත්තමල්ලි අඩු කරපු එකද? අපේ රටේ හාමුදුරු නමකට වදින්නවත් මෙච්චර පාත් වෙන් නැතුව ඇති




ඇයි මේච්චර මුන් සුද්දන්ට නැවෙන්නේ?? 1948දී අපි නිදහස හම්බෙලත්.. තාමත් මුන් සුද්දන්ට නැවෙනවා. මොන වැරද්ද තිබ්බත් මහින්ද කවදාවත් එක පිටස්සතර මිනිහෙක්ට ඔහොම නැවුන්නෑ. එහෙම උනානන් අදටත් අපිට යුද්ධය දිනන්නත් බැරිවෙනවා. මුන් ඔක්කොම අපේ ලංකාවේ මිනිස්සුන්ව ලැජ්ජාවට පත්කරනවා පිට ජාතීන් ඉස්සරහ. අද අපේ රටට ජනාධිපතිවරයෙක් නැතිගානයි, රටකට ගිය කලක්,

මේකද මේ ඉල්ලපු වෙනස?
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
ම්හ්..... අයියෝ.. අයියෝ... ලංකාවෙ ගොන්නුන් ටිකක් කරපු වැඩක මහත... රටට වෙන දේ බලන්නකො. උඩදාගෙන ගිහිං මේ නිවටයන්ට ඡන්දෙ දුන්න ගොං තඩියන්ට දුවන්න ඉඩ නැති වෙනව.
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
සුද්දන්ව මෙරටින් පන්නන්න දිවිහිමියෙන් සටන් කරපු, වීර පුරං අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා වගේ පරපුරවල් වලින් පැවත එන සිංහලයෝ නොවේද ඔබ දෙපොල???


සිංහලයාට අයෙත් සුද්දගේ පුකත් හෝදන්න වෙනවා මෙහෙම ගියොත්
 
  • Like
Reactions: cybernalin

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
මෙන්න මේ කොන්ද කෙලින් කරන්න තමා අපේ ලොක්ක වලි කෑවේ..
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඕකට කියන්නේ යහපාලනය බන් උඹ දන්නේ නැද්ද.