අත හිරිවැටෙනවා
අවුරුදු 10 කට විතර කාලෙකට කලින් මම වැටිල අත ඩැමේජ් වුනා.. ඒ කාලෙ ඉදල අතේ ඇගිලි වල පොඩි පොඩි කේස් තිබ්බ. දැන් ළගකදි ඉදල ඒ අත හිරිවැටෙන සීන් එකක් තියෙනවා. තව ටික දවසකින් අතට බඩු පැකට් වෙයිද කියල බයයි. බෙහෙත් කරන්න , පෙන්නන්න හොද ඩොකාල කවුද බන් ඉන්නේ? සිංහල බෙහෙත් කරන්නද ඉංග්‍රිසි බෙහෙත් කරන්නද කියල හිතාගන්න බැහැ. දන්න උන් ඉන්නවනන් විස්තර කියපල්ලා