සුරාන්ත(ය) – කාන්තාවන්ට අතිවිශේෂයි 18 +++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සුරාන්ත(ය) – කාන්තාවන්ට අතිවිශේෂයි 18 +++


    1422520416_t-300x211.jpg


    මම සති කිහිපයක් කල්පනා කිරීමෙන් අනැතුරුව කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳ යම් විවරණිකාවක් ගෙන හැර දැක්වීමට ඉටා ගතිමි. ඇත්ත වශයෙන් ම මෙම ලිපිය කියවන බොහෝ දෙනා සුරාන්තය යන්න කුමක්දැයි යන්තමින් හෝ දන්නවා ඇතැයි සිතමි>>>>>.
    ඇත්තෙන්ම කාන්තාව යනු හාත්පසින්ම ලිංගික කර්තව්‍යයෙහිදී පිරිමින්ට වඩා වෙනස් අයුරින් ආශ්වාදය හෝ අත්දැකීම් ලබන කොට්ඨාශයකි. කාන්තාව පිරිමින් මෙන් ක්ෂණිකව ලිංගිකව උද්දීපනය නොවන අතර බොහෝ විට ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී බොහෝ කරුණු මේ සඳහා බලපායි. ඇතැම් විට ඔබ නොදන්නවා වුවද ඇතැම් කාන්තාවන් සමහර ආදර නවකතා හෝ වෙනත් රූපමය නොවන මාධ්‍ය හරහා පරිකල්පනය මත හැඟීම් ඇතිකරගෙන සුරාන්තයට පත්වන අවස්ථාද අසන්නට දක්නට ලැබේ.

    මෙම සුරාන්තය ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් වන බව මම අත්දැකීමෙන්ම දනිමි. නමුත් ලංකාවේ බොහෝ කාන්තාවන් (විශේෂයෙන් විවාහක) කිසිදු අයුරකින් සුරාන්තයක් නොලබන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් නම් ගැහැණියකගේ මේ නොසන්සිඳෙන කාම ගින්නට කිසිඳු අයුරකින් හෝ සංතර්පනයේ පොද වැස්සක් වත් නොවැටීමයි. එහෙත් යම් යෙහෙකින් වෙනත් පිරිමියකුගේ පහසින් සුරාන්තයක් ලද හොත් ……… පවුල් සංස්ථාවේ සියලු අත්තිවාරම් බිඳී වැටෙනු ඇත.

    කෙසේ වෙතත් අද සමාජයේ කාන්තාවන් සෑම විටම බොහෝ පීඩනයෙන් සිටින අතර තමා ගැනම අවතක්සේරුවෙන් සිටීම දක්නට ලැබේ. තමාගේ නොදකින ලස්සනක් එකතු කරගැනීමට විවිධ අලංකරණ යන් , ලිංගිකත්වය උද්දීපනය වන ඇඳුම් ආයිත්තම් හා විලාසිතා , දහස් ගණනින් වියදම් කරමින් රූ අලංකරණ ආයතන මගින් අනැවශ්‍ය රූපලාවන්‍ය කටයුතු , මැදිවියේ කාන්තාවක් නම් පියයුරු ඉස්සීමේ සැත්කම්, පියයුරු කුඩා නම් විශාල කරගැනීමේ සැත්කම් ආදී කී නොකී බොහෝ දෑ සිදු කරති. එහෙත් ඇත්තෙන්ම තමාට මෙයින් ආත්ම විශ්වාසය ඇතිවනවා යැයි සිතුවත් ඇත්තේන්ම ආත්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවේ. මක්නිසාද පිටින් ඇති ඔපය ගැන පමණක් ඔබ විශ්වාසය තබා ඇති බැවිනි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ තමා තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීමයි. බාහිර අබරණ මගින් ඇත්තෙන්ම ලස්සන උදෘත කර දැක්වීමක් පමණක් කළ හැකි බව තරයේ විශ්වාස කළ යුතුය.


    කාන්තාව වෙසෙසින්ම තමාට ආදරය කළ යුතුය. තම කයට , තම සිතට , තම සිතුවිලි වලට ආදරය කළ යුතුය. මෙහිදී හැඟීම් සඳහා විශේෂ තැනක් ලබා දිය යුතුය. එවිට තමාගේ කය නිරෝගීව තබා ගැනීමට නිසි ව්‍යායාම කළ යුතුය. නිවැරදි ආහාර රටාවන් පුරුදු පුහුණු විය යුතුය. මනස එක්තැන් කිරීමට සුදුසු මානසික ව්‍යායාමයක් , භාවනාවක් කිරීම වැදගත් වේ. ආගම දහමට නැඹුරු වීමද තවත් තමාගේ මානසික සෞඛ්‍යයට වඩාත් වැදගත් වේ.

    මොහොතක් සිතන්න. ඔබ ඔබටම ආදරය නොකළහොත් තව කෙනෙකුට ඔබ ආදරය කරන්නේ කෙසේද? වෙන කෙනෙකුගේ ආදරයක් ලබා ගන්නේ කෙසේද? තමාට ලැබෙන ආදරයේ වටිනාකම දැනගන්නේ කෙසේද? බාහිර ඔපයට කැමති කාන්තාවන් හට නිතරම ලැබෙනුයේ ඔවුනගේ බාහිර ඔපයට කැමති පිරිමින් වේ. ඔවුන් කැමති ඔබ ළඟ දැවටීමටය . ළඟ තබා ගැනීමට නොවේ. මෛථුන්‍යයට මිස ආදරය කිරීමට නොවේ. නමුත් සරල තමාටම ආදරය කරන කාන්තාවක් හට පිරිමින් බොහෝ ගෞරව දෙති. ආදරය කිරීමට මිස ශෘංගාරයට ඉඩක් එහිදී නොලැබේ. මෙය සත්‍යය නොවේ දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න.

    කාන්තාවක් වීම ම මගින් ඔබට ලැබෙන වාසි අපමණකි. නමුත් කාන්තාවකගේ රාමුව මෙයැමම කියා තමාටම අතිශය ලෙස තහංචි පැනැවීම ඇත්තෙන්ම අවාසියකි. කාන්තාවක් නම් ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය ලබා තිබිය යුතුමය. කෙසේ වෙතත් නැවතත් සුරාන්තයෙහි ඇතුළු පැත්ත වෙත හැරෙමු. තමා වෙත ම ආදරය කරන ගැහැණිය තමාගේ සුරාන්තය කුමක්දැයි විශේෂයෙන් හැදෑරීමක් කළ යුතුය. මෙය තමාගේ කුමරි බඹසර සඳහා කිසිදු අයුරකින් හානියක් නොවන බව මා පෙර ලිපි වලින්ම සඳහන් කර ඇත්තෙමි. තමාගේ සුරාන්තය ගැන නොදන්නා ගැහැණිය වෙනත් අයකුගෙන් තමාට සුරාන්තයක් ලැබීම අපේක්ෂාව ඉතාමත් ආත්මාර්ථකාමී බව මාගේ හැඟීමයි.

    භගමනිය (Clitoris ) මගින් සුරාන්තයක් ලබා ගත හැක. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාවක් තිබේ. භගමනිය වෙත මඳ පීඩනයක් ලබා දීම මගින් ඉහළ ආස්වාදයකුත් , රළු දැඩි පීඩනයක් මගින් නීරස වේදනාවකුත් ලැබීමේ හැකියාවක් පවතී. නමුත් සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැක්කේ යෝනි මාර්ගික උත්තේජනයකින් පමණක් බව මාගේ අත්දැකීමයි.මෙය කුමරි බඹසර හැසිරෙන්නියන් හට කළ නොහැකි අතර විවාහකයන්ට අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණකි.

    G-spot හෙවත් ජී තිත යනු යෝනි මාර්ගයේ උඩු බිත්තියේ (ශ්‍රෝණි අස්ථී වලට මුහුණ ලා) ඇති අතිශයින්ම පීඩනයට සංවේදී ස්නායු අන්ත ඇති ස්ථානයකි. මාගේ පෙර ලිපි වල මේ පිළිබඳව සඳහන් කර ඇත. (දිය විදුම පිළිබඳ ලිපිය). මෙම ස්ථානය නිසි ලෙස උත්තේජනයෙන් කිසිදු අයුරකින් සම කළ නොහැකි සරාගික ඉහළ උත්තේජනයක් ලබා ගත හැක.

    නමුත් දැනගත යුතු කරුණක් නම් කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාවයි. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට තම දැවෙන ගින්න සන්තර්පණය කරගැනීමට ස්වභාව ධර්මය විශේෂයෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට දෙයකි. එහෙත් අද මා ඔබට පැවසීමට යන විශේෂ කරුණ නම් මෙම සුරාන්තය ඔබ දැනටත් වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ව්‍යායාම කිහිපයකි.

    අප මුත්‍රා පිටකරන විට මුත්‍ර පාලනය කරන මාංශ පේශී කිහිපයක් පවතී. මෙය Pubococcygeus පේශි ලෙස හඳුන්වයි. කෙටියෙන් මෙය P.Cහෙවත් PC ලෙසද කෙටියෙන් හඳුන්වයි. මෙම පේශිය පාලනය කිරීමට ඉගෙන ගැනීම මගින් ඉහළ වාසි අත්කරගැනීමට හැකි බව මා දනිමි. මමත් මාගේ බිරිඳත් මෙවැනි අත්හදා බැලීම් මගින් ඉහළ සන්තෘෂ්ටියක් ලබාගෙන ඇති අතර අපගේ ආදරය සහ ලෙන්ගතු කම වෙනදාටත් වැඩියෙන් දළු ළා වැඩෙමින් පවතී.

    PC පේශිය හඳුනා ගැනීමට හොඳම ක්‍රමය නම් මුත්‍ර පහ කරන වෙලාවට මදක් නැවතීමට උත්සහ කිරීමයි. මුලදී මෙය ඉතාම අපහසු විය හැක. මගේ මතකය හැටියට මාගේ බිරිඳ මෙය උත්සහ කළ පළමු වතාවේදී ඇස් වලින් කඳුළු වැටුන සැටි අද මෙන් මතකයේ ඇත. නමුත් ක්‍රමයෙන් මෙය උත්සහ කිරීමේදී PC පේශිය වඩාත් හදුනා ගැනීමට සහ එය තද කිරීම සහ ඉහිල් කිරීම කළ හැක. සංසර්ගයේදී මෙම පේශිය තද කිරීමට උත්සහ කිරීමෙන් ඔබේ සහකරුවාට මෙන්ම ඔබටද වඩා හොඳ උත්තේජනයක් මෙන්ම සතුටක් ලැබෙනු ඇත.



     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113


    ලිංගිකව හැසිරීමේ දී ගැහැණු, පිරිමින්ගෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1665368
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    “අලුතින් විවාහ වූ යුවළකට සිය කලත්‍රයා සුපිරි මනෝභාවයකින් රදවා තැබීම ඉතාමත් සරල දෙයක්. කාන්තාව සතුටින් තැබීමට අවශ්‍යවන්නේ ඇය තෘප්තිමත්භාවයට පත්කිරීම ම නොවෙයි. එය ඇය සමඟ ලිංගිකව හැසිරීමේ වාර ගණන මත රැදීපවතින්නක් ”
    මනෝ රෝග චිකිත්සක ගැරී නියුමාන් මෙහෙයවූ අලුත්ම අධ්‍යයනයකට අනුව මසකට තුන්වරක් හෝ හතරවරක් පමණක් සිය සැමියා සමඟ ලිංගික සබඳතා පවත්වන කාන්තාවන් සියලු දෙනාම අසතුටෙන් කල්යවන්නන් බව ඔහු කළ අධ්‍යයනයෙන් සනාථ වී අතැයි International Business Times පුවත්පත සඳහන් කරයි.
    සතුටින් දිවිගෙවන කාන්තාවන් මසකට එම වාර ගණන 11 ක් තරම් ඉහළ මට්ටමක රදවා ගන්නා බව ඔහු සඳහන් කරයි. විවාහයෙන් හෝ සබඳතාව ඇරඹීමෙන් දෙවසරකට පසු දෙදනාම සිය මූලික මට්ටමේ සමීපස්ථභාවය හා ප්‍රබෝධය පවත්වාගෙන යාම සඳහා වැඩි යමක් කළ යුතුය.
    අඩුවාර ගණනක් ලිංගික චර්යාවේ නියැලෙන අඹු සැමියන් අතර බිල්පත් ගෙවීම්, ළමුන් රෝගාතුර වීම් සහ නින්ද අඩුකම වැනි පොදු ප්‍රශ්න වැඩි බවත් අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
    සතුටින් හා අසතුටින් පසුවන කාන්තාවන් 400 දෙනෙක් අධ්‍යයනයට එක් කරගනු ලැබූහ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Phone Sex වල අවුල මෙන්න

    ෆෝන් සෙක්ස් කියන්නේ ලිංගික හැගීම් විදින අංගයක් වෙලා.විශේෂයෙන් අවුරුදු 16, 17, ඉන්න සාමාන්‍යපෙළ, උසස් පෙළ හදාරන අය තමයි මේ සදහා බොහෝ විට යොමු වෙලා ඉන්නේ.සරලව කිව්වොත් තමන්ගේ දුරකතනයෙන් සෙක්ස් ගැන කතා කිරීමත් එකෙනිකා ස්වයං වින්දනයේ යෙදීමත් මේ අතර වෙනවා. ඒ ස්වයං වින්දනය යෙදෙන ආකාරය අනෙකා සමග සම්ප්‍රේෂණය කර ගැනීම බොහෝ විට මෙහිදී සිදු වෙනවා.ඉතින් ඒක අවුල්ද ?

    ඇත්තටම අපට නිශ්චිතව එය වැරදියි කියන්න බැහැ. විශේෂයෙන් අපි කලින් සදහන් කරපු වයස කියන්නේ හැගීම් අධික කාලයක්. ඒ වගේම ලංකාව වගේ රටකනම් අධික ලෙස ලිංගික පීඩනයක ඉන්න සමයක්. එත් මේ තත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ කිසිදු මානසික සම්බදතාවක් ගොඩනගාගෙනනම් නෙවි.

    බොහෝ විට මේ චැට් කරන කවුරුත් කිසි දිනක හමු වෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ විට පාවිච්චි කරන්නේ තමන්ගේ නමට නොවුණු සිම් පතක්. ඒ වගේම එවැනි හැගීම් අවසන් වුණු ගමන් දුරකථනය කට් කරනවා කියල කියන්නෙත් නැතුව තමයි ඉහත චැට් අවසන් වෙන්නෙ. ඇත්තටම ඒ තත්වයෙන් තිබීම ආරක්ෂාකාරී. මොකද ඔය වයසේ එවැනි චැට් වලට හුරු වෙලා ඉන්න අය අනෙක් වේලාවන් වලට ඉහත දුරකථනය ඔන් එකේ තබන්නෙත් නැහැ.

    එහෙනම් අවුල් මොනවද ?

    පාඩම් කරන්න තියෙන වෙලාව විනාශ වීම.

    ප්‍රධාන කාරණාව තමයි ෆෝන් සෙක්ස් වලට හුරු වෙලා ඉන්න අපි ඉහත සදහන් කරපු නංගිලා මල්ලිල බොහෝ විට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරණ අය වීම. මේ හුරුවීම නිසා ඔවුන්ට පාඩම් කරන්න තියෙන කාලයෙන් ලොකු වෙලාවක් විනාශ වෙනවා. ඒ වගේම දිනපතා ඉහත චැට් වලට පුරුදු වුනාම නැවත සාමාන්‍ය මානසිකත්වයට ඇවිත් පාඩම් කරන්නත් යම් වෙලාවක් ගත වෙනවා. ඉගෙනීමට ඉන් යම් බලපෑමක් ඇති කරනවා.

    මුදල් ගරන ව්‍යාපෘති වලට හසු වෙන්න තියෙන ඉඩ කඩ.

    විශේෂයෙන් මුළු දවස පුරා කාන්තාවන් යොදා ගනිමින් පිරිමින්ගෙන් මුදල් ගරා ගැනීමේ ව්‍යාපෘති ඉතා සංවිධානත්මකව ක්‍රියාත්මක වෙනවා.
    චැට් කිරීම් වැනි පටිගතකිරීම්ද මෙහිදී සිදුවනවා.

    හමු නොවීම ඉන්න

    අපි කලින් කිව්ව වගේම මේ තුල කිසිදු මානව බැදීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇති වන කෙටි කාලීන හැගීම් කෙටි කාලීනවම අවසන් වීම තමයි වඩාත් හොද. එත් ප්‍රශ්නයක් ලෙස ඉතුරු වෙන්නේ සමහර චැට් හමු වෙන්නේ වෙන විශ්වාසයන් නිර්මාණය කරගෙන හමුවීම් ලෙස. හැබැයි මේ බොහෝ විශ්වාසයන් ව්‍යාජයි. ඒ නිසා ජීවිත් විනාශ වීම දක්වා ඛේදාවාචක අපි දැකල තිබෙනවා.

    පුරුද්දක් කර ගන්න එපා.

    දෛනික ජීවිතේ පුරුද්දක් බවට එය පත් කර ගැනීම තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා සමගත් බිරිද ස්වාමියා සමගත් ප්‍රශ්න ඇති වෙන මට්ටමක් වෙන්න පුළුවන්. එත් සෙක්ස් චැට් වෙන්නේ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සමගනම් එහි කිසිදු ප්‍රශ්නයක් නැහැ.
    (under the courtesy of asianmirror news web)









     
    • Like
    Reactions: Red Soda

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් මාසෙකට 11 වැඩිය කොරොත් මක්ක වෙයිද පවුලට? :confused:
    මගේ තියෙන මෝලෙ හැටියට මම දන්නවා සකියෙන් 11 පන්නනවා කියල. :cool:
    කියහංකො දන්නවනම් මක්කැයි වෙන්නෙ කියල..
    :nerd:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    “අලුතින් විවාහ වූ යුවළකට සිය කලත්‍රයා සුපිරි මනෝභාවයකින් රදවා තැබීම ඉතාමත් සරල දෙයක්. කාන්තාව සතුටින් තැබීමට අවශ්‍යවන්නේ ඇය තෘප්තිමත්භාවයට පත්කිරීම ම නොවෙයි. එය ඇය සමඟ ලිංගිකව හැසිරීමේ වාර ගණන මත රැදීපවතින්නක්
    මනෝ රෝග චිකිත්සක ගැරී නියුමාන් මෙහෙයවූ අලුත්ම අධ්‍යයනයකට අනුව මසකට තුන්වරක් හෝ හතරවරක් පමණක් සිය සැමියා සමඟ ලිංගික සබඳතා පවත්වන කාන්තාවන් සියලු දෙනාම අසතුටෙන් කල්යවන්නන් බව ඔහු කළ අධ්‍යයනයෙන් සනාථ වී අතැයි International Business Times පුවත්පත සඳහන් කරයි.
    සතුටින් දිවිගෙවන කාන්තාවන් මසකට එම වාර ගණන 11 ක් තරම් ඉහළ මට්ටමක රදවා ගන්නා බව ඔහු සඳහන් කරයි. විවාහයෙන් හෝ සබඳතාව ඇරඹීමෙන් දෙවසරකට පසු දෙදනාම සිය මූලික මට්ටමේ සමීපස්ථභාවය හා ප්‍රබෝධය පවත්වාගෙන යාම සඳහා වැඩි යමක් කළ යුතුය.
    අඩුවාර ගණනක් ලිංගික චර්යාවේ නියැලෙන අඹු සැමියන් අතර බිල්පත් ගෙවීම්, ළමුන් රෝගාතුර වීම් සහ නින්ද අඩුකම වැනි පොදු ප්‍රශ්න වැඩි බවත් අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
    සතුටින් හා අසතුටින් පසුවන කාන්තාවන් 400 දෙනෙක් අධ්‍යයනයට එක් කරගනු ලැබූහ.

    දැන් ඕකට මක්කෙයි කොරන්නේ? :D
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    You must spread some Reputation around before giving it to rocat90 again.:dull: