මම ආසම ඔන්ලයින් ගේම් එක..boom beach

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මම ආසම ඔන්ලයින් ගේම් එක..boom beach

    IMG_1063a.jpg


    මේක ගහන එඋන් එලකිරියෙ ඉන්නවද?

    දන්න දේවල් බෙදාගමුද??


    මම ලෙවල් 31 ඉන්නේ..වික්ටරි පොයින්ට්ස් 228 යි

    මම කැමතිම ආමි එක (දැනට බොට්‍ටු 6 යි) 3ක හෙවි 9ක් ඉන්නව ඉතුරු 3නේ සූකලා 23ක් ඉන්නවා...
    nUNwrh9eFEhwCddB92H_G9RmWYxhLXOlaxwV08ScM6MbJp0oBkhJqhPYd1LotmgxGh8Z=h310

    ගහන එඋන් ඉන්නවනම් වරෙවු...


    මේක පෝන් වල එන ගේම් එකක්..bluestacks කියල ඇප් ප්ලේයර් එකක් තියනව ,ඒක දාල computer එකන් තමයි මම නම් ගහන්නේ...

    මේ ගේම් එක data යුස් කරන්නේ පට්ටම අඩුවෙන්..දවසම ගහැව්වත් යන්නේ මෙගාබයිට් 2ක් 3ක්



    onaNBVm.pngg
     
    • Like
    Reactions: sarpaya

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    සූකලා 23ක් ea mokkuda bn



    ඔය ඉන්නේ මෝටාර් එකක් කරේ තියාගෙන කෙල්ලෙක්..ඒකිගේ නම තමයි zooka (සූකා)
    ඉතින් මගේ ආමි එකේ උන් 23ක් ඉන්නවා..
    :D:D
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    BlueStacks ekata auto add wenawda bn download krama.....add kranda dan nah :(


    එකේ තියෙනව සර්ච් එකක් ..ඒකෙන් සර්ච් කරපන්..ඒකරල ඉන්ස්ටෝල් කරපන්(eakath hariyata phone ekak wage thamai)
     

    vinod_izuru

    Member
    Oct 29, 2014
    8
    2
    0
    Colombo
    මචන් අපි boom beach එකේ Task Force එකක් කරනවා. කැමති නම් ජෝඉන් වෙයන් එකට.
    ලංකාවේ උන් ෆට්ට සෙට් එකක් ඉන්නවා එකේ. කැමති නම් වරෙන්.
    නම - Lankan Warriorz
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචන් අපි boom beach එකේ Task Force එකක් කරනවා. කැමති නම් ජෝඉන් වෙයන් එකට.
    ලංකාවේ උන් ෆට්ට සෙට් එකක් ඉන්නවා එකේ. කැමති නම් වරෙන්.
    නම - Lankan Warriorz


    machanm mata task froce seen eka mata teren ne..poddak terum karapan ko
     

    vinod_izuru

    Member
    Oct 29, 2014
    8
    2
    0
    Colombo
    උබ hesqurtz එක level 5 ta update කරපන්. ඊට පස්සේ උබට පුළුවන් task force ජෝඉන් වෙන්න. එකෙන් මචන් අපි ඔක්කොටම attak ලොකු ඔපරටිඔන්ස් එනවා. ඔක්ක්කොම එක finish කරහම උබට හැමදාම wood, stone, gold. iron වැඩියෙන් එනවා. මට හැමදාම wood 90000 වගේ එනවා. එක ෆට්ට වාසි..
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උබ hesqurtz එක level 5 ta update කරපන්. ඊට පස්සේ උබට පුළුවන් task force ජෝඉන් වෙන්න. එකෙන් මචන් අපි ඔක්කොටම attak ලොකු ඔපරටිඔන්ස් එනවා. ඔක්ක්කොම එක finish කරහම උබට හැමදාම wood, stone, gold. iron වැඩියෙන් එනවා. මට හැමදාම wood 90000 වගේ එනවා. එක ෆට්ට වාසි..


    mama hesqurtz level 12 inne , ubalage group ekata set una...kohomada play karanne? poddak pahadili karapanko gahana widiya