Iru Astrology web පිටුවෙන් උපුටා ගැනීමකි. මෙයි සියලු ගෞරවය එයට ලැබිය යුතුය
https://www.facebook.com/irusewaya?fref=nf
රෝග වලට ගුණ දෙන අත්දුටු ප්‍රත්‍යක්ෂ “ බොජ්ඣංග පිරිත “
“ බොජ්ංඣ දහමින් දුක් සැම නැසෙයි සැනෙකින්… සසර දික් කරමින් සිටින මරසෙන් තැවෙයි නිසැකින්…
මේ දහම් දැනගෙන උතුමෝ තිලොව ජයගෙන … රෝ දුක් බිය නොදෙන නිවන් සුවයෙන් සදා සැනසුන….
යුතුවූ මෙබදු ගුණ … නොයෙක් ගුණ එක් රැස් උන….
බෙහෙතකට සමවන කියමි මෙය බොජ්ංඣ නම් වන…
සිහිය, දම් විමසුම, විරිය සහ සිත සැනසුම… සතුට, මැදහත්කම, සමාධිය බොජ්ංඣ වේ නම…
සත්වැදෑරුම් වන මේ දහම් මැනවින් දැන සම්බුදු හිමි විසින වඩන ලද්දේ නිතියෙන…
උසස් ඥානය දෙන, නිවන සම්බුදු බව දෙන….
මේ දහම් ඇසුමෙන “ඔබට “ සුව සෙත වෙවා හැමදින…
කසුප් හා මුගලන් හිමිවරුන් වී ගිලනුන්, දැක බුදු හිමිනෙතින් දෙසූ සත්බොජ්ංඣ මැනවින්…එම දහම් ඇසුමෙන් රෝග දුරුවිය සැනෙකින්….
ඒ උතුම් බලයෙන් “ඔබට“ සුවසෙත වෙවා නිතියෙන්….!
දිනක් බුදු හිමියන් ගිලන් බවකින් පෙලෙමින්, චුන්ද තෙරණුන්ගෙන් කියවී පිරිත සැනෙකින්…ඉන් සතුටු වීමෙන් සුවපත් වූහ මුනිදුන්…..
ඒ සැබෑ බලයෙන් “ ඔබට “ සුවසෙත වෙවා නිතියෙන්….. “
මේක 21 වතාවක් අහන්න..
තුනුරුවන්ගේ සරණයි !!!
බොජ්ඣංග පිරිතේ ‘දල‘ සිංහල තේරුම.
සජ්ජායනයට නොව තේරුම තේරුම් ගැනීමට පමණි…
( පිණිකහන බෞද්ධ මධ්‍යස්ථානයේ වූ පැරණි පොතකින් මෙම සිංහල පරිවර්තනය උපුටා ගන්නා ලදි)

Last edited: