ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්

    ත්‍රස්ත සංවිධාන වලට ගිනි අවි විකුණා කෝටි ගණනක් වංචා කළැයි මුදල් විශුද්ධි කරන පණත යටතේ ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යයි

    (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.13, ප.ව.11.00) නීත්‍යානුකූල පදනමකින් ආරක‍්ෂක ආයතනයක් පවත්වාගෙන යන බව හඟවා, එම කඩතුරාවෙන් මහා පරිමාණයකින් ගිනි අවි ජාවාරමක නිරතව ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට ශ්‍රී ලංකා රජයේ ගිනි අවි හොර පාරෙන් අලෙවි කර කෝටි ගණනක විදේශ විනිමය උපයා ඒවා රජයේ ඒකාබද්ධ අරමුදලට බැර නොකර පුද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනා මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ආරක‍්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක‍්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව අනාවරණය වේ.

    මේ සඳහා අවශ්‍ය නීතිපතිවරයාගේ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    රක්නා ලංකා ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය මතුපිටින් රජයේ ආරක‍්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ බව පෙන්වා ඒ හරහා පුද්ගලිකව රුපියල් කෝටි ගණනක විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගෙන එම මුදලින් බහුතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ හිතවතුන් අතර බෙදා හදා ගෙන තිබීමට අදාළව විදේශ විනිමය වංචා කිරීමේ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ප්‍රබල සාක‍්ෂි රැසක් අපරාධ දෙපාර්තමේනතුව දැනටත් අනාවරණය කර ගෙන ඇත. ගෝඨාභය කී 38 දෙනෙකුට ඔවුන් කවුදැයි පවා නොදැන මසකට රුපියල් ලක්ෂ 90 ක් ගෙවා තිබේ.

    මේ කටයුතු සියල්ල කිසිදු විනිවිද භාවයකින් තොරව සිදු කෙරී ඇති අතර මූල්‍ය ගනුදෙනු සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරකම මත සිදු වී ඇත.

    මෙම ආයතනයට නිත්‍යානුකූල රජයේ අවසරයක් තිබුණ බව පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ දරා ඇතත් රජයේ විගණන ප්‍රධානීන් හා නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම ආයතනය රාජ්‍ය ආයතනයක් මුවාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආයතනයක් ලෙස පවත්වා ගෙන ගිය එකක් බවයි.

    මෙවැනි ආයතනයක් පවත්වාගෙන විදේශ විනිමය ඉපැයීමට නම් පාර්ලිමේන්තු පනතකින් සම්මත නීතියක් තිබිය යුතු නමුත් රක්නා ලංකා ආයතනයට මේ ආකාරයෙන් නෛතික ආවරණයක් නොතිබු බවත් මෙහි සියලූ මූල්‍ය පරිපාලනය රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට සම්බන්ධ නොවී පිටස්තර ආකාරයට සිදු වි ඇති බව පැවසේ. එසේ ගණුදෙනු වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් බව හෙලි වේ.

    ලෝ ප්‍රකට ත්‍රස්තවාදී සංවිධාන සහ මුහුදු කොල්ලකාර සංවිධාන සමග ගෝඨාභය ගණුදෙනු කර ඇති බව අනාවරවරණය විමත් සමග එම අවි ගනුදෙනු ගැන ජාත්‍යන්තර පොලීසියද විශේෂ පරීක‍්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාකරගෙන යයි.

    ඒ අනුව නීතිපතිවරයාගෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ සෙසු සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ දෙපාර්තමේන්තුව උපදෙස් ඉල්ලා ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි සතියේ දී ගෝඨාභය රාජපක්ෂ සහ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක‍්ෂන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    ගෝඨාභය රාජපක්ෂගේ ජාත්‍යන්තර හොර ගිනි අවි ජාවාරම ගැන පළමු වරට තොරතුරු හෙළි කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි

    -ටී. ජයකුමාර් විසිනි-

    ---------------------------
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා

    මෙන්න මහින්දගෙ lol බයිය ඇවිත්.
    :angry:
     
    curtis

    Member
    Oct 19, 2008
    28
    1
    0
    ත්‍රස්තවාදීන්ට අවි විකුණුවත්.. අකොලබ ලස්සන කරේ එතුමා.. නැතනම් තොපි තාම කුණු ගොඩේ.. :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා

    itin ban horu allana epada?:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    api chande dunne owata thamai gotawa hire danna one hamudawa adu karanna one nikam kaka bibi innawa.

    මෙන්න තවත් යහපලාන සොන්නයෙක් මෙ තම්යි යහපාල්න සොන්නයන්ගෙ කටහ :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Ube gon moleta ohoma hitena eka arumayak newii :rofl::rofl:

    යහාපලන සොන්නයන්ට බඩ ගැන විතරයි :angry::angry: තම්බියාගෙයි දෙමලගෙයි ඇටෙ ලොවිනවා
    සිහලයාට කෙල වෙනකොට මුන්ට ඇස් පොට්ටඩ බන් වෙන දෙවල් පෙන්නෙ නැත්තෙ
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    යහාපලන සොන්නයන්ට බඩ ගැන විතරයි :angry::angry: තම්බියාගෙයි දෙමලගෙයි ඇටෙ ලොවිනවා
    සිහලයාට කෙල වෙනකොට මුන්ට ඇස් පොට්ටඩ බන් වෙන දෙවල් පෙන්නෙ නැත්තෙ

    Muuta mona pakshada gon athal gannawa da koheda :rofl::P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න තවත් යහපලාන සොන්නයෙක් මෙ තම්යි යහපාල්න සොන්නයන්ගෙ කටහ :angry:

    යහාපලන සොන්නයන්ට බඩ ගැන විතරයි :angry::angry: තම්බියාගෙයි දෙමලගෙයි ඇටෙ ලොවිනවා
    සිහලයාට කෙල වෙනකොට මුන්ට ඇස් පොට්ටඩ බන් වෙන දෙවල් පෙන්නෙ නැත්තෙ

    ඇයි හමුදාව අඩු කරන්න ඔනේ රටේ හැටියට හමුදාව ඉන්න ඔනේ ඡාතික ආදයමෙන් වැඩි කොටසක් යන්නේ හමුදාවට අලුත් ආණ්ඩුව අනිවාර්යෙන් හමුදාව අඩු කරනවා ගොටා වගේ ලංකාව උතුරු කොරියාවක් කරන්න යන්නේ නෑ .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා

    ඇයි උඹ මොනවා කරන්නද?:rofl: ගිහින් ගහන්නද?:rofl:
     
    Similar threads