සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා

    මචන්ලා මේ දේ නුවනින් හිතලා බලන්න...

    සිරිසේනගේ දේශද්‍රෝහී බරපතල පාවාදීම… සීපා ගිවිසුමෙන් විරැකියා ඉන්දියානුවන් ලංකාවට….

    Maithri-Kandy-09-12-2014.jpg
    ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තරම් පාවාදීම් මාලාවක් සිදුවූ තවත් යුගයක් නොමැත. මුලින්ම ශ්‍රීලනිපය එජාපයට පාවාදුන් අතර උතුරේ හමුදා කඳවුරු බෙදුම්වාදීන්ට පාවාදීම, නැගෙනහිර පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයට පාවාදීම, උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරුන් පාවාදීම, සමහර පළාත් සභා පාවාදීම ආදී මහා පරිමාණ පාවාදීම් රැල්ලක් රටපුරා හමාගියේ දිනසියයේ රැස් වළල්ලෙන් ඇස් නිලංකාර කරමිනි. මේ සියල්ල රටතුළ සිදුකළ පාවාදීම් විය.
    අළුත්ම පාවාදීම් මාලාව කළඑළි බැස ඇත්තේ ඉන්දියාව වෙනුවෙනි. රට එක්සේසත් කර රටේ මරබිය තුරන් කළ නායකයා පැරදවීම සඳහා ඉන්දීය රහස් ඔත්තු සේවය විසින් බා ගන්නා ලදදන් අද ඒවායේ ණය ආපසු ගෙවනු පිළිකුලෙන් යුතුව බලාසිටීමට අපට සිදුව ඇත.
    13වන සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමක් හෙවත් ඊළමේ මූලික සැකිල්ල හැදීම ඊළඟ කාර්යය බව ඒ පාවාදෙන්නන්ට මතක් කර දීමට මෝඩි ලංකාවටම පැමිණියේය. ඊට පෙරදා බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වූයේ රට බේරාගත් විරුවන් දේශීය යාන්ත්‍රණයක් හරහා දංගෙඩියට දක්කන්නට සූදානම් බවයි.
    13න් නොනැවතී සීපා ගිවිසුම අත්සන් කිරීමටත්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සින්නක්කර අයිතියට ලියාගැනීමටත්, තලෙයි මන්නාරම හරහා මෙරටට පැමිණ මෙරට ආක්‍රමණය කිරීමට කල්ලතෝනීන්ට පහසුකම් සළසනු පිණිස පාලමක් ඉදිකිරීමටත් කටයුතු කරන බව ලොකු අයියා පාරම්බාද්දී අප දෙපරන්ද පල්ලේ දෑත සඟවාගෙන ඉන්දු ලංකා මිත්‍රත්වයේ රුව ගුණ පිලිබඳව හිටං වඩවයි.
    සීපා ගිවිසුම අත්සන් කළහොත් සිදුවන විනාශය දැක විමල් වීරවංශලාගේ හයියෙන් මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් එය ප්‍රතික්ෂේප කළ අයුරු මේ රටේ බොහෝ දෙනා නොදනී. එදා සීපා ගිවිසුම ප්‍රතික්ෂේප කළ, 13+ ලබාදීමට එකඟ නොවූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නට රෝ ඔත්තු සේවය කටයුතු කළේ මේ ටික කරගන්නට බව අපි පුනපුනා කිවුවෙමු. යහපාලන ලුමිනස් වර්ණයෙන් ඇස් නිළංකාර කරගත් අපේ මැටි රැළ එය පිළිනොගත්තා පමණක් නොව අවසානයේ උදාකරගත් යහපාලනයක් ද නැත. දූෂණ විරෝධී යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා නීති විරෝධිව කළු සල්ලි සුදු කළ බවට අපරාධ නඩු දෙකකින් පිදුම් ලැබූවෙකි. යහපාලනයේ පළමු ගණුදෙනුවම බෑනාට බිලියන 5ක් ලෙස ඉතිහාසගතවී ඇත. උප්පැන්නයේ වරදට හිරේ දමන යහපාලන ආණ්ඩුව බිලියන 5ක වංචාව ගැන හොයන්නට ගජමිතුරු කමිටුවකට පවරයි. අඩු තරමේ පොලිසියකටවත් නොවේ.
    ඒ යහපාලන බලාපොරොත්තුව මහ දවාලේ දූෂණය කළ නඩය දැන් අම්මා විකුණන් කන භූමිකාවට පණපොවන්නේ නැතැයි කාට නම් සහතික විය හැකිද?
    ඉන්දියාවේ විරැකියා ජනගහනය මිලියන 55කි. අපේ රටේ සමස්ත ජනගහණයම මිලියන 22කි. සීපා ගිවිසුම අත්සන් කළහොත් මාස 6ක් යන්නට පෙර ඉන්දීය විරැකියා පෝලිම ලංකාව දෙසට හැරී ලංකාවේ බුලත්විට වෙළනේදාගේ සිට සියළු සිල්ලර වෙළඳාම් ද බාබර්ගේ ටේලර්ගේ සහ බක්කරේගේ සිට සියළු මූලික සේවාවන් ද අඩු වියදමකින් හා බාල තත්වයෙන් මෙරටටලබාදීමට ඔවුන්ට අවසරය හිමිවේ. ලාංකිකයන්ට සිල්ලර වෙළඳාමත් සුළු පරිමාණ සේවාවන් සියල්ලත් අහිමිවීමට ගතවන්නේ මාස 6කි. අපේ රටේ සමස්ත ජනගහණය ඉක්මවන ඉන්දීය ජාතිකයන් ප්‍රමාණයකින් මෙරට වසාගැනීමට ගතවියහැකි වැඩිම කාලය අවුරුද්දකි.
    මේ සිදුවන්නට යන්නේ ඉතිහාසයේ බරපතලම සහ ආපසු හැරවිය නොහැකි පාවාදීමයි. 13+ සේම සීපා පිළිබඳවත් දැනුවත්ව මෝඩිගේ යෝජනාවට විරෝධය පෑමට කොන්ද පණ තිබුනේ විමල් වීරවංශට පමණක් වීම අතිශය ඛේදජනකය. 13+ හරහා මෙරට ඊළම බිහිවූවත් කමක් නැතැයි සිතන ජාතියේ පවට පහළ වූ පාවාදෙන්නන්ගේ කාලය වහා නිමා කළ යුතුය. ඒ හැර මව්බිම රැකගතහැකි වෙනත් මගක් නොමැත.
    – මේ වගට
    කුංකුණාවේ පොඩි හාමුදුරුවෝ

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    හරි හරි.. කියන දේ හරි.. මේක ගැන හිතල බලන්ඩ ඕන..
    ඒත්
    මේ සිදුවන්නට යන්නේ ඉතිහාසයේ බරපතලම සහ ආපසු හැරවිය නොහැකි පාවාදීමයි. 13+ සේම සීපා පිළිබඳවත් දැනුවත්ව මෝඩිගේ යෝජනාවට විරෝධය පෑමට කොන්ද පණ තිබුනේ විමල් වීරවංශට පමණක් වීම අතිශය ඛේදජනකය.
    මේ භාණ්ඩෙ ගැනනං අපිට පැහැදීමක් නොමැත...
    ප්‍රශ්න මතු කරල (ඒව ඇත්ත වුණත්) විමල් වීරවංශල වගේ අයව, බොරුවට පුම්බන්ඩ එපා..

    තරහකට කිව්ව නෙමේ... අපි දන්නව එයාලගෙ හැටි. ඒකයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මේ වෙන දේවල් ගැන අපිටත් පැහැදීමක් නෑ තමා... :yes:
    හැබැයි බොර දියෙ මාලු බාන්ඩ එපා..
    යහපාලනය වැරදියි කිව්වට, කලින් රජයත් කළේ එසේ මෙසේ වැඩ නෙමේනෙ...

    අරයගෙ මෙයාගෙ අඩු පාඩු පෙන්නල, බලයට එන එක තමා කවුරුත් කළේ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මට නම් දැන් උපරිම කලකිරිලා ඉන්නේ බන් :(

    මාත් බං.. යහපාලනේට තමා මාත් ඡන්දෙ දුන්නෙ.. අන්තිමට හිතෙනව, කවුරුත් එකයි කියල
    හැබැයි අර කලිං හිටපු එවුන්ටනං, කවදාවත් හොඳයි කියන් නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වෙන දේවල් ගැන අපිටත් පැහැදීමක් නෑ තමා... :yes:
    හැබැයි බොර දියෙ මාලු බාන්ඩ එපා..
    යහපාලනය වැරදියි කිව්වට, කලින් රජයත් කළේ එසේ මෙසේ වැඩ නෙමේනෙ...

    අරයගෙ මෙයාගෙ අඩු පාඩු පෙන්නල, බලයට එන එක තමා කවුරුත් කළේ...

    Ane palayan ban yanna..! umbala wage p*nnayange recommendation one naha parana anduwata... pala JVP ekata chande dapiya...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මේ වෙන දේවල් ගැන අපිටත් පැහැදීමක් නෑ තමා... :yes:
    හැබැයි බොර දියෙ මාලු බාන්ඩ එපා..
    යහපාලනය වැරදියි කිව්වට, කලින් රජයත් කළේ එසේ මෙසේ වැඩ නෙමේනෙ...

    අරයගෙ මෙයාගෙ අඩු පාඩු පෙන්නල, බලයට එන එක තමා කවුරුත් කළේ...

    kalin eka kalaeth mekanam mokatada ban uda dagena maru kale....... petrol diesel gana adu kalata ratak sanwardane wenne ne. yatathala pahasukam sanwaradane wenne one. mahinda kale eke. e karapuwage wasi lebenna 2020 wage wenakota. dan moko wela tiyenne. kisima sanwardana wedak karanne ne. aduma gane pare light post wala pichchuna bulb ekak maru wenne ne. okai wela tiyenne.