ගුරුගීතය නුතන පෙරළිකාර තරුණ ප්‍රජාවට ආදර
මෙහි සම්පුර්ණ අදහස මා සිත්ලුවක් නොවන අතර පුවත් පතක හා වේබ පිටුවක තිබුණු අදහස් හා මගේ අදහස් කැටි කොට ගන්න ලදී. මය ගොඩක් අදාළ වෙන්නේ මහින්ද විරෝදී හා යම් ප්‍රගතශීලි මතවාදයන් දරපු අයට. අපි සියලු දේනම් එකතුවෙමු
දුයිෂෙන් අපට කියා දුන්න අතිශය වැදගත් ආදර්ශය නම්....,
අපේ වගකීම ඉතා වගකීමෙන් ඉටු කරන්න උත්සහ කිරීමත්, පුද්ගලික අරමුණු වලින් බැහැරව පොදු අරමුණ දිනවීම වෙනුවෙන් ජීවිතය කැපකීරීමත්, ක්‍රියාවලිය තුල තමන් පොරක් වෙනවා වෙනුවට තමන්ට වඩා හොඳ මිනිසුන් ගොඩනැගිම වෙනුවෙන් තම ජීවිත කැපකිරීමත් ගත හැක. අරමුණ ජයග්‍රහණය වීමේ පොදු වාසිය පුද්ගලිකව තමන් සතු කර ගැනීමට නොසිතිමත් වැදගත්වේ.
අලුතින් බිහි උන සෝවියට් ආණ්ඩුවේ වටිනාකම බාවිතා කරමින් සමාජය තුල ඉස්මතු වීමට නිසිතිමත් වැදගත් වේ.
නුතනයට මෙවැනි ආදර්ශයන් අවශ්‍ය වන්නේ ඇයි.......?
අද සමාජයේ රැඩිකල් වටිනාකම බාවිතා කරමින් නොයෙක් තැන්වල කැපි පෙනිමේ
මානසිකකත්වයකින් වැඩකරන නව පරපුරක් බිහිවී ඇති බව දැකීම දුයිෂෙන් කියවීමට වඩාත් අපිට බල කරයි. තාක්ෂණ ය බාවිතා කරමින් අප විසින් නිවැරදි මතවාදය වඩාත් තහවුරු කල යුතු අතර තාක්ෂණය බාවිතා කරමින් තමන් මතු වීමේ පුහු මානසිකත්වය සැවොම එක්ව නැති කලයුතුය.
සමාජසත්තා යතාර්ථවාදී රීතිය සිහියේ තබාගෙන කටයුතු කිරීම ඉතා අගනේය...... මක්නිසදයත් අප මේ පුද්ගලික කර ගන්නට උත්සහ දරන මතයයේ සමාජ වටිනාකම ගොඩ නගන්නට සැබෑ දුයිෂෙන්ලා දහස් ගණනක් තම ජීවිතය මෙන්ම ඒ හා සමාන අතිශය කැපකිරීම් කර ඇති බැවිනි.
ඔබේ ජීවිතයේ වටිනාම තරුණ ශක්තිය
පටු ලාබ අපේක්ෂාවන් ගෙන් තොරව යහපත්වූ උතුම් පරමාර්ථයන් වෙනුවෙන් අපේ මාතෘ භූමියට ලබා දීමට ශක්තිය දහියිය ඔබට නොමදව ලැබේවා .....,
ඔබට ජයන් ජයමවේවා .........

88/89