මර්වින්ට_උසස්වීමක්..
හිටපු ඇමතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට පත් කර තිබේ.
අපි නම් මුකුත් කියන්නෙ නෑමයි ඕවට...

අනේ අපොයි..මෙ යහපාලනේ කොරන්න ගිහින් වරිගෙ නහගත්තු ටොයියෝ....
උන්ට උනේ මේ වගේ පොඩි ආවුලක්..දැං ඉතින් මොනවා කොරන්නෙයි...
ලාබෙට කන්න පොඩ්ඩක් දුන්නා...
මෙන්න මේ වගේ පොඩි ජිරිබිරිස් පාරක් දාල ටොයියා ටොයිං කරා...

ඒත් මාස තුන යන්න කලින් මේං මෙහෙම කරා ටොයියොන්ට උන්ගෙ මහ එවුන්...

යහපාලන සිහිනය බොද වී ගිය ආකාරය...

..

oka attak wenna ba.