2013 අවුරුද්දේ කැබලිත්ත කිරිපිඬු පූජාවේ Documentary එක. කැබලිත්ත කියන්නේ සෑහෙන්න අනුහස් තියෙන පිං බිමක්. ඒ පුන්‍ය භූමියේ හැසිරෙන්න ඕන ආකාරය වගේම කලයුතු සහ නොකලයුතු දේවල් ගොඩක් තියෙනවා. බලන්න. ඉගෙන ගන්න. ආරක්ෂා කරගන්න..
Dan parawal hena charter wela tractors gihin , hora parakin tractor hire karan enwa minissu, kalth winasa karala polythene ehema dala 
dakinakotath yanna aasa hithenawa ee wage gamanakata sahabhaagi wenna.