ඔබට නිවන් සුව ලැබේවා!
දෙමළ ඊළමට පාර කපන්නට,,ඉන්දියාවට අවැසි භුමිය නිර්මාණය කර ගන්නට,රටට හෙන ගැසුවත් බලය ලබා ගන්නට ,කලුකොටින්ට නිදහස ලබා දෙන්නට,,අධි ආරක්‍ෂිත කළාප ඉවත් කරන්නට,රටට ආදරය කළ විරුවන්ගෙන් පළි ගන්නට,,රටේ දේපළ කුණු කොල්ලෙට විකුණා දමන්නට,,රාජ්‍ය ආයතන වසා දමා එක්සත් ජාතික පක්ෂ ගොබිලන් රජ කරවන්නට,සියලු සංවර්ධන කටයුතු නවතා ගන්නට,කොත්තමල්ලි බි උම්බලකඩ කන්නට ,කම්බ හොරුන්ට ඇමතිකම් දෙන්නට,ඇමතිවරුන්ගේ පුතුන්ගේ රති කෙළියට දරු පැටවුන් බිලි කරන්නට,යහපාලනයට චන්දය දුන් දැන් අප එදා කිවුදේ ඔබට වැටහෙනවද

GrandJury

GrandJury
බලාපොරොත්තු වූ සේවාව මෙතෙක් ඉටුව නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, මිරිජ්ජවිල පැවති රැස්වීමකදී ය.
වත්මන් ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම ද විවේචනයට ලක් කරමින් ෆොන්සේකා මහතා පැවසුවේ, කැබිනට් මණ්ඩලය තුළ ද වංචාකරුවන් සිිිටින බව ය.
ඒ නිසා රටේ සංවර්ධන ගමන අඩාල වී ඇති බව ද ඔහු පැවසී ය.
https://www.facebook.com/video.php?v...326960&fref=nf
රනිල් ආර්ටික ඔස්තාර්ලු.50%ක් හොරුලු. යහපාලනේලු.
කෝ දැන් පෝලිමට එන්න ටොයියෝ ටික.පොලිම් පනින්න බෑ.ඔක්කොටම පුන්නක්කු හම්බවෙනවා.