HI එලකිරියන්ස්
මම පොඩි ඉම්පොර්ට් බිස්නස් එකක් කරනව. චියින වලින් බඩු ගෙනවා. දැනට තැන් කීපයකට දානවා .
Phones,Shoes ,Garments,laptops,CC camera,Music instruments,Tabs වගේ තමයි දැනට කරන්නෙ. කරගන්න බැරි තරමට වැඩ ඇවිත් තියෙන්නේ.එක මගේ Capacity එකට වඩා වැඩි .
ඉන්වෙස්මන්ට් එකකුත් එක්ක බිස්නස් එකට සෙට් වෙන්න කැමති සින්හල කොල්ලො ඉන්නවනම් සෙට් වෙන්නගන්න පුලුවන් . මේක හොද ලාබ ගන්න පුලුවන් ව්‍යාපාරයක්.පුලුවන් අය මට PM එකක් දාන්න.

Last edited: