දවස් 14ක් ඇතුලත කුරුලෑ නැත්තටම නැති කරගන්න#
මුහුණේ ඇති වී තිඛෙන කුරුලාවන් නිසා ඔබ වෙහෙසට පත්වෙලාද ?
සරල සහ ඵලදායී ස්වාභාවික ආලේපනයක් මගින් එම කුරුලෑවන් නැත්තටම නැති කරගන්න පුළුවන්. 
* වට්ටෝරුව
නියම පිරිසිඳු මීපැණි මේසහැඳි තුනක් සහ කුරුඳු කුඩු තේ හැන්දක් භාජනයකට එකතු කරන්න. කලවම් කිරීම සඳහා දැව වලින් සාදන ලද හැන්දක්ම භාවිතා කරන්නේ නම් වඩාත් හොඳයි.
මීපැණි සහ කුරුඳු හොඳින් කලවම් කරගන්න.
නින්දට යන්නට පෙර මිශ්රණය මුහුණේ ආලේප කොට උදෑසනින් සෝදා හරින්න.
සති දෙකක් ඇතුලතදී කුරුලෑ සියල්ලම සුවවේවි.

බම්ප් එකක් දාන්ඩ හොඳ කොල්ලො වගේ..
රෙප් 

දවස් 14ක් ඇතුලත කුරුලෑ නැත්තටම නැති කරගන්නේ මෙහෙමයි.