නියඟලා මල දෙමළ ඊළමේ "ජාතික පුෂ්පය"
ඇයි උඹලට මේවා පෙන්නේ නැත්තේ????

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාවේ මෙලෙස සඳහන් වෙනවා.
//ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේය//
ඒ අනුව "ශ්‍රී ලංකා තායේ" නැමැති දෙමළ ගීතය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නකි. එම ගීතයට අවසර දීම හරහා මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.
ඉදිරියේ කුමන ආණ්ඩුවක් බිහි වුණත් සිරිසේනට ඒ ආණ්ඩුවට ගැති වී කටයුතු නොකළොත් දෝශාභියෝගයකින් ගෙදර යන්න මේ හේතුවම ඇති වේවි.
දේශාපලන විචක්ෂණ භාවයක් නොමැති සිරිසේන ඉල්ලන් කන බවකුයි පෙනී යන්නේ.
මේ තියෙන්නේ දෙමළ ජාතික ගීය. මේකේ අග තියෙන නියඟලා මල ලොකු කතාවක් කියනවා. එනම් නියඟලා මල යනු දෙමළ ඊළමේ "ජාතික පුෂ්පය" යි.
තව ඉස්සරහට ජාතික කොඩියත් දෙමළ විදිහට හදලා ඔසවයි... සිංහයා වෙනුවට කොටියා

Last edited: