නැස් රුදීන් ගේ කතා
මස් හා බළළා
නස් රුඩීන් දවසක් එලුමස් වගයක් ගෙදර ට ගෙනවිත් මේ ටික උයන්න කියලා බිරිඳට දීලා ගියා.
මස් ටික පිලියෙල කරාට පස්සෙ ඒ ගැන ආසාවක් ආපු බිර්ඳ දන්නෙම නැතිව ඔක්කොම මස් ටික තමන්ම කෑවා.
ටික වේ ලාවකට පස්සෙ නස් රුදීන් ගෙදරට ආවේ එලු මස් එක්ක කෑම කන්න කියලා හිතාගෙන ,ඒත්බලද්දි එක චුට්ටකවත් මස් ඉතුරුවෙලා නැහැ,,
'මස් රාත්තල් තුනම බලළා කෑවනෙ, නස් රුදීන්ගෙ බිරිඳ ඇඟට පතට නොදැනී කිව්වා,
හනිකට තරදිය ගත්තු නස් රුදීන් එක පැත්තකට බලළාව දමලා උගේ බර කිරුවා, හරියටම බර රාත්තල් තුනයි,
කල්පනාවට වැටුනු නසෘදීන් මෙහෙම කිව්වා
'එතකොට මේ බළලා නම් කෝ මස් ' 'අනිත් අතට මේ මස් නම් කෝ බළලා'..
නස් රුදීන් හා බූරුවා
දවසක් අසල්වැසියෙක් නසෘඩීන් හම්බුවෙන්න ඇවිල්ලා නස් රුදීන් ගෙ බූරුවා ඉල්ලුවා
බුරුවා දෙන්න අදිමදි කරපු නස් රුඩීන් මෙහෙම කිව්වා 'අනේ එක්කෙනෙක් ඇවිත් උදෙන්ම මගේ බූරුවා ඉල්ලගෙන ගියානෙ'
එතකොටම ගේ පිටිපස්සෙ උන්නු බූරුවා හයියෙන් කෑ ගැහුවා. බූරුවා නැත්නම් කොහොමද අර බූරුවා කෑ ගහන සද්දෙ ඇහුනෙ අසල්වැසියා නස් රුදීන්ගෙන් ඇහුවා ,
එතකොටම නස් රුදීන් තරහන් මෙහෙම කියලා ගෙදර දොර වැහුවා , 'තමුසෙට මට වඩා විශ්වාස බූරුවාද? මට වඩා බූරුවෙක්ගෙ වචනයක් විශ්වාස කරන මින්හෙකුට කිසිදෙයක් දෙන්න් වටින්නෙ නැහැ,''
නැස් රුදීන් ගේ කතා
නස් රුදීන් මුල්ලා කෙනෙක් හෙවත් ගුරුවරයකු ලෙස සිට ලෝක ප්රසිධියට පත් වූ අයෙක්
ඔහු ජීවත් වූ කාලය හා රට නිශ්චිත නැතත් ලෝකයේ බොහෝ රටවල් ඔහු තමාගේ රටක කෙනෙකු කර ගැනීමට උත්සහා කරනවා,
සෝවියට් දේශය ඔහු ජතික වීරයකු ලෙස සැලකුවා එසේම චීනය යුගෝස්ලාවියාව වැනි රටවල් නස් රුදීන් ස්වදේශිකයකු ලෙස හැඳින්වීමට කැමතියි, නමුත් වාර්ශිකව ලොකු අනුස්මරණ උත්සවයක් පවත්වා ඔහුගේ සොහොන පවා ප්රදර්ශනය කිරීමට ඉදිරිපත් වුනේ තුර්කිය පමනයි
කොහොම වුනත් නස් රුදීන්ගේ කතා වල හැටියට පෙනෙන්නේ ඔහු මැද පෙරදිග රටක වාසය කල අයෙකු ලෙසයි නැසෘදීන්ගේ කතා ඇත්තටම අපේ රටේ අන්දරේගේ කතා වලට සමනයි.
මේ කතා බොහොමයක් ඉතා කෙටි ඒව උනත් ඒවා අහපු මිනිස්සුන්ට හිනාවෙලා හිතන්න යමක් ඉතිරි කරනවාඅපට සමාජයේ අදටත් අහන්න දකින්න ලැබෙන ඇතැම් සිද්ධීන් හා පුද්ගලයින් පිලිබඳව උපහාසාත්මකව බලා බුද්ධියෙන් හිතන්න පුලුවන් වෙන විදියට මේ කතා නිර්මානය වෙලා තියෙනවා

rep+