26 December 2019 - අපි බලාගෙන ඉමු..
අපේ ජීවිත කාලෙදි, ආයෙ මෙහෙම දෙයක් වෙන් නෑ.. හොඳටම කලුවර වෙනව..
2019 වෙනි අවුරුද්දෙ, දෙසැම්බර් 26 වෙනිදා (බ්‍රහස්පතින්ද දවසක්) උදේ 9.38 ට
Begins: Thu, 26 Dec 2019, 08:11
Maximum: Thu, 26 Dec 2019, 09:38
Ends: Thu, 26 Dec 2019, 11:25
ඔය අපි දැකල තියෙන, පොඩි සූර්යග්‍රහණයක් එහෙම නෙමේ.. මෙන්න බලාගන්ඩ

Last edited:

අපිට පට්ටම සීතලයි.......!!!!

වැඩි කාලයක් නෑ.... තව අවුරුදු 4 යි...