මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental right

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental right

    මානව හිමිකම් යනු වර්ගය ,ජාතිය , වර්ණය ,කුලය, ආගම , භාෂාව,ස්ත්‍රී පුරුෂ භාවය,දේශපාලන මතිමතාන්තර,සමාජ තරාතිරම,දේපොළ,උත්පත්තිය වැනි කිසිදු විශේෂයකින් තොරව මිනිස් සමාජය තුල මානව ගරුත්වය ඇතිව ජීවත්වීම සදහා සෑම මිනිසෙකුටම තිබියයුතු යි පොදුවේ පිළිගෙන ඇති අයිතිවාසිකම් සමුහයකි.

    human-rights-pakistan-4.jpg

    මෙම අයිතිවාසිකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1947 දෙසැම්බර් 10 වෙනි දින සම්මත කරනල ලද මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ දක්වා ඇත.මේවා සෑම ජාතියක් විසින්ම මුදුන් පමුනවා ගතයුතු පොදු තත්වයන් වශයෙන් දක්වා ඇත.විශ්ව ප්‍රකශනේ ඇති මානව අයිතිවාසිකම් සෑම මිනිසෙකුටම කිසිම භේදයකින් තොරව ලබාගත හැක.ලෝකයේ ඕනෑම තැනක මෙම අයිතිවාසිකම් භුක්තිවිදීමට මිනිසුන්ට හැකියාවක් ඇත.

    විශ්ව ප්‍රකාශනයේ ඇති අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.
    1. සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් .
    2. ආර්ථික ,සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් .

    සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්​

    විශ්ව ප්‍රකාශනයේ 4-21 දක්වා වගන්ති වල මෙම අයිතිවාසිකම් දක්වා ඇත .

    1. ජීවිතයට,නිදහසේ හැසිරෙමට හා පෞද්ගලික සුරක්ෂිතභාවයට ඇති අයිතිය. (3 වෙනි වගන්තිය )
    2. වහල් භාවයෙන් හා දාස භාවයෙන් මිදීමට ඇති අයිතිය .
    3. වධහිංසා වලින් හා කෘර අමානුෂික, අවමන් සහගත සැලකිලිවලින් දඩුවම් වලින් මිදීමේ අයිතිය.
    4. සැමවිටම නිතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස පිළිගැනීමේ අයිතිය(එනම් නීතියෙන් පිලිගනුලබිමේ අයිතිය.)
    5. නිතිය ඉදිරියේ සමානාත්ම තාවය හා නිතිය ඉදිරියේ සමාන ආරක්ෂාව හා සමාන රැකවරණය ලැබීමේ අයිතිය.
    6. තම මුලික අයිතිවාසිකම් කඩවීම සම්භන්දයෙන් නිසි බලධාරී අධිකරණයකින් පිළියම් ලැබීමේ අයිතිය.
    7. අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් ,නීතිවිරෝධී ලෙස රදවතබිමෙන් හා පිටුවහල් කිරීමෙන් මිදීමේ අයිතිය.
    8. ස්වාධින හා අපක්ෂපාති අධිකරණයක් හමුවේ පවත් වෙන සාධාරණ හා විවුර්ත නඩු විභාගයක් ලබාගැනීමේ අයිතිය.
    9. තමාට එරෙහි චෝදනාවක් ඇතිවිට නිතිය අනුව වරදකරු යි ඔප්පුකරන තුරු නිර්දෝෂී ඊ සලකනු ලැබීමට ඇති අයිතිය.
    අත්අඩංගුවට ගැනීමේදී :-

    Arrest_410px_13_04_11.jpg

    1. අත්අඩංගුවට ගැනීමට හේතුව දැනගැනීමට තමාට එරෙහි චෝදනා අප්‍රමාදව දැනගැනීමට අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉක්මනින් විනිසුරුවරයකු වෙත ඉදිරිපත් කරනු ලැබීමට ඇති අයිතිය.
    2. සාදාරන කාලයක් තුල තමාගේ නඩුව විභාග කරනු ලැබීමේ අයිතිය
    3. රදවා තබාගැනීමේ නිත්යනුකුලභාවය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමේ අයිතිය
    4. නිතිවිරිධි ලෙස අත්අඩංගුවට ගැනීම ජෝ රදවා ගැනීම සම්බන්දයෙන් වන්දි ලැබීමට ඇති අයිතිය
    5. විත්ති වසිකය ඉදිරිපත් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් හා පහසුකම් ලබාගැනීමට චුදිතයකු සතු අයිතිය.
    6. නීතිඥ සහය ලබාගැනීමට ඇති අයිතිය.
    7. අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නඩු ව්හිභාග කිරීමේ අයිතිය.
    8. තනිව හෝ නීතිඥයකු මගින් නිදහසක කරුණු කෙමට අයිතිය .
    9. තමාට ම එරෙහිව සාක්ෂි දෙන ලෙස හෝ පාපොච්චාරණය කරන ලෙස බල නොකරන් ලැබීමේ අයිතිය.

    * අත්තනෝමතික ලෙස තම පවුලට , පෞද්ගලික ජීවිතයට , නිවසට හෝ ලිපි ගනුදෙනු වලට ඇගිලි ගැසීම් කරනු නොලැබීමේ අයිතිය.
    * තම ගෞරවයට හා කීර්ති නාමයට හරි නොකරනු ලැබීමට ඇති අයිතිය
    * තම රට ඇතුලත නිදහසේ ගමන් බිමන් යාමට හා වාසය කිරීමට අයිතිය.
    * රටින් පිටවීමේ හා නැවත පැමිණීමේ අයිතිය
    * හිරිහැරයන්ගෙන් මිදීමට වෙනත් රටවල රැකවරණය පැතීමේ හා ලැබීමේ අයිතිය.
    * ජාතිකත්වයක් ලැබීමට, ජාතිකත්වය අහිමි කරනු නොලැබීමට හා ජාතිකත්වය වෙනස් කිරීමට ඇති අයිතිය.
    * විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය.
    * නිදහස් කැමැත්තට පටහැනිව බලෙන් විවාහ කර දෙනු නොලැබීමේ අයිතිය.
    * විවාහය, පවුල් කෑම, දිකසාදය සම්බන්දයෙන් දෙදෙනා සතු සමාන අයිතිය
    * පවුල, සමාජය හා රජය විසින් ආරක්ෂා කරනු ලැබීමේ අයිතිය.


    දේපොළ හිමිකරගැනීමට අයිතිය​
    1. අත්තනෝමතික ලෙස දේපොළ අහිමි කරනු නොලැබීමේ අයිතිය.
    2. සිතීමේ ,හර්දසක්ෂියේ හා ආගම ඇදහීමේ නිදහස .
    3. තම ආගම වෙනස් කිරීමේ නිදහස
    4. තනිව හෝ වෙනත් ය සමග ආගමික පුද පූජා පවෙත්වීමේ නිදහස
    5. මත දැරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
    6. තොරතුරු ලබාගැනීමේ හා බෙදාගැනීමේ නිදහස
    7. සාමකාමිව රැස්වීමේ ,සමිති සමාගම පිහිටුවීමේ හා සමිති සමගම වලට සම්බන්ධ වීමේ නිදහස සමිති සමාගම් වලට බැදෙන ලෙස බලකණු නොලැබීමේ අයිතිය


    තම නියෝජිතයන් තෝරාගැනීම තුල රටේ පාලනයට සම්බන්ද වීමේ අයිතිය.
    1. තම රටේ රාජ්‍ය සේවය කරා පිවිසීමේ,රජ්‍යසේවවන්ගේ සේවය ලබාගැනීමේ සියකුදෙන සතු එක සමාන අයිතිය
    2. සාදාරන මැතිවරණයකදී නිදහසේ චන්දය පාවිච්චි කිරීමේ අයිතිය තුලින් තම කැමති ආණ්ඩුවක් තොර පතකගනී මේ අයිතිය​

    පරණ ලිපි :
    1. සේවකයන්ගේ නිවාඩු අයිතිය පිළිබද ඔබ දන්නවා
     
    Last edited: