සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    331236b.jpg



    පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා. මේක දාන්නේ හැමෝටම දැනගන්න විතරයි. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි. ජොලියට කලත් ඇත්තට කරන්න යන්න එපා අන්තිමට දුක් වෙන්න වෙනවා.. මම වගකියන්නේ නෑ මොනවටවත්... :baffled:දැනගැනීම සදහා පමණයි මේ විස්තර ඔක්කොම.. :rofl:

    ලොකුවට ටයිප් කරන්න බෑ බන්. පොඩියට දාන්නම්. හැමෝම දන්නවනේ එක එක ජාතියේ සූදු කෙලින, ඔට්ටු දාන විදි තියෙනවා. ලංකාවේ බූරු ගහනවා අස්ස රේස් දානවා, කක්ක දානවා.. :baffled: තව එක එක ඒවා. තව ඉතින් එක එක කාර්ඩ් සෙල්ලම් තියෙනවා. පෝකර් කියයි බ්ලැක් ජැක් කියයි.. ඊටත් අමතරව බින්ගෝ තියෙනවා කැසිනෝ තියෙනවා. ලංකාවේ අඩු උනාට පිටරට මේකත් ලොකු ව්‍යාපාරයක්..



    20qcobl.jpg



    ඇමෙරිකාවේ නම් Las Vegas කියන්නේ තනිකරම අතේ තියෙන තුට්ටු දෙකට කෙලවන්න හදපු සූදු කෙලින නගරයක්. ඕව ඉතින් දැන් හැමෝම දන්නවනේ..



    24zaixk.jpg



    හරි දැන් මම කියන්න හැදුවේ ඒක නෙමෙයි. ඔට්ටු දාන්න දැන් ඕන තරම් ඔන්ලයින් වෙබ් සයිට් තියෙනවා. කැසිනෝ ඒවාට වඩා ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් Sports වලට ඔට්ටු දාල.. ඒ කියන්නේ අපි හිතමු දැන් ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් තියෙනවා කියල. අපිට පුළුවන් කොයි ටීම් එකද දිනන්නේ කියල ඔට්ටු දාන්න. තව ගොඩක් ඔට්ටු දාන්න option තියෙනවා. බෝලෙන් බෝලෙට ඔට්ටු දාන්න පුළුවන්. මෙන්න තියෙනවා අද තියෙන NewZealand and West Indies මැච් එකේ ඔට්ටු දාන්න පුළුවන් Bets..



    2r2omsn.jpg



    මේවා live update වෙනවා..අපි දන්නා සබ්ජෙක්ට් එකක්නේ Sports කියන්නේ. දැන් දාන ඔට්ටුවක ගාන නෙමෙයි තව ටිකකින් දැම්මම ලැබෙන්නේ. ඒ කියන්නේ NZ එවුන් ලොකූ ලකුණු ගානක් ගත්තම NZ දිනයි කියල ඔට්ටුවක් දැම්මම අපිට ලැබෙන ලාබය අඩුයි. පහල ඉමේජ් එක බලන්න. දැන් NZ දිනයි කියල 20$ දැම්මොත් අපට ලැබෙන්නේ 21$ විතරයි මොකද NZ අය දැන් 233 ලකුණු ගහල. උන් දිනයි වගේ.




    jzcyo9.jpg



    හැබැයි මුලින්ම දැම්ම නම් 25$ වගේ ලැබෙනවා. WI අයට දැම්මොත් බර ගානක් හම්බ වෙනවා මේ වෙලාවේ.



    14vgvbr.jpg



    ඔන්න ඕකයි තත්වය.. මේවගේ හැම Sport එකකටම ඔට්ටු දාන්න පුළුවන්. පහලින් පේනවනේ India and Australia මැච් එකටත් ඔට්ටු දාන්න පුළුවන් දැන්ම ඉඳන්.


    දැන් බලමු ඔට්ටුවක් දාන්නේ කොහොමද කියල.


    6psu8o.jpg



    01 - අපිට දාන්න ඕනේ bet එක සිලෙක්ට් කරනවා.
    02 - අපි bet එකට දාන ගාන සිලෙක්ට් කරනවා
    03 - Bet එක ප්ලේස් කරනවා.


    මැච් එක ඉවර උන ගමන් අපි දිනුම් නම් සල්ලි කෙලින්ම account එකට වැටෙනවා.

    04 - මෙන්න මෙතන option තුනක් තියෙනවා. එක එච්චර වැදගත්ම නෑ. එතන තියෙන්නේ අපි කීයක් දිනනවද කියල දශම ගණන් වලින් බලන්න පුළුවන්. ඔතන දාල තියෙන්නේ decimal කියල. එතකොට දිනන ගණන් දශමස්ථානයට පෙන්නනවා. උඩ ඉමේජ් එකේ india ව ඉස්සරහින් 2.75 කියල තියෙනවා නේද. ඒ කියන්නේ මම 20$ දැම්මොත් 20 x 2.75 = 55$ අපිට ලැබෙනවා.

    මම රතු පාටින් කොටු කරලා තියෙන්නේ betting ස්ලිප් එක.. මේකේ තමයි අපි දාන ඔට්ටුවේ විස්තර ටික වැටෙන්නේ.



    දැන් බලමු දිනන්නම ඔට්ටුවක් දාන විදියක්. :shocked:


    5cadfs.jpg



    හැම වෙලේම risk එක අඩු එකකට ඔට්ටු දාන්න. හොඳ ටීම් එක හරි හොඳ player ව හරි සිලෙක්ට් කරගන්න. Return එක අඩු උනත් සල්ලි සේෆ් බෙට්ස් විතරක් දාන්න. කුණු කමට ලොකු ගණන් ගන්න රිස්ක් එකක් ගන්න එපා. 1$, 2$ වගේ පොඩි පොඩි ලාබ වලට සෙල්ලම් කරන්න. ඉවසීමෙන් වැඩ කරන්න.

    හැම වෙලේම ඔක්කොම සල්ලි එක ඔට්ටුවකට දාන්න එපා. ඔට්ටු 6ක් විතර දාන්න. sure ඒවා.. මේකේ පහල තියෙනවා ගොඩක් අය ඔට්ටු දාල තියෙන්නේ කාටද කියල. අන්න පට්ට sure. ලොකූ කරුමයක් කරලා නොතිබුනොත් අවුලක් නැතුව මේවා දිනනවා. හැබැයි return එක අඩුයි. එත් දිනන එක ගොඩක් දුරට sure.


    10zv0bn.jpg



    ඔන්න ඔහොමයි ඉතින් ඔට්ටු දාල සල්ලි හොයන්නේ.. සරලයි පුදුමයි.. දන්නා දෙයක් තියෙනවා නම් ඉතින් කියල දෙන්නම්.. කවුරුත් අහන්නේ නැති උනොත් හොඳයි.. :)
    මේ ඉතින් දාල තියෙන bets කීපයක්.. ජොලියට කලත් සල්ලි හොයන්න බලාගෙන කරන්න නම් එපා.. රුපියල් 10 ඉඳන් දාන්න පුළුවන්.. සල්ලි දාන්න Credit Card, Skrill. Payoneer, Neteller ඔහොම ඔහොම හැම එකකින්ම පුළුවන්.
    දාන හැම ඔට්ටුවකටම දිනුමක් ලැබෙනවා risk එක අඩුවෙන් අරන් කලොත්..


    ajt6yb.jpg


    මේ වෙබ් සයිට් එකේ නම William Hill. වැරදි ඇත්නම් පවසන්න..

    2mnrldv.jpg


    http://sports.williamhill.com


     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Danno danithi, Mevain earn karapu ayata vada loss una aya godak innava. Methanin yantham hari piliganna puluwan, Cricket match betting witharai. Ekath match fixing kaloth loss venna ida thyenava.
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mama casino eke work karala thiyenwa.wadi hariyak earn karanne japan chinese korean minissu.lankawe gon harakta mole ne.un ekak win kaloth ada mage dawasa kiya kiya innawa eliwenakanma.ithin apita kiyanwa ane malli komahari dinawala denna kiya kiya.lol.pisso bn inne.chinese ewun ehema patta un molen gahanne.un godak play karanne black jack,baccarat.eka ganiyek awa hamadama 40000k genawa baccarat wala gahanwa ekaparama wining presantage eka balala 80000k aran yanawa.lose unoth aye danne ne.next day enawa.lankawe ewun ekata.lose unoth loan aran gahanawa ara lose una tika cover karaganna anthimata ekath ne.win karanna puluwan ekata molen play karanna one.Black jack thama hodama game eka.eka luck ekata wada molen play karanna thiyenne.patta game eka.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් බන් එකක් කනාවට වගෙ පැරදුනොත් දිනපු 10-15ක සල්ලි එක පාර යනවනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා. මේක දාන්නේ හැමෝටම දැනගන්න විතරයි. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි....