අද_මට_මාරම_අව්ල්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද_මට_මාරම_අව්ල්

    අද මම ජීවිතේ පලවෙනි වතාවට ලේ දන් දෙන්න කියලා ගියා... හැමදේම ලෑස්ති කරලා දෙන්න ලැස්ති වෙලාකොට බර පොඩ්ඩක් මදි.. දෙන්න බෑ කියුවා... බලෙන් හරි දෙන්න ඇහුවා දෙන්නම බෑ කියුවා... මාරම අව්ල්.. මම හෙන ආසාවෙන් හිටියේ හෙනම කල් ඉදලා දෙන්න.... දෙන්න බැරි උනා. මාරම අව්ල්.. මොන තරම් පව් කාරයෙක්ද කියලා හිතුනා... :(:( :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    50නෙමේ මිනිහෝ... 55ට වැඩි වෙන්න ඕනේ... 54යි තියෙන්නේ.. :(

    :lol::lol: යකෝ මම ඉස්කෝලේ යනකොටත් ලේ දුන්න :lol::lol: ගනන ගන්නෙපා බන්. බර වැඩි කරගෙන දියණ

    මටත් අසනීප උන් පස්සේ ලේ දෙන්න හොද නැහැ. 6 පාරක් දීල තියනවා. එත් අයිත බැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යකෝ 80 ගණන් වල JVP එකේ එවුන්ගේ හැටි බලපන් කෝ. බෝංචි කරල් වගේ. :lol:

    :lol: ජේ වී පි එකයි මගේ ලේ දීමයි මුගේ ලේදිමයි සම්බන්ද වෙන්නේ කොහොමද:lol: