මේ වගේ පොලිතින් බෑග් ගන්නේ කොහෙන්ද?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    මේ වගේ පොලිතින් බෑග් ගන්නේ කොහෙන්ද?

    මචන්ලා මන් පොඩි වැඩක් පටන්ගත්තා.මේ වගේ පැකට් හදාගන්න ඕනේ සීල් ටයිප් වෙන.මේකේ පොලිතින් හරි ගනකම්.මන් කොටුවේ චයිනා road බැලුවා එත් එහෙ තිබ්බේ නිකන් DVD කවර වල වගේ පොලිතින්.කොහෙන්ද මචන්ලා මේ වගේ හදාගන්නේ. මමත් ප්‍රින්ට් එකක් ගහනවා ඒකෙ.තැනකුත් හම්බුනා බෑග් එක තමා නැත්තේ.:nerd::nerd::nerd::nerd:
    Format_Factory_IMG_20150321_153948.jpg

    Format_Factory_IMG_20150321_153954.jpg


    Format_Factory_IMG_20150321_154002.jpg


    Format_Factory_IMG_20150321_154008.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,113
    113
    සිප් බෑග් එකේ වර්ග එනවා බන්... Anti-Static , Normal උබ දාන අයිටම් එක මොකක්ද.. ඒ අනුව ගනින්