HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම අද කියන්න යන්නේ එකපාරටම ලංකාවේ hybrid මාර්කට් එකට 2013 අග ආපු වාහනයක් ගැන කියන්න. ටොයෝටා Prius තරම් ජනප්‍රිය නැති උනත් . ලංකාවේ සෑහෙන මාර්කට් වුන.
    මේක තමයි HONDA VEZEL කියන එක. මේක 2WD වගේම 4WD එනවා.
    • RU 3 = 2WD
    • RU 4 =4WD


    මොකද්ද මේ VEZEL .............(මේක HYBRID නෙවි.)

    මුලින්ම කියන්න ඕන VEZEL කියන්නේ SUV එකක් නෙවි.

    HONDA සමගම මේක නිෂ්පාදනය කරේ EUROPE MARKET එකටනේවි SOUTH AMERICA සහ NORTH AMERICA වලට එ රටවල් වල ඉන්න ය අපිවගේ නෙවි උන් STATION WAGON TYPE ඕනෑම VEHICLE එකකට කියන්නේ sport utility vehicle or suburban utility vehicle (SUV) කියලා මේකේ නිෂ්පාදනය කරනකොට දිග පොඩ්ඩක් එහෙමෙහෙ උනනිසා මේක Mini SUV (also called subcompact SUV or subcompact crossover) කියල MARKET දැම්මා එකියන්නේ මේකේ SIZE එක SUV එකට වඩා අඩුයි . මේකේ LENGTH එක 4.2M SUV එකක් වෙන්නේ LENGTH එක 4.6M වැඩිවෙන්න ඕනෑ . එක තමයි STANDARD ඒ එක.
    ඔන්න මේක හදලා MARKET එකට දැම්ම කියකියමු..... හිතපුතරම් භාණ්ඩේ ගියෙනැ . එකෙන් MARKET උනේ Honda HR-V එක විතරයි. එකියන්නේ ඒ රටවල ඉන්න එවුන් කොටින්ම VEZEL කියන්නේ Honda HR-V එකට.

    තව එකක් මේක හදන්නේ ජපනා විතරක් නෙවි.
    • Celaya, Mexico (HR-V)
    • Yorii, Saitama, Japan
    • Karawang, Indonesia (HR-V)
    • Guangzhou, China (Guangqi Honda) මෙරටවලත් මේක හදනවා.

    ඉතින් මේ conventional Vezel එක ආවේ 1.5-liter direct-injection DOHC i-VTEC inline-four engine coupled to a continuously variable transmission (CVT), එකත් එක්ක and 2WD AND 4WD (all-wheel drive versions.) ආවා.

    දැන් කතාකරමු VEZEL HYBRID ............................

    Vezel hybrid එක ආවේ Honda’s next-generation sport hybrid කියල i-DCD system එක combines වුණා 97 kW (130 hp), 156 N·m (115 lb·ft) 1.5-liter direct injection engine with a 22 kW (30 hp), 160 N·m (118 lb·ft) motor, Honda’s Real Time AWD, Reactive Force Pedal. The hybrid version fuel economy is 27.0 km/l (76.3 mpg-imp; 63.5 mpg-US) (3.7 L/100km) in the Japanese JC08 cycle කියල තමයි කිවුවේ.

    මේක ලංකාවේ MARKET එකට ඉක්මනටම ආව. මේක ලංකාව IMPORT කරපු අය කිවුවේ, SUV කියලා ඉතින් අපේරටේ ඉන්නේ හොදට SUV ගෙන දන්නා අයනේ. නමුත් පළමුවෙන්ම ලෙඩේ වැටුන තැන තමයි REGISTER කරන්න ගියාම මේක REGISTER කරන්නේ CAR එකක් විදියට ( ඒක හොදට බලාගන්න පුළුවන් පොතෙන් එකට හේතුව මම කිවුවා ) මේ හේතුව නිසා SUV LIKE පොරවල් මේක අත ඇරිය. නමුත් මේක BRAND NEW නිසා ගොඩක් අය මේක ගත්තා . නමුත් අද මේක NORMAL USE කරන FAMILY VEHICLE එකක් වෙලා. මේක දැන් ලංකාවේ එච්චර MARKET නැ.

    එකට මම දකින විදියට හේතු කියන්නම්.

    1. මේකේ එන්නේ 1500CC ENGINE එකක් මේක වාහනේට එච්චර ගැලපෙන්නේ නැ වාහනයේ බරත් එක්ක. ලංකාවේ පාරවල් හෙම එකක්ම එකවගේ නෙවි.

    2. මේක RECALL උනා ඒකියන්නේ මේක ලංකාවට අවේ උපන් ලෙඩත් එක්ක. එක හදන්න වහනය අපි ජපානයට යවන්න ඕන . එතකොට එයාල නොමිලේ හදල එවනවා. නැත්නම් ලංකාවේ අපි හදාගන්න ඕන. එකනම් මහා එපාකරපු ලෙඩ ගොඩක්.

    3. මේකේ සමහර ලෙඩ එකියන්නේ අනිත් වාහනවලට සාපේක්ෂව එන ලෙඩ හදාගන්න ලංකාවේ GARAGE කාරයන් දන්නේ නැතිවීම.

    මම මේ කිවුවේ මම දකින දේ විතරයි . මේකේ මිල ගණන් මම කියන්නම් 2015 එකක්ම බලමු.

    මේකේ ප්‍රදාන COLOR 8 ක් තියෙනවා .
    • White Orchid Pearl
    • Alabaster silver metallic
    • Tinted silver metallic
    • Louise Black Metallic
    • Crystal Black Pearl
    • Morpho Blue Pearl
    • Premium Deep Rosso Pearl
    • Misty Green Pearl

    නමුත් මේකේ ගොඩක්ම ජනප්‍රිය COLOR එක Premium Deep Rosso Pearl ලංකාවෙනම් කියන්නේ WINE RED කියලා .

    Interior Colors එන්නේ මේවගේ ,

    Black (Fabric seat) :HYBRID , HYBRID X, G සහ X පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා.

    Passion Black (Combination seat) : HYBRID Z , HYBRID X, L සහ S පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා.

    Jazz Brown (Combination seat) : HYBRID Z එකේ විතරයි දකින්න පුළුවන්

    Black Leather (Leather seats) : HYBRID Z, HYBRID X , HYBRID L , G (4WD ),X සහ S .පැකජ සදහා මෙම Interior Colors පැමිණෙනවා.

    ලංකාවේ ජනප්‍රියම Interior Color එක Jazz Brown (Combination seat) එකියන්නේ ORANGE PACKAGE කියල කියන්නේ මේකට තමයි.

    VEZEL එකේ PACKAGES මේවිදියට එන්නේ.

    # Base Package
    # X Package = Base Package + X Package
    # X.L Package = Base Package + X Package + Leather Seats
    # Z Package = Base Package + X Package + Z Package

    විස්තර කරන්න ගියොත් ගොඩක් තියෙනවා මම සදහන් කරේ BASIC DETAILS ටිකක් . මෙන්න මිලගණන්
    11082544_790453254337231_2811541200379588868_n.jpg


    11079609_790453244337232_4589591671400750100_n.jpg

    මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.

    CIF PRICE HAMBANTOTA = JPY 2,900,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.)

    මම ගන්නම් මෙහි මිල ලෙස JPY 2,900,000 ,
    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND
    CIF VALUE : Rs.3,335,000 Exchange Rate 1.15 කියල ගත්තේ.

    මේකට DUTY LKR 2,526,850.00 විතර යනවා.

    ඔක්කොම එකතු උනාම LKR 5,861,850 විතර ඔක්කොම වෙන්නේ. මේක 2015 Z GRADE 5KM දුවල තියෙන්නේ.

    Z PACKAGE EKAK 5.5 MILLION වල ඉදල තියෙනවා .

    GOLD BADGE SPECIAL නැහැ. Z PACKAGE එකට අනිවා එන්නේ නෑ .

    මට මචන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් ENGINE NO එක PM කරන්න මම වාහනේ RECALL කරලද නැද්ද කියල කියන්නම්. මම පොඩි උදාහරණයක් දැන්නම් මේකත් එලකිරියේම කොල්ලෙක්ගේ එයාගේ අවසරය ඇතුව මේක දැම්මේ.

    01 මේක එයාගේ වහනය. Recall කරපු එකක් . මේක හබරණ දී නැවතිලා vehicle carrier එකක ගෙන ඇවිත් තුබුණා . ඔක්කොම repair කරන්න Rs 112000.00 ගිහින් තිබුනා.
    10675615_790513614331195_5923551260264335622_n.jpg


    02 මේක මම ගෙනාපු එකක් මගේ යාලුවෙක් පදිනවා. Recall error එක factory එකෙන්ම හදල තියෙන්නේ ගන්න කොටම
    10553476_790513617664528_6771331634876522884_n.jpg


    විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න.
    කට්ටියට බලාගන්න BUMP කරන්න. REP ඔක්කොටම දුන්නා.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සැහෙන වටිනා තොරතුරු ටිකක් බෙදාගත්තට ස්තුති

    ඔන්න සැලකුව 21+ රේප්

    තව දෙයක් දැන් මෙහෙ එවුන් හිතාගෙන ඉන්නවා නේද අර Gold Color Badge eka හොදයි කියලා .....
    වාහන ගෙන්නන සමහර එවුන් option අඩු එකක් ගෙනල්ලා gold color Badge එක ගහලා option ටික මෙහෙම හයි කරලා ලක්ෂ 8 කට වඩා වැඩියෙන් දෙනවා නේද

    උන්ට ලාබයි ඔය කරන වැඩෙන්... මමත් පෞද්ගලිකව දන්නා කාරණයක් මේ ........

    ඔය ගැන අදහසක් දැම්මොත් ඉදිරියේදී ගන්න ඉන්න එවුන් හරි බේරෙයි

    ඇත්තටම එහෙම දෙයක් තියෙනවද ඔය gold color badge එකේ ........ එහෙමනම් එන option මොනවද ....... නැත්නම් ඕක අපේ කට්ටිය හදාගත්ත එකක්ද
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සැහෙන වටිනා තොරතුරු ටිකක් බෙදාගත්තට ස්තුති

    ඔන්න සැලකුව 21+ රේප්

    තව දෙයක් දැන් මෙහෙ එවුන් හිතාගෙන ඉන්නවා නේද අර Gold Color Badge eka හොදයි කියලා .....
    වාහන ගෙන්නන සමහර එවුන් option අඩු එකක් ගෙනල්ලා gold color Badge එක ගහලා option ටික මෙහෙම හයි කරලා ලක්ෂ 8 කට වඩා වැඩියෙන් දෙනවා නේද

    උන්ට ලාබයි ඔය කරන වැඩෙන්... මමත් පෞද්ගලිකව දන්නා කාරණයක් මේ ........

    ඔය ගැන අදහසක් දැම්මොත් ඉදිරියේදී ගන්න ඉන්න එවුන් හරි බේරෙයි

    ඇත්තටම එහෙම දෙයක් තියෙනවද ඔය gold color badge එකේ ........ එහෙමනම් එන option මොනවද ....... නැත්නම් ඕක අපේ කට්ටිය හදාගත්ත එකක්ද

    2 වන COMMENT එක මේවගේ දැම්මට ගොඩක් thanks මචන්. 100% ට 100% ඇත්ත. basic package එකක් හරි X GRADE වගේ PACKAGE එකක් ගෙනැත් මෙහෙදී ඔයකියන OPTIONS ටික FIX කරනවා . ගෝල්ඩ් BADGE එක පවා මෙහෙ දී අලවනවා.ජපානයේ GOLD බැදගෙ තියෙන VEZEL තියෙනවා එව කියලා අලවපුවා. එක BASIC PACKAGE ඉදලා තියෙනවා.GOLD BADGE එකේ කිසිම මූල්‍යමය කිසිම වටිනාකමක් නැ එකම වටිනාකම X GRADE VEZEL එකකට BADGE එකට ලක්ෂ 5 - 6 දෙන එක. :) හැබෙයි කියන්න ඕන අවංකව වාහන ලංකාවට ගෙන අයත් ඉන්නවා.

    AS A EX : FOR INTERIOR UPGRADE ---- 75000 YEN (BASIC PACKAGE එක ඔය කියන ORANGE PACK එකට UPGRADE කරන්න . HONDA COMPANY මගින් තමයි ජපනයේනම් කරන්නේ.ලංකාවේ පප්පල ඒවා මෙහෙදීම කරලා එවනවා. මොකද දැන් OPTION වලට TAX වෙන්නේ නැතිනිසා . සමහර පොඩි අය ලංකාවට ගෙනල්ල ඔකකරනවා .)


    මට PUBLIC FORUM එකක ඔය කරන සෙල්ලම් කියන්න බැ . මම FORUM මේ ලියන එකටත් ගොඩක් අය කැමති නැ .
     
    • Like
    Reactions: Fox Mulder89

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Patta. Tanks for sharing. Ape thaththa gaththa ekak tax walata issella. Yaluwek through gennuwe. Z - Orange Package 2014 Dec eka gaththe 48 kata. Math fit ekak ganna hitiya Feb wala 34.5 kata L grade ekak. Kela unane me tax redda waduna eken. Dan athal eke bus eke yanawa. :P
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Patta. Tanks for sharing. Ape thaththa gaththa ekak tax walata issella. Yaluwek through gennuwe. Z - Orange Package 2014 Dec eka gaththe 48 kata. Math fit ekak ganna hitiya Feb wala 34.5 kata L grade ekak. Kela unane me tax redda waduna eken. Dan athal eke bus eke yanawa. :P

    shape. GP 5 L GRADE අඩුවට ගෙන්න පුළුවන් ලංකාවේ DUTY වැඩි උනගමන් ජපන්වල GP 5 BUYING PRICE අඩු උනා. මගේ ඊළග THREAD එකේ විස්තර කරන්නම්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    kadu adinne naha neda,dannam wadiya kattiya ganne naha wage
    rep

    GOOD POINT MACHAN

    ECO MODE අයින් කරන්න. SPORT MODE හැමවෙලාවෙම කදු නගිනකොට SELECT කරන්න. කඩුගන්නාව , නුවරඑළිය නගිනකොට PADDLE SHIFT USE කරන්න SPORT MODE එක්ක. එතකොට හරි. ECO MODE කදුනගින්න එපා එන්ජිමට කෙලවෙයි මචන්. කවුරු කොහොම කිවුවත් ENGINE OIL 3500 KM වලින් මාරු කරන්න.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එළ පහසුව අතින් options අතින් ( සමහර hi end වාහනවල එන options) සෑහෙන හොද තැනක ඉන්නවා. පෙට්‍රල් කොහොමත් outstation 20-24 එන්න එලවතෑකි. city 17 ක් වගේ. නමුත් මේකේ මට නම් suspension ටිකක් stiff . යට වදින්නේ නෑ. ඕනි ගුබ්බෑයමක ගියෑකි. ඉකෝන් මූඩ් එකේ ලොකු බෑවුමක යන්න, ඕවටේක් කරන්න ටිකක අමාරුයි. ඔව්වා තමා :yes:
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එළ පහසුව අතින් options අතින් ( සමහර hi end වාහනවල එන options) සෑහෙන හොද තැනක ඉන්නවා. පෙට්‍රල් කොහොමත් outstation 20-24 එන්න එලවතෑකි. city 17 ක් වගේ. නමුත් මේකේ මට නම් suspension ටිකක් stiff . යට වදින්නේ නෑ. ඕනි ගුබ්බෑයමක ගියෑකි. ඉකෝන් මූඩ් එකේ ලොකු බෑවුමක යන්න, ඕවටේක් කරන්න ටිකක අමාරුයි. ඔව්වා තමා :yes:

    මේකේ option Benz , BMW වලට සමානයි. option operate කරන්නත් දැනගන්න ඕන. ගොඩක් හොදයි තමන්ගේ experiences ලියනවනම්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    VEZEL PROBLEM තියෙන අය මට PM කරන්න. මම DISCUSSION FORUM එකක් PM කරන්නම් . ENGINE NUMBER එක එවුවොත් මට කියන්න පුළුවන් RECALL ERROR එක විතරයි.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    VEZEL නම් අම්බානකට තියනවා දැන්නම් .ඔකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද බන්?