ඉන්දියන් ක්‍රිකට් හොරු සහ ෆිල්ම් https://www.facebook.com/video.php?v=1380803105271621
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Mar 22, 2015 #1 ඉන්දියන් ක්‍රිකට් හොරු සහ ෆිල්ම් https://www.facebook.com/video.php?v=1380803105271621
deanXX Well-known member Oct 15, 2013 21,504 16,260 113 Mar 22, 2015 #3 Ohoma balanakota un me parath dinai ne..cricket walata sorry ma thama.
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Mar 23, 2015 #5 rocat90 said: https://www.facebook.com/video.php?v=1380803105271621 Click to expand... ඉස්සර අපේ අප්පච්චි කියනවා ඔන්න අපායයි දිව්ය ලොකෙයි ක්‍රිකට් මැච් එකක්ට සෙට් වෙලා දැන් යම රජයි, සුක්‍ර දෙයියයි ඒ කාලෙ තිබ්බ ඊ එස් පී එන් වගෙ එකක ෆුල් ටොකක්ලු කවුද දින්නනෙ කියලා. දිව්යලොකෙලු මෙතෙක් බිහිවුන් හොදම සුපිරිම ක්‍රිකටර්ලා ටික. අපායෙ ඉන්නෙ කොහෙද යන මැච් එක දෙක ගහපු කබ්බොලු. යම රජා ඒ වුනාට ෆුල් කන්ෆිඩන්ට්ලු ඌ දිනනවයි කියලා. - සක්‍රයාට මාර විචිකිච්චාවලු මූ මෙහෙම කියන්නෙ ඇයි කියලා. අන්තිමට වදෙන් පොරෙන් බේරෙන්න බැරිම තැන කීවලු ඔය මොන උන් උබ ගාව හිටියත් වැඩක් නෑ අපි ගාව ඉන්දියන් අම්පයර්ලා ඉන්නවා උන් ඉන්නකන් අපි දිනනවා කියලා. තව කතාවක් තියෙනව අසූ ගනන් වල පක්කො ගැන. අපේ උන් අලුත්නෙ - ගහන ගහන එක කනවා. පක්කො අපිට වඩා දක්ශයි. ඔන්න අපිට පක් ටුවර් එකක් ලැබුනලු. උන්ගෙ කැපා අපෙ එකාට කින්ඩිය දාලා කියනවලු ආ මල්ලි මල්ලිට උදව්වක් ඔනෙනම් කියන්න, කොහොමත් මල්ලිලා කන එකේ අපි හිතුවෙ මේ පාර 6 දෙනෙකුගෙන් ගහන්න. අපේ එකා කියනවලු "යන්න අයියා යන්න අපිත් මේ පාර ගහන්නේ 6න් එහෙනම්. හැබැයි පොඩි උදව්වක් ඔනේ ඒ දෙ කලොත් මම 6දෙනාගෙන් ගහනවා අයියා 11න් ගහන්න." ටිකක් විතර අප්සට් ගිය පක් කැපා සිනියරිටිය තියා ගන්න ඔන නිසා කිව්වලු, හරි මල්ලි මොනාද ඉල්ලන්නෙ. අයියා 11න් ගහන්න් හබැයි අපිට අයියලගේ අම්පයර්ලා දෙන්න නම් ඔනෙ කියල! (මේකෙ තව වර්ශන් ඔයාලා අහලා ඇති. මේ අපේ අප්පච්චිගෙ වර්ශන් එක)
rocat90 said: https://www.facebook.com/video.php?v=1380803105271621 Click to expand... ඉස්සර අපේ අප්පච්චි කියනවා ඔන්න අපායයි දිව්ය ලොකෙයි ක්‍රිකට් මැච් එකක්ට සෙට් වෙලා දැන් යම රජයි, සුක්‍ර දෙයියයි ඒ කාලෙ තිබ්බ ඊ එස් පී එන් වගෙ එකක ෆුල් ටොකක්ලු කවුද දින්නනෙ කියලා. දිව්යලොකෙලු මෙතෙක් බිහිවුන් හොදම සුපිරිම ක්‍රිකටර්ලා ටික. අපායෙ ඉන්නෙ කොහෙද යන මැච් එක දෙක ගහපු කබ්බොලු. යම රජා ඒ වුනාට ෆුල් කන්ෆිඩන්ට්ලු ඌ දිනනවයි කියලා. - සක්‍රයාට මාර විචිකිච්චාවලු මූ මෙහෙම කියන්නෙ ඇයි කියලා. අන්තිමට වදෙන් පොරෙන් බේරෙන්න බැරිම තැන කීවලු ඔය මොන උන් උබ ගාව හිටියත් වැඩක් නෑ අපි ගාව ඉන්දියන් අම්පයර්ලා ඉන්නවා උන් ඉන්නකන් අපි දිනනවා කියලා. තව කතාවක් තියෙනව අසූ ගනන් වල පක්කො ගැන. අපේ උන් අලුත්නෙ - ගහන ගහන එක කනවා. පක්කො අපිට වඩා දක්ශයි. ඔන්න අපිට පක් ටුවර් එකක් ලැබුනලු. උන්ගෙ කැපා අපෙ එකාට කින්ඩිය දාලා කියනවලු ආ මල්ලි මල්ලිට උදව්වක් ඔනෙනම් කියන්න, කොහොමත් මල්ලිලා කන එකේ අපි හිතුවෙ මේ පාර 6 දෙනෙකුගෙන් ගහන්න. අපේ එකා කියනවලු "යන්න අයියා යන්න අපිත් මේ පාර ගහන්නේ 6න් එහෙනම්. හැබැයි පොඩි උදව්වක් ඔනේ ඒ දෙ කලොත් මම 6දෙනාගෙන් ගහනවා අයියා 11න් ගහන්න." ටිකක් විතර අප්සට් ගිය පක් කැපා සිනියරිටිය තියා ගන්න ඔන නිසා කිව්වලු, හරි මල්ලි මොනාද ඉල්ලන්නෙ. අයියා 11න් ගහන්න් හබැයි අපිට අයියලගේ අම්පයර්ලා දෙන්න නම් ඔනෙ කියල! (මේකෙ තව වර්ශන් ඔයාලා අහලා ඇති. මේ අපේ අප්පච්චිගෙ වර්ශන් එක)
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Mar 24, 2015 #6 Magodis-Thuma said: ඉස්සර අපේ අප්පච්චි කියනවා ඔන්න අපායයි දිව්ය ලොකෙයි ක්‍රිකට් මැච් එකක්ට සෙට් වෙලා දැන් යම රජයි, සුක්‍ර දෙයියයි ඒ කාලෙ තිබ්බ ඊ එස් පී එන් වගෙ එකක ෆුල් ටොකක්ලු කවුද දින්නනෙ කියලා. දිව්යලොකෙලු මෙතෙක් බිහිවුන් හොදම සුපිරිම ක්‍රිකටර්ලා ටික. අපායෙ ඉන්නෙ කොහෙද යන මැච් එක දෙක ගහපු කබ්බොලු. යම රජා ඒ වුනාට ෆුල් කන්ෆිඩන්ට්ලු ඌ දිනනවයි කියලා. - සක්‍රයාට මාර විචිකිච්චාවලු මූ මෙහෙම කියන්නෙ ඇයි කියලා. අන්තිමට වදෙන් පොරෙන් බේරෙන්න බැරිම තැන කීවලු ඔය මොන උන් උබ ගාව හිටියත් වැඩක් නෑ අපි ගාව ඉන්දියන් අම්පයර්ලා ඉන්නවා උන් ඉන්නකන් අපි දිනනවා කියලා. තව කතාවක් තියෙනව අසූ ගනන් වල පක්කො ගැන. අපේ උන් අලුත්නෙ - ගහන ගහන එක කනවා. පක්කො අපිට වඩා දක්ශයි. ඔන්න අපිට පක් ටුවර් එකක් ලැබුනලු. උන්ගෙ කැපා අපෙ එකාට කින්ඩිය දාලා කියනවලු ආ මල්ලි මල්ලිට උදව්වක් ඔනෙනම් කියන්න, කොහොමත් මල්ලිලා කන එකේ අපි හිතුවෙ මේ පාර 6 දෙනෙකුගෙන් ගහන්න. අපේ එකා කියනවලු "යන්න අයියා යන්න අපිත් මේ පාර ගහන්නේ 6න් එහෙනම්. හැබැයි පොඩි උදව්වක් ඔනේ ඒ දෙ කලොත් මම 6දෙනාගෙන් ගහනවා අයියා 11න් ගහන්න." ටිකක් විතර අප්සට් ගිය පක් කැපා සිනියරිටිය තියා ගන්න ඔන නිසා කිව්වලු, හරි මල්ලි මොනාද ඉල්ලන්නෙ. අයියා 11න් ගහන්න් හබැයි අපිට අයියලගේ අම්පයර්ලා දෙන්න නම් ඔනෙ කියල! (මේකෙ තව වර්ශන් ඔයාලා අහලා ඇති. මේ අපේ අප්පච්චිගෙ වර්ශන් එක) Click to expand...
Magodis-Thuma said: ඉස්සර අපේ අප්පච්චි කියනවා ඔන්න අපායයි දිව්ය ලොකෙයි ක්‍රිකට් මැච් එකක්ට සෙට් වෙලා දැන් යම රජයි, සුක්‍ර දෙයියයි ඒ කාලෙ තිබ්බ ඊ එස් පී එන් වගෙ එකක ෆුල් ටොකක්ලු කවුද දින්නනෙ කියලා. දිව්යලොකෙලු මෙතෙක් බිහිවුන් හොදම සුපිරිම ක්‍රිකටර්ලා ටික. අපායෙ ඉන්නෙ කොහෙද යන මැච් එක දෙක ගහපු කබ්බොලු. යම රජා ඒ වුනාට ෆුල් කන්ෆිඩන්ට්ලු ඌ දිනනවයි කියලා. - සක්‍රයාට මාර විචිකිච්චාවලු මූ මෙහෙම කියන්නෙ ඇයි කියලා. අන්තිමට වදෙන් පොරෙන් බේරෙන්න බැරිම තැන කීවලු ඔය මොන උන් උබ ගාව හිටියත් වැඩක් නෑ අපි ගාව ඉන්දියන් අම්පයර්ලා ඉන්නවා උන් ඉන්නකන් අපි දිනනවා කියලා. තව කතාවක් තියෙනව අසූ ගනන් වල පක්කො ගැන. අපේ උන් අලුත්නෙ - ගහන ගහන එක කනවා. පක්කො අපිට වඩා දක්ශයි. ඔන්න අපිට පක් ටුවර් එකක් ලැබුනලු. උන්ගෙ කැපා අපෙ එකාට කින්ඩිය දාලා කියනවලු ආ මල්ලි මල්ලිට උදව්වක් ඔනෙනම් කියන්න, කොහොමත් මල්ලිලා කන එකේ අපි හිතුවෙ මේ පාර 6 දෙනෙකුගෙන් ගහන්න. අපේ එකා කියනවලු "යන්න අයියා යන්න අපිත් මේ පාර ගහන්නේ 6න් එහෙනම්. හැබැයි පොඩි උදව්වක් ඔනේ ඒ දෙ කලොත් මම 6දෙනාගෙන් ගහනවා අයියා 11න් ගහන්න." ටිකක් විතර අප්සට් ගිය පක් කැපා සිනියරිටිය තියා ගන්න ඔන නිසා කිව්වලු, හරි මල්ලි මොනාද ඉල්ලන්නෙ. අයියා 11න් ගහන්න් හබැයි අපිට අයියලගේ අම්පයර්ලා දෙන්න නම් ඔනෙ කියල! (මේකෙ තව වර්ශන් ඔයාලා අහලා ඇති. මේ අපේ අප්පච්චිගෙ වර්ශන් එක) Click to expand...