තුවක්කු උණ්ඩයක් නතර කරන්න වතුර පුරවපු බැ&#3517

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    තුවක්කු උණ්ඩයක් නතර කරන්න වතුර පුරවපු බැ&#3517

    මේ අපූරු පර්යේෂණය සිදුකලේ National Geography නාලිකාවෙන්. ඔවුන් පරික්ෂා කර බැලුවේ වෙඩි උණ්ඩයක් නතර කිරීමට වතුර පිරවූ බැලුම් කීයකට පුළුවන් වෙයි ද කියලයි. ඔවුන් 0.44 Magnum (මැග්නම්) වර්ගයේ පිස්තෝලයක් මේ සඳහා භාවිතා කළා. මින් පෙර මෙවැනි දෙයක් අත්හදා බැලීමට කිසිවෙක් කටයුතු කර නොතිබුණු අතර මෙවැනි දෙයක් ගැන දැන ගැනීමටත් කිසිවෙක් තුල උනන්දුවක් නොතිබිණ.

    වාසනාවට මෙන් National Geographic චැනලය මේ ප්‍රශ්නය පැන නැගී මේ සිදුවීම අත්හදා බැලීමට කටයුතු කරන්නට විය. ඔවුන් තුවක්කු උණ්ඩයක් නතර කිරීමට කෙතරම් ජලය පිරවූ බැලුම් ප්‍රමාණයක් අවශ්‍ය දැයි මුළු ලෝකයටම අනාවරණය කළේ බොහෝ දෙනෙක් මවිතයට පත් කරමින්.

    බලන්නකෝ බැලුම් කීයක් ඕන වුනාද කියල මේ වැඩේට. අවශ්‍ය වුණ බැලුම් ප්‍රමාණය ඉතාමත් සුළු ප්‍රමාණයක්. පුදුම හිතෙයි. මේ වීඩියෝ පටය ආරම්භයේ ඔබට අවශ්‍ය වේ යැයි හැඟෙන බැලුම් ප්‍රමාණය අනුමාන කිරීමට අවස්තාව ලැබෙනවා. බලන්නකෝ උත්තරේ හරිද කියල. වෙඩි නොවදින ජැකට් වෙනුවට වතුර බැලුම් පාවිච්චි කරොත් නරක ද?

    http://sira.lk/water-ballons-stops-a-bullet/
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    TFS machan :)
    +2

    wathura yatadi wedi wadin nadda ethakota

    eka gun ekaen bullet eka pitawena speed eka anuwa wenas wenawa athi machan :)

    :yes::yes::yes::yes:
    බැලූන් එකේ රබර් පටලයෙන් ඇති වෙන ප්‍රතිරෝධය නිසා බැලුන් එක පසාරු කරගෙන යන්න යම් ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා...අනික පේන විදියට මේ බැලූන් වල රබර් පටලය සෑහෙන්න ඝනකම්...ඒ නිසා හිල් කරගෙන යන්න ටිකක් වැඩියෙන් ශක්තිය වැය වෙනවා...ජලයෙන් එන්න පුළුවන් ප්‍රතිරෝධය මීට වඩා අඩුයි...ඒ නිසා මේකට සාපේක්ෂව වතුරේ ටිකක් යට හිටියොත් වෙඩි වැදීමේ සම්භාවිතාව වැඩියි...ගොඩක්ම වතුර යට හිටියොත් උණඩයේ ශක්ති හානියත් එක්ක වේගය අඩු වෙලා යනවා...
    සරලම පැහැදිලි කිරීම කළේ :)
     
    Last edited:
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    TFS machan :)
    +2

    :yes::yes::yes::yes:
    බැලූන් එකේ රබර් පටලයෙන් ඇති වෙන ප්‍රතිරෝධය නිසා බැලුන් එක පසාරු කරගෙන යන්න යම් ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා...අනික පේන විදියට මේ බැලූන් වල රබර් පටලය සෑහෙන්න ඝනකම්...ඒ නිසා හිල් කරගෙන යන්න ටිකක් වැඩියෙන් ශක්තිය වැය වෙනවා...ජලයෙන් එන්න පුළුවන් ප්‍රතිරෝධය මීට වඩා අඩුයි...ඒ නිසා මේකට සාපේක්ෂව වතුරේ ටිකක් යට හිටියොත් වෙඩි වැදීමේ සම්භාවිතාව වැඩියි...ගොඩක්ම වතුර යට හිටියොත් උණඩයේ ශක්ති හානියත් එක්ක වේගය අඩු වෙලා යනවා...
    සරලම පැහැදිලි කිරීම කළේ :)

    :) 3+
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය වැඩේට ලංකාවේ කඩවල් වල තියෙන බැලුම් ගත්තොත් නම් දුසිමක් විතර යයි.......

    නියම ත්‍රෙඩ් එකක්....... රෙප්+
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔය වැඩේට ලංකාවේ කඩවල් වල තියෙන බැලුම් ගත්තොත් නම් දුසිමක් විතර යයි.......

    නියම ත්‍රෙඩ් එකක්....... රෙප්+

    Thanks :)