ගහක්_වැටිල බඩු ගස් යට, ගස් ලග, ගස් සෙවනේ වාහන නවත්තන උන් පොඩ්ඩක් බලල කරල නවත්තපල්ලා.. පේනවේන... තව පොඩ්ඩෙන් වාහනේ ඉවරයි.. . අපරාදේ කියන්න බෑ. හරි මැදින් වැටිල තියෙනවා..:shocked::shocked::shocked...