උණ්ඩයක් නතර කරන්න වතුර පුරවපු බැලුම්
තුවක්කු උණ්ඩයක් නතර කරන්න වතුර පුරවපු බැලුම් වලට පුලුවන් ද ?
මේ අපූරු පර්යේෂණය සිදුකලේ National Geography නාලිකාවෙන්. ඔවුන් පරික්ෂා කර බැලුවේ වෙඩි උණ්ඩයක් නතර කිරීමට වතුර පිරවූ බැලුම් කීයකට පුළුවන් වෙයි ද කියලයි. ඔවුන් 0.44 Magnum (මැග්නම්) වර්ගයේ පිස්තෝලයක් මේ සඳහා භාවිතා කළා. මින් පෙර මෙවැනි දෙයක් අත්හදා බැලීමට කිසිවෙක් කටයුතු කර නොතිබුණු අතර මෙවැනි දෙයක් ගැන දැන ගැනීමටත් කිසිවෙක් තුල උනන්දුවක් නොතිබිණ.
වාසනාවට මෙන් National Geographic චැනලය මේ ප්‍රශ්නය පැන නැගී මේ සිදුවීම අත්හදා බැලීමට කටයුතු කරන්නට විය. ඔවුන් තුවක්කු උණ්ඩයක් නතර කිරීමට කෙතරම් ජලය පිරවූ බැලුම් ප්‍රමාණයක් අවශ්‍ය දැයි මුළු ලෝකයටම අනාවරණය කළේ බොහෝ දෙනෙක් මවිතයට පත් කරමින්.
බලන්නකෝ බැලුම් කීයක් ඕන වුනාද කියල මේ වැඩේට. අවශ්‍ය වුණ බැලුම් ප්‍රමාණය ඉතාමත් සුළු ප්‍රමාණයක්. පුදුම හිතෙයි. මේ වීඩියෝ පටය ආරම්භයේ ඔබට අවශ්‍ය වේ යැයි හැඟෙන බැලුම් ප්‍රමාණය අනුමාන කිරීමට අවස්තාව ලැබෙනවා. බලන්නකෝ උත්තරේ හරිද කියල. වෙඩි නොවදින ජැකට් වෙනුවට වතුර බැලුම් පාවිච්චි කරොත් නරක ද?

Last edited: