නිව්යෝක්හි_නිරුවත්ව_ඇවිදින_යුවතී

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිව්යෝක්හි_නිරුවත්ව_ඇවිදින_යුවතී

    ප්‍රංශ කලාකාරිනියක වන එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යනවිටදිද, වෙළඳ පොලට යන විටදීද, විදිය දිගේ යන විටදීද, උද්‍යානයේ සිටින විටදීද සිටින්නේ නිරුවතිනි.


    මෙසේ ගෙවුන වසර පහක කාලය තුල ඇය ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ජායාරුපගත කර පොතක් ලෙස එළිදැක්වීමට කටයුතු කරමින් සිටියි.


    විලාසිතාවන් වලට හුරු වූ නිව්යෝක් වැසියන් ඇඳුමෙන් තම කය වසාගෙන දිනෙන් දින අලුත්වන විලාසිතාවන්ට යාවත්කාලින වීමට උත්සහ කරන නිව්යෝක් වැසියන්ට වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම මේ නිරුවත් වීමේ අරමුණයි.




    ගොඩක් දෙනා විලාසිතාවලට මුදක් වැය කළද නගරයේ කුසගින්නේ සිටින දුක් විඳින ජනයන් කි දෙනෙක් ඉන්නවද ? යනුවෙන් මැය සමාජයෙන් ප්‍රශ්න කරන්නීය. ඇඳුම් යනු විලිවසා ගන්න තියෙන දෙයක් මිස සමාජ තත්ත්වයක් පෙන්වන්න යොදාගතයුතු දෙයක් බව ඇය පවසන්නීය.


    උපතින්ම අප නිරුවත් බවත්, නිරුවත යනු අපට උරුම දෙයක් බවත් වර්තමාන මිනිසා විලාසිතාවන්ට ඇබ්බැහිවීම නිසා පුහු ආටෝප වලින් ගත දවටා ජිවත් වන බවත් පවසන ඇය පුහු ආටෝපයන්ගෙන් තොරව සරලව ජීවත්වීමෙන් සැබෑ ස්වරූපය සමාජයට පෙන්වීමටත් වැරදි ඇතොත් ඒවා නිවැරදි කරගැනීමටත් අවස්ථාව ලැබෙන බව පෙන්වයි.


    මෙසේ නිරුවතින් ගැවසුනත් ඇයට මේ දක්වාම කිසිම අයුරකින් කිසිම කරදරයක් නොවූ බවද පවසන ඇය පාරේ ගමන් ගරන්නන් තමාව උද්යෝගමත් කරවන බවද තමන් දෙස අපහාසාත්මකව හෝ කාමුක ලෙස නොබලන බවද පවසන්නීය.


    සැබෑ නිදහස යනු කුමක්ද යන්න සමාජය දැනුවත් කිරීමට මෙම ක්‍රමය යොදාගත් බවද, තමාගේ ගති ගුණ තීරණය වන්නේ තමාගෙන් ඇඳුමෙන් නොවන බවත්, මාධ්‍ය සංදර්ශන වලට අනුව තමාගේ ඇඳුම් වෙනස් නොවිය යුතු බවත් පවසන ඈ දෙන පණිවිඩය නම් සරල වෙන්න සරල වෙන්න හිතේ නිදහස් බව ඇති කරගත හැකිය යන්නයි.













    කොමෙන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපා



    me kathaawa atta :yes: menna gaanige insta account eka https://instagram.com/ericasimone/


    mokada hithanne me gana? mata nam hithenne maanasika asahanaken inna gaaniyek...heluwa pennanna thiyena ona kamane..wena mokakda...pirimiyek mehema giyanam monawa nokiyaida? :nerd:

    bump ekak daalama yanna hode :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පහුගිය ටිකේ නම් එක්කො ඇඳුම් ඇඳගෙන ඉන්න ඇති, නැති නම් එලියටවත් බහින්න නැතුව ඇති. -15C විතර යද්දි ඇඳුම් ඇඳගෙනත් යන්න අමාරු වෙනකොට හෙළුවෙන් කොහොම යන්නද. :rofl:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    avatar529214_1.gif
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    :rofl::rofl::rofl: aasai ne :lol: onna oka thamai reason eka..gaaiyek heluwen yanawanam new york minissu unath aasa nadda..e nisa un meka hena sira wadak kiyala agaya karanawa athi :lol: we#$ gaaanu :dull:

    ඇස්. බී මහත්තයත් කිව්ව නේද කවුද නිරුවතින් ඇවිද්දවනව කියල
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ප්‍රංශ කලාකාරිනියක වන එරිකා සිමෝන්


    විලාසිතාවන් වලට හුරු වූ නිව්යෝක් වැසියන් ඇඳුමෙන් තම කය වසාගෙන දිනෙන් දින අලුත්වන විලාසිතාවන්ට යාවත්කාලින වීමට උත්සහ කරන නිව්යෝක් වැසියන්ට වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම මේ නිරුවත් වීමේ අරමුණයි.



    උපතින්ම අප නිරුවත් බවත්, නිරුවත යනු අපට උරුම දෙයක් බවත් වර්තමාන මිනිසා විලාසිතාවන්ට ඇබ්බැහිවීම නිසා


    mokada hithanne me gana? mata nam hithenne maanasika asahanaken inna gaaniyek...heluwa pennanna thiyena ona kamane..wena mokakda...pirimiyek mehema giyanam monawa nokiyaida? :nerd:


    මෙයා සමාජයට පණිවිඩයක් දෙන්න හදන්නේ. හැබැයි ඒ දෙන ක්‍රමය වැරදි :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    You must spread some Reputation around before giving it to kolavari again
    මට මේ වාක්කියේ තේරුම පොඩ්ඩක් කියන්ඩ
    මට තේරෙන විදියටනං කියන්නෙ.. මොනා හරි පතුරවන්ඩ කියල.. :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මෙයා සමාජයට පණිවිඩයක් දෙන්න හදන්නේ. හැබැයි ඒ දෙන ක්‍රමය වැරදි :yes:

    මෙයාට ඕන හෙලුවැල්ලෙන් ඉඳල කැපී පේන්ඩ..
    බොරුවට වෙන කතා ටිකක් කියනව..
    මේ ගෑණිට පිස්සු...