English පරිවර්තනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    දැං අපිට ඉංග්‍රීසියෙන් තියෙන මොකක් හරි දෙයක් කියවන්ඩ ගියාම, වචන වල තේරුම කොහොම හරි හොයාගත්තත්, වාක්‍ය හරි හැටි තේරුම් ගන්ඩ බැරුව යනව..
    ඒ හින්ද ඔයගොල්ලන්ට තේරුම් ගන්ඩ අමාරු වුණ ඉංග්‍රීසි වාක්‍ය මේකෙ දාන්ඩ..
    ඉංග්‍රීසි දන්න, මේකෙ ඉන්න අනික් අය, ඒවයෙ තේරුම අපිට කියල දෙන්ඩ..:):):)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    I just came
    මේකෙ තේරුම “මම මේ නිකං ආවා“ නෙමේ..
    හරි තේරුම, මීට වඩා වැඩි අර්ථයක්
    I just came to see you - මම ඔයාව බලන්ඩමයි ආවෙ.. අන්න ඒ වගේ තේරුමක්

    ඒ හින්ද, මම මේ නිකං ආව කියන්ඩ කවදාවත්
    I just came කියන්ඩ එපා..
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    he would
    continue to remain the
    Opposition Leader despite the
    unique situation emerged in
    Parliament following the
    formation of the National
    Unity Government .theruma kiyanna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    Interstellar eke mukuth therune na.

    මට තේරුන විදියට කතාව මෙහෙමයි.. වැරැද්දක් තියෙනවනං අනිත් අය හරිගස්සන්ඩ ඕන..
    කතාවෙ මුලදි අර පොඩි ගෑණු ලමයගෙ කාමරේ අමුතු දේවල් වෙනව නේද ?
    ඒ ළමය ඒ දේවල් වලට කියන්නෙ හොල්මන් කියල.. පොත් ඉබේ වැටෙනව එහෙම දැක්ක නේ..
    ඒව ඔක්කොම කරල තියෙන්නෙ අනාගතේ ඉන්න මෙයාගෙ තාත්තම (කූපර්)තමා.. අනාගතෙන් ඇවිල්ල, ළමයට එක එක දේවල් කියන්ඩ හදනව වර්තමානෙදි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    he would
    continue to remain the
    Opposition Leader despite the
    unique situation emerged in
    Parliament following the
    formation of the National
    Unity Government .theruma kiyanna

    මට තේරෙන්නෙ මෙහෙමයි..
    ජාතික ආණ්ඩුවේ බිහිවීමත් එක්ක, පාර්ලිමේන්තුවෙ ඇතිවුණ අලුත් වාතාවරණය කුමක් වුවත්, ඔහු විරුද්ධ පක්ෂයේ නායකයා හැටිය දිගටම කටයුතු කරාවි...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට තේරුන විදියට කතාව මෙහෙමයි.. වැරැද්දක් තියෙනවනං අනිත් අය හරිගස්සන්ඩ ඕන..
    කතාවෙ මුලදි අර පොඩි ගෑණු ලමයගෙ කාමරේ අමුතු දේවල් වෙනව නේද ?
    ඒ ළමය ඒ දේවල් වලට කියන්නෙ හොල්මන් කියල.. පොත් ඉබේ වැටෙනව එහෙම දැක්ක නේ..
    ඒව ඔක්කොම කරල තියෙන්නෙ අනාගතේ ඉන්න මෙයාගෙ තාත්තම (කූපර්)තමා.. අනාගතෙන් ඇවිල්ල, ළමයට එක එක දේවල් කියන්ඩ හදනව වර්තමානෙදි..

    ඔහොම සින් එකක් තමා මටත් හිතුනේ මු අර කෙල්ල දාල යානෙන් අලෝකෙට වඩා වේගෙන් ගිහින් කාල අවකාශේ හිරවුන නිසා නේද බන් එහෙම උනේ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    මචං මෙහෙමයි
    මට දන්න විදියට උදව් කලෑකි..
    ඒත් මටත් තේරුම් ගන්ඩ අමාරු වාක්‍ය තියෙනව
    මේකෙ ඉන්න අනික්, ඉංග්‍රීසි හොඳට පුලුවං අය අපිට උදව් කරයි..
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මට තේරුන විදියට කතාව මෙහෙමයි.. වැරැද්දක් තියෙනවනං අනිත් අය හරිගස්සන්ඩ ඕන..
    කතාවෙ මුලදි අර පොඩි ගෑණු ලමයගෙ කාමරේ අමුතු දේවල් වෙනව නේද ?
    ඒ ළමය ඒ දේවල් වලට කියන්නෙ හොල්මන් කියල.. පොත් ඉබේ වැටෙනව එහෙම දැක්ක නේ..
    ඒව ඔක්කොම කරල තියෙන්නෙ අනාගතේ ඉන්න මෙයාගෙ තාත්තම (කූපර්)තමා.. අනාගතෙන් ඇවිල්ල, ළමයට එක එක දේවල් කියන්ඩ හදනව වර්තමානෙදි..

    :yes::yes::yes:
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mata me pettern eka therum karala denna poddak , Nimal to go , kamal to start , Nimal to be gone , kamal to be started ....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    ඔහොම සින් එකක් තමා මටත් හිතුනේ මු අර කෙල්ල දාල යානෙන් අලෝකෙට වඩා වේගෙන් ගිහින් කාල අවකාශේ හිරවුන නිසා නේද බන් එහෙම උනේ ?

    ඔව් මචං...
    අර කියන්නෙ..කූපර් මෙහෙම

    Seven years per hour here.
    Let's make it count!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    කෝ වෙන කවුරුත් නැද්ද අපිට උදව් කරන්ඩ
    දන්න එවුං මෙයාලට තේරුම් කරල දෙන්ඩ