තවත් ගුවන් යානයක් කඩාගෙන වැටිලා

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තවත් ගුවන් යානයක් කඩාගෙන වැටිලා

    341061.jpg



    28779462
    An Airbus A320 with 142 passengers and six crewmembers has crashed in Digne region, southern France, media reports say. The jet, which belonged to Germanwings low-cost airline, was flying from Barcelona to Düsseldorf.

    The plane crash in the French Alps was confirmed by General Directorate of Civil Aviation (DGCA). The jet crashed in the Upper Bléone Valley, Le Provence wrote.

    http://rt.com/news/243525-airbus-crash-southern-france/
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජර්මනියේ එකක්.142ක් ඉඳලා තියෙනවා.දකුනු ප්‍රංශයේ කඩාගෙන වැටිලා තියෙන්නේ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    meka nam guwanyana walata honda kalayak newei. mama hithanne guwan gaman meeta wada aarakshitha wenna one kiyala. ada lokey thakshanaya wenath angshawala godak diwunui. habai guwan gaman thakshanaya seegra diwunuwak athkaragena naha kiyalai mata hithenne. mewa wenas wenna one. minis jeewithayaka watinakama mila karanna baha. sewawak hariyata sapayanna bari nam sapayanne nathuwa inna ekai hondama de.
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ජර්මන් වින්ග් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් මීට ස්වල්ප මොහොතකට පෙර අනතුරකට ලක්වී තිබේ.අනතුරුට ලක්වන අවස්ථාවේදී එහි කාර්යා මණ්ඩලට ඇතුළුව මගීන් 148 දෙනෙකු සිට ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

    ස්පාඥයේ සිට ජර්මනිය දක්වා ගමන් කළ ඒ320 වර්ගයට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරකට පත්වී ඇති බව වාර්තාවෙයි.අදාළ ගුවන් අනතුර ප්‍රංශයේ ඇල්පා ප්‍ර දේශය ආශ්‍රිතව සිදුවී ඇති බවත්,අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත් සඳහන්ය.

    කෙසේ වෙතත් අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් ප්‍රංශයේ ජනාධිපති ප්‍රංශ්වා හොලන්ඩ් මහතා සඳහන් කළේ එම අවස්ථාවේ යානයේ සිටි සියලුම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.