Programming පොත් ගන්න තැනක්
මට programming පොත් ටිකක් ගන්න ඕනේ බන්. E-Books නම් තියෙනවා කියවන්න අප්පිරියයි.

ලංකාවේ ගන්න තැනක් තියේද බන්?
පිටරටින් ගෙන්න ගන්න ලාබ විදියක් තියේද?
දැනට ගන්න ඕනේ මේක.
මට programming පොත් ටිකක් ගන්න ඕනේ බන්. E-Books නම් තියෙනවා කියවන්න අප්පිරියයි.

ලංකාවේ ගන්න තැනක් තියේද බන්?
පිටරටින් ගෙන්න ගන්න ලාබ විදියක් තියේද?
දැනට ගන්න ඕනේ මේක.