Interstellar පැහැදිලි කරගමු
කට්ටියම දැන් බලල ඇතිනෙ Intestellar (2014). ඉතින් මේ ත්‍රේඩ් එක දැම්මෙ ඒක බලල මඤ්ඤං උන අයට සාකච්ඡාවක් දාන්න. මටනම් බොහෝ දුරට කතාව තේරුනා. ඒත් සමහර තැන් නම් අවුල්.ඒවා ටික මම පස්සෙ කියන්නම්. කතාව තේරිච්ච අය එහෙනම් උබලට තේරිච්ච විදිහ පැහැදිලි කරපන්කො. මොනව උනත් Christopher Nolan ගෙ තවත් සුපිරි twist එකක්.

Time Travelling eke poddak mata pehedili Madi