ආර්ථික විද්‍යා පාඩම් මාලාව 1 (econ tutorial ස්)
මේ පාර එලේවල් ලියන නංගිලා මල්ලිලා වෙනුවෙනුත් ආර්ථිකේ ගැන දැන ගන්න කැමති හැමෝම වෙනුවෙනුත් මේ පාඩම් මාලාව ඉතා සරල බසකින් ඉදිරිපත් කරන්න බලා පොරොත්තු වෙනවා (මේක කරන්න මේ වෙන කොට අවශ්‍ය සුදුසුකම් මුලික සුදුසුකම් සපුරලා තියෙනවා ,එක ඕනේ නම් pm කරන්න පුළුවං ඕනේඅයට....මොකද විෂය කරුණු ඉදිරිපත් කරන කොට ඉදිරිපත් කරන්නා ගේ සුදුසුකම් ගැන අවදානය යොමු කරන්න ඕනේ නිසා )
මේ වෙනකොට පන්ති වල විෂය නිර්දශ්යේ මැද බාගයේ ඉන්න නිසා මන් හිතුවා කාලින වශයෙනුත් වැදගත් වන මේ මාතෘකා ගැන කතා කරන්න

ආර්ථික වුර්දිය හා සංවර්දනය

අඩෝ කෝ බං ඉලක්කම් නැද්ද ? 