ලොව වේගවත්ම යතුරු පැදිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ලොව වේගවත්ම යතුරු පැදිය

    මේ බයික් එකට දාලා තියෙන නම තමයි Dodge Tomahawk දැනට ලොව වේගවත්ම බයික් එක වුනාට මේකට තාමත් මහා මාර්ග වල ධාවනයට බලපත්‍ර නොමැති පරීක්ෂණ මට්ටමේ පවතින බයික් එකක්.

    පැයට කිලෝමීටර 680ක වේගයකින් පදින්න පුළුවන් මේ බයික් එකට අශ්වබල 500ක ජවයකින් යුතුය. ලීටර 8.3ක V-10 එන්ජින් එකක් තියනවා.ඉදිරිපස හා පසුපස රෝද 2ක බැගින් අඩංගු වන අතර ඒවා එකිනෙකට ස්වාධීනව ක්‍රියාකරයි.ගියර් 2ක් පමණක් ඇති මෙහි ඉදිරිපස බ්‍රේක් පිස්ටන් ඩිස්ක් 16ක්ද පසුපස බ්‍රේක් පිස්ටන් ඩිස්ක් 8 ඇත.මෙහි ගබඩා කල හැකි තෙල් ප්‍රමාණය ගැලුම් 3.35කි.

    මේ බයික් එකක් ඇමෙරිකානු ඩොලර් 555,000 වටිනා අතර එය ශ්‍රීලංකාවේ රුපියල් වලින් ලක්ෂ 800ක් පමණවේ.


    Dodge-Tomahawk-WB-1024x768.jpg

    DodgeTomahawk10.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශ්‍රීලංකාවේ රුපියල් වලින් ලක්ෂ 800ක් පමණවේ.

    :( එක්කො ඉන්දියන් බයික් එක හොදයි මට..