පාථලීගේ කොන්ද කෙළින් කරන්න උත්සාහ ගන්නා අ
මාදුරුඔය SF කෑම්ප් එකේ වැඩමුළුවකදී පාථලී චම්පික රණවකගේ කොන්ද කෙළින් කරන්න උත්සාහ ගන්නා අවස්ථාව.
චම්පිකගේ කොන්දේ අවුලක් නෙමෙයි තියෙන්නේ. දිවේ අවුලක්. ඒ කියන්නේ මොහුට දිව දෙකක් තියෙනවා.
කළින් මහින්දගේ කාලෙදි 8% ක පොලියට ණය ගත්ත එක ගැන චම්පික රණවක බෙරිහන් දුන්නට, දැන් 12% ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් බිලියන 30 ක් රටට පාඩු කරද්දී මොහුට කට උත්තර නෑ.
මහින්දගේ කාලෙදි පෙට්‍රල් රු 70 ට දෙන්න පුළුවන් කියලා කෑ ගැහුවට, බලයට ආවට පස්සේ බොරතෙල් මිල ඊටත් වඩා අඩු වෙලත් රු 70 ට පෙට්‍රල් දෙන එක මොහු ගැන කතා නෑ.
මහින්ද සිංහල බෞද්ධයින්ට කළේ නෑ කියලා ඒ කාලේ කෙබර ඇරියට, රනිල්-සිරිසේනගේ ආණ්ඩුවේ ආශීර්වාද සහිතව කූරගල මුස්ලීම් අය අයිති කරගැනීම, ජාතික ගීය දෙමළෙන් ගැයීම, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම, සෝමපුර නාවික හමුදා කෑම්ප් එක ඉවත් කිරීම, ඩයස්පෝරා තහනම ඉවත් කිරීම ආදිය වෙද්දී මොහුට ඒවා ගැන කට හොල්ලන්නේ නෑ.
සිංහල බෞද්ධකම විකුණා ඇමතිකම් ලබාගත් හැටි හිරිකිතයි...